Watch Trailer

Shot Caller (2017) with sinhala subtitles | සිරකරුවන්ගේ බල අරගලය [සිංහල උපසිරසි සමඟ]

මේ පාර අරන් එන්නේ imdb 7.4ක අගයක් ලැබුන වගේම 80%ක කුණු තක්කාලි අගයක් ලැබුන සුපිරිම ෆිල්ම් එකක්…… මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ ෆිල්ම් එක අරන් එන්න පරක්කු උනාට දැන් මාසයක් විතර වෙනවා සබ් එක හදන්න පටන් අරන් මේක හදන්න පටන් ගත්තාට පස්සේ එක්සෑම් දෙකක් වැටුනා. ඇත්තටම සමාව ඉල්ලලා වැඩකුත් නැනේ වැරැද්දක් කරලා ඒක…

මේ පාර අරන් එන්නේ imdb 7.4ක අගයක් ලැබුන වගේම 80%ක කුණු තක්කාලි අගයක් ලැබුන සුපිරිම ෆිල්ම් එකක්…… මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ ෆිල්ම් එක අරන් එන්න පරක්කු උනාට දැන් මාසයක් විතර වෙනවා සබ් එක හදන්න පටන් අරන් මේක හදන්න පටන් ගත්තාට පස්සේ එක්සෑම් දෙකක් වැටුනා. ඇත්තටම සමාව ඉල්ලලා වැඩකුත් නැනේ වැරැද්දක් කරලා ඒක නිසා වැඩිය කියවන් නැතුව ෆිල්ම් එක ගැන කියලා දාන්නම් නැත්තන් තවත් පරක්කු වෙනවානේ….

ෆිල්ම් එක ලියලා තියන්නේ වගේම මේකේ Director තමා Ric Roman Waugh. ඒ වගේම මේක Crime ,Drama, Thriller කියන වර්ග වලට අයත් වෙනවා… මේක 18 August 2017 වෙනිදා තමා Release කරේ වගේම මිනිත්තු 121 පුරා මේ කතාව දිව යනවා… මේ ෆිල්ම් එකේ Nikolaj Coster සහ Jon Bernthal කියන සුපිරි නලුවෝ දෙන්නත් රංගනයෙන් දායක වෙනවා….

Nikolaj Coster කිව්වට නම් ගොඩක් අයට මතක් වෙන්නැතිවෙයි ඒත් LJaime annister නැත්තන් කින්ග්ස්ලේයර් කිව්වාම නම් දන්නේ නැති කෙනෙක් නැති තරම් GOT බලන හැම කෙනෙක්ම ආදරය කරන මේ නලුවා Small Crimes, Gods of Egypt, Oblivion, At World’s End, Black Hawk Down, Enigma වැනි ප්‍රසිද්ධ චිත්‍රපටි වල වගේම තවත් ගොඩක් චිත්‍රපටිවල දක්නට ලැබුනා….

ඒ වගේම Jon Bernthal කිව්වාම මතකෙට ආවෙ නැති උනත් The Walking Dead එකේ Shane Walsh වගේම Daredevil රසිකයෙන්ට නම් Punisher කිව්වාම මතකෙට එනවා…. ඉදිරියේදි The Punisher සීරිස් එකේදි මොහුව Frank Castle එහෙමත් නැත්තම් Punisher විදියට ඉදිරියේදි බලාගන්න පුලුවන්…..

මෙහි Nikolaj Coster ප්‍රධාන චරිතය ලෙස Jacob නැත්තන් Money කියන චරිතයට රගපානවා… මෙහි හොද පවුල් ජීවිතයක් ගෙවන ව්‍යාපාරකයෙක් වෙන Jacob නොසිතූ ලෙස උන හදිසි අනතුරක් නිසා සිරභාරයට පත් වෙනවා… මෙහිදී සිරගෙදර ඇතුලේ තියන බල අරගලයට වගේම ආයුධ ජාවාරමකටද මොහුට මැදි වෙන්න සිදු වීමත් සමග මොහුගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා… මොහු මේවට මූන දෙන්නේ කොහොමද මේවට මොහුගේ පවුල මුහුන දෙන්නේ කොහොමද කියන ඒවත් එක්ක තමා කතාව ගලාගෙන යන්නේ අන්තීමේදි මේ Jacob වෙනම කෙනෙක් බවට පත්වෙනවා… හිතන්නෙවත් නැති අවසානයක් තියන හොද කතාවක් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා….

 

Shot Caller (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/BR පිටපත් සඳහා අදාළ වේ.

16,317 downloadsDownload Shot-Caller-2017-BR.zip88 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

භානුක සෙනවිරත්න

Subtitles

16,317 downloadsDownload Subtitles88 KB

46 comments

  1. Kasun Widusha

    Tnx mcn dei kiyala hithuna kauru hari sub eka kalinma bala thiya gaththa .tnx

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. prabodha

    Thank u bro sub ekata....

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. gayan Rathnayaka

      link ekak dennako download

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  6. dinu

    thankz. bt. brrip awthi gadak dawas bro

  7. Sulakshana Thilakarathna

    පට්ටම චිත්‍රපටියක් බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට!!! ජයවේවා,

  8. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  9. Dinu

    thanks bro

  10. dasun

    රැප් ලෝකයේ සංකේතයක් වන Tupac Shakur ගේ ජීවීත කතාව ඇසුරෙන් නිර්මාණය වු All Eyez on Me චිත්‍රපටයට හැකිනම් උපසිරැසි ලබා දෙන්න. ස්තුතියි.

  11. thisal

    ස්තූතියි සිංහල උපසිරැසියට

  12. Soori

    ගත්තා. බොහෝම ස්තුතියි භානුක සහෝ....!!!
    BR කොපිය YTS හි අැත.

  13. Pasindu

    Sub aka danakan gadak dawas balan hitiya tns machan ✌️

  14. Hemal

    Thank you mcn Supiriyak

  15. අසිත

    Elama saho thanks

  16. Madusanka Dissanayaka

    koi machan sub eka download karaganta bane

  17. sumed

    thanks bro sub ekata.

  18. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  19. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  20. dinu

    Thank you mcn
    Rememory (2017) ekata sub denna

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. LSM HUSKAA

    ස්තූතියි සිංහල උපසිරැසියට

  23. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  24. tharuka priyadarshana

    Thanks saho sub ekata....

  25. D.Chamara

    bohoma sthuthi sahoooo jaya....

  26. Mithun

    සිංහල සබ් එකට වඩා english සබ් කෑලිනෙ තිබ්බෙ .සිංහලට පරිවර්ථනය කරනව නම් එක නම් ගම් ඔක්කමත් සිංහල හරවල තිබ්බ නම් තමා සබ් එක වටින්නෙ ගොඩක් සබ් එකෙ english කැලි වැඩි අපිට නම් අවුලක් නැ බට් එකෙන් රසයට ලොකු බාදවක් කියල හිතුනෙ. මෙ සබ් එකෙන් තමා මුවි එක බැලුවෙ චිත්‍රපට සුපිරි . සබ් එකත් හොදයි . අරක තමා අවුල. ඉලග සබ් වල එක හදල දාමු ජය..

  27. Mithun

    Supiri film eka ,sab ekat gindara . Mula hariya tama qwa english nm,gam tika wadi.. digatama wada karanna sHoo niyama film ekak

  28. hasith

    tnq saho.

  29. Dulanga

    Thanks

  30. dilan lakmal

    Ela sahodaraya.thanks sub ekata.patta

  31. Chamara

    Thanks bro.........!!!!

  32. ප්‍රදීප්

    සබට තුති

  33. kevin D...

    thankz...

  34. charith vishwa

    sub eka parakku unath awulk na....:)
    sub eka deepu ekama athi...
    mama meka balanna masa ekaha marak balan hitiya...
    thanks bro...
    thank u very much....:) :)

  35. විදුෂාන් සජිත්

    ස්තුතියි සහෝ සබ් එකට, ජය,..!

  36. Dilsara prasanga

    thankzzz

  37. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  38. gayanmagee

    thankzzz bro

  39. Piyumal Dissanayaka

    බොහොම ස්තූතියි සහෝ

  40. dwur

    thankyou sub ekat bro

  41. sampath n perera

    බොහොම ස්තූතියි

  42. Saranga J. Liyanagama

    Thanks...

  43. sisira

    සබ් එකට thanks. පුලුවන්නම් fukushima 50 ෆිල්ම් එකට සබ් ලබාදෙන්න

  44. Shaggy

    Thank you very much

  45. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !