Watch Trailer

Ghost Ship (2002) | මාරාන්තික නෞකාව (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං තවත් ෆිල්ම් ඒකක් අරන් ආවා. මේ මගේ 3 න් වන උපසිරැසිය. දෙවෙනි එකටත් comment කරපු හැමොටම ස්තුති වන්ත වෙනවා. මේ ෆිල්ම් එකනම් අරන් ආවෙ අපේ horror ෆිල්ම් රසිකයන්ට. මේක ගොඩක් අය බලලා ඇති. මෙච්චර හොද ෆිල්ම් එකක සිංහල සබ් එක අඩවියෙ තිබ්බෙ නැති ඒකටත් මට පුදුම හිතුණා. මෙකත් පට්ටම පට්ට ෆිල්ම් එකක්. මේක…

Ghost Ship (2002)
ඔන්න මං තවත් ෆිල්ම් ඒකක් අරන් ආවා. මේ මගේ 3 න් වන උපසිරැසිය. දෙවෙනි එකටත් comment කරපු හැමොටම ස්තුති වන්ත වෙනවා. මේ ෆිල්ම් එකනම් අරන් ආවෙ අපේ horror ෆිල්ම් රසිකයන්ට. මේක ගොඩක් අය බලලා ඇති. මෙච්චර හොද ෆිල්ම් එකක සිංහල සබ් එක අඩවියෙ තිබ්බෙ නැති ඒකටත් මට පුදුම හිතුණා. මෙකත් පට්ටම පට්ට ෆිල්ම් එකක්.

මේකෙ IMDB අගය 5.4 ක්. horror ෆිල්ම් එකක IMDB අගය 5 ට වඩා ගන්නෙ ඉතාමත් කලාතුරකින් කියලා ඔයාලා දන්නවනේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Steve beck කියන කෙනා. මේකෙ රගපාන නළු නිළියො තමා Gabriel Byrne, Julianna Margulies, Ron Eldard, Desmond Harrington, Isaiah Washington, Karl Urban, Alex Dimitriades, Emily Browning, Francesca Rettondini යන නළු නිළියන්.අදායම් අතිනුත් ඉතාමත් සාර්ථකත්වයට පත්වෙච්ච ෆිල්ම් එකක් තමයි මේ. මේ ෆිල්ම් එක release වෙලා තියෙන්නෙ නම් 2002 october 22.

මේකෙ කතාව ගැන කිව්වොත් එහෙම ඇන්තොනියා ග්‍රාසා කියන ඉතාලි නෞකාව පැසිෆික් සාගරයෙ ගමන් කරමින් තමයි තියෙන්නෙ. මේකෙ ලොකු සාදයක් පැවැත්තෙනවා. සාදය අතරතුර නැවේ ගමන් කරන මගින් ඇතුළු පිරිස නට නටා ඉද්දි එක පාරටම තියුණු කම්බියක් හරහට ඇවිත් මේ සියලු දෙනාවම කදෙන් වෙන් වෙන්න කපලා දානවා. ඒක වෙන්නෙ කොහොමද කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැන ගන්න. ඒත් පොඩි ගැනු ළමයෙක් මෙ කම්බිය ගිය මට්ටමට වඩා කොට නිසා බේරෙනවා. ඊට අවුරුදු 40 කට පස්සෙ ජැක් කියන ගුවන් යානා පදවන්නා දකිනවා මෙ නැව පැසිෆික් සාගරයෙ මුහුදෙ පාවෙවි තියෙනවා. මෙයා දන්නවා මේකෙ අනිවාරෙන් ලොකු නිධානයක් තිබෙන බව. ඉතින් මෙයා දක්ෂ මුහුදු යන නාවිකයන් පිරිසක් එක්ක එනවා මේ නැව ගැන බලන්න සහ ඒකෙ වස්තුව ගන්න. එත් මේ ජැක් කියන කෙනාගෙ ඇත්තම අරමුණ මෙ වස්තුව ගැනිම නෙවෙයි. අර නාවිකයන් පිරිසට තේරෙනවා වැඩි වෙලාවක් යන්න කලින්, ආවේ සමාන්‍ය අතුරුදහන් උණ නැවකට නෙවෙයි අද්භුත නැවකට කියලා. ඉතින් යම්කිසි විදිහකින් මේගොල්ලො ආපු බොට්ටුවත් විනාශ වෙලා යනවා. මේගොල්ලො මේ නැව ඇතුළෙ හිරවෙනවා. පස්සෙ නැව මේ එක එක්කෙනා බිල්ලට ගන්නවා.

ඉතින් මං තවත් නම් කියන්න යන්නෙ නැහැ. මේ පුංචි සාරංශයක් විතරයි. මේක පට්ටම කතාවක්. හැමෝම බලන්න. මන් තවත් මේවගෙ පට්ටම ෆිල්ම් ඒකක් අරගෙන ලගදිම එන්නම්……

Ghost Ship (2002) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

feaf9e812147f5eb145dee0c2204f3a5c774c8ab

1.14 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

8B8D6FC8BE922674EC6D44F353F7BDF2E5543715 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

11,176 downloadsDownload Ghost-Ship-2002.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තරිඳු උදයංග

Subtitles

11,176 downloadsDownload Subtitles60 KB

76 comments

  1. sisiya

    maru

    1. sisiya

      ආ මම 1 වෙලානේ... නියම ෆිල්ම් 1ක්......... ස්තූති.

    2. tharindu

      Thanks sahoo

  2. chami

    thx machann

    1. tharindu

      Thanks sahoo

  3. asiri

    digatama subs denna ela

    1. tharindu

      Thankss sahoo

  4. tharanga

    බොහොම පින් සහෝ!

    1. tharindu

      Thankss sahoo

  5. ccnp

    Thanks

    1. tharindu

      Thankss sahooo

  6. ositha

    bohoma txz digatama hoda awata subs denna

    1. tharindu

      Aniva sahooo....thanks

  7. Leo daMitH

    ගොඩක් පින් සහෝ....කලින් බලලා තිබුනට ඩෙන් මතක නෑ...ඔන්න බානවා...

    1. tharindu

      Thankss sahooo

  8. zumo man

    elazzz thnxzzz

  9. tharindu

    Thankss sahoo

  10. සමීර චතුරංග

    නියම වැඩක්..දිගටම කරගෙන යන්න.

    1. tharindu

      Thankss sahooo

  11. හර්ෂ ලහිරු

    පට්ට ෆිල්ම් එකක්නේ මේක දෙපාරක්ද කොහෙද බැලුවා :D
    ස්තුතියි තරිදුවා :P :P ජය

    1. තරිඳූ පෙරේරා

      thankss sahooo

  12. වරුණ රංගජිත්

    ජය හේ............

    1. තරිඳූ පෙරේරා

      thankss sahooo

  13. “චූටී මල්ලි”

    මේ ෆිල්ම් 1 මන් ලග තියෙ
    බැලුවෙ නෑ
    අදනෙ දන්නේ අර කම්බි සීන් 1 තියෙන්නෙ මේකෙ කියලා
    සබ ගන්නවා මචන්
    සබට තුති
    ඔබට ජය.....

    1. තරිඳූ පෙරේරා

      amma ehemadaa?? dan balanna sahooo...thankss sahooo

  14. ගයාන් රූකාන්ත

    මාත් මේක බලලා තියනවා සුපිරි ජයවේවා සහෝ

    1. තරිඳූ පෙරේරා

      thanksss sahoooo.....

  15. Dharshana...

    niyamai macho..kathawa gana visthara liyala thiyena vidihata,film 1ka balannama hithenawa.thanks.

    1. තරිඳූ පෙරේරා

      thanksss sahooo.......meke anthimata ivaraveddith api hithannathi vidihata ivara venne sahooo.....

  16. නලින්

    ස්තුතියි තරිදු සහෝ

    ජය වේවා

    1. tharindu

      Thankss sahoo...

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි.ජයවේවා.

    1. tharindu

      Thankss sahooo

  18. chandana

    thx machan

    1. tharindu

      Thankss sahooo

  19. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. tharindu

      Thankss roili sahooo...

  20. dev

    bohoma stuti saho... .. .

    1. tharindu

      Thanksss sahooo

  21. mudiya / මුදියා

    ගොඩාක් කාලෙකට කලින් බලන්න හිතාගෙන හිටපු එකක්.
    දැන් ඉතිං සිංහලෙන්ම බලන්න පුළුවන් .
    නියමයි තරිඳුවා.
    ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!

    1. tharindu

      Thankss sahooo

  22. DDSameera

    fatta machan..thanks sub ekata !!

    1. tharindu

      Thankss sahoo

  23. Kushen

    සහෝ ඔයා දීල තියෙන කොපියට වඩා කොලිටි 480p/720p bluray කොපි දෙකක් තියනවා.ඒකට සබ් යාවත්කාලීන කරන්න පුලුවන්ද?
    http://kickass.to/ghost-ship-2002-720p-brrip-x264-700mb-yif… (700mb bluray rip)
    http://kickass.to/ghost-ship-2002-brrip-x264-dual-audio-eng… (375mb bluray rip) මේකට සබ් යාවත්කාලීන කරල ඩෙනවනම් ලොකු උදව්වක්

  24. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

    1. tharindu

      Thankss sahoo..

  25. ශාන් විමුක්ති [විමා]

    කම්බි සිද්දිය කිවුවමයි මතක් උනේ ඔන්න
    ඉටිකිරිස් කොලුවෝ
    සබට බොහොම තුති ආ
    දැන් එහෙනම් සිංහලෙන් බලන්න පුළුවනි ඔන්න ;)

    1. tharindu

      Thankss sahoo..

  26. Uraj Deemantha

    සිංහල සබ් එක්ක ආයෙත් බලන්න ඕනා..... :)

    1. tharindu

      Thankss sahooo

  27. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........

    1. තරිඳූ පෙරේරා

      thankss sahooo.....

  28. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    1. තරිඳූ පෙරේරා

      thankss sahoo.....

  29. yasitha

    මම ඔය කම්බියකින් කැපෙන එක වීඩියෝ එකකින් දැකලා තියනවා. මේ ෆිල්ම් එකේ ඕක තියනවා කියලා දැනගත්තේ අද.සබ් එක දාලා දීපු එකට බොහොම ස්තුතියි .

    1. තරිඳූ පෙරේරා

      thanksss sahoo...

  30. akila

    thank u bro

    1. තරිඳූ පෙරේරා

      thankss broo.....

  31. rumesh sanka

    supiri fillm 1ka thanks bro...... thanks

    1. තරිඳූ පෙරේරා

      thankss brooo.....

  32. ashkrt

    muchan film eka nam maxxxa habi sub wala awlak theyanwa

  33. Sam

    Kollo sub eke awlak thiyanawa. It's not matching with the dialogs in the film. Please re correct it!

  34. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. Naween

    කතාව නම් හොදයි.හැබැයි අන්තිමට පෙන්නන දේ හින්ද පොඩ්ඩක් අවුල් වගේ...
    මොකද A Nightmare on Elm Street (2010) එකේ වගේ සීන් එකක් තිබ්බේ..
    ඒ කොහොම වුනත් උපසිරැසි වෙනුවෙන් වෙච්ච මහන්සියට බොහොම පිං සහෝ…ඔබට ජය...!!!

  36. lakshan

    thanks bro..

  37. Lakshan999

    Thanx bro

  38. Shehan

    අපරාදේ බන් මේ ෆිල්ම් එක.සිංහල සබ් එක හින්දා ෆිල්ම් එකම එපා උනා.ටයිමින් වල අවුල ගැන නෙමෙයි මන් කියන්නේ...සබ් එකේ ගොඩක් අවුල් තියෙනවා.හොදම හරියේදි සබ් එකේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. උබ නැතිව වෙන එකෙක් මේකට සබ් දැම්මා නම් ඌ හොදට සබ් එක දායි බන්. සොරි මචං දුකට type කලේ.

    1. seth

      mun maha gobba widiyata sub denne bn nodakin

  39. Lakshansilva18

    thanks for subtitles

  40. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි

  41. sandy

    eelaa

  42. sandy

    well doneeee

  43. rasor

    yko hoda copy attema nadda thopita sub denna monada bn nodakin

  44. Anonymous

    Download karanna bane

    1. Sanupa Ranmeth - Admin

      Fixed :)