ඉතින් කොහොමද?… මේක තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන් බැලුවට මොකද මටත් හිතුණ සබ් එකක් කරන්න ඕනි කියල… වැඩේ ලේසිවෙයි කියල හිතුවට මොකද සබ් එක කරනකොට තමයි තේරුණේ ටිකක් අමාරුයි වගේ කියල (ඒ මගේ පළවෙනි සබ හින්ද වෙන්න ඇති..) ඉතින් බයිස්කෝප් එකෙන් සබ් දෙන සියලුම…

ඉතින් කොහොමද?… මේක තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන් බැලුවට මොකද මටත් හිතුණ සබ් එකක් කරන්න ඕනි කියල… වැඩේ ලේසිවෙයි කියල හිතුවට මොකද සබ් එක කරනකොට තමයි තේරුණේ ටිකක් අමාරුයි වගේ කියල (ඒ මගේ පළවෙනි සබ හින්ද වෙන්න ඇති..) ඉතින් බයිස්කෝප් එකෙන් සබ් දෙන සියලුම අයට ගොඩක් ස්තූති කරනව ඔයාල කරන මේ වැඩේට…
ඉතින් මම මගේ පළවෙනි සබ විදියට තෝර ගත්තෙ ටිකක් පරණ ඒත් සුපිරි ෆිල්ම් එකක් පරණයි කිව්වට 1990 අවුරුදු 23 යි……. මේකෙ පළවෙනි ෆිල්ම් එකට අපේ සහෝදරයෙක් සබ් කරල තිබුණ ඒත් මේකට කවුරුවත් සබ් කරල තිබුණෙ නැහැ ඉතින් මම හිතුව මේකට සබ් දෙන්න… ප්‍රිඩේටර් 1 වගේම මේ ෆිල්ම් එකෙත් පැය 1 යි මිනිත්තු 48 පුරාවට දිවෙන අතිශයෙන් ත්‍රාසජනක සිදුවීම් වලින් පිරිල තියන බලන්න එපා නොවෙන ෆිල්ම් එකක්. ගොඩක් අය මේක බලලත් ඇති ඉතින් බලපු අයටයි නොබලපු අයටයි සියලුම දෙනාටම ආරාධනා කරනව මේක ආයි බලන්න කියල…
ඉතින් කතාව ගැන කෙටියෙන් කියනවනම් ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් වලට ප්‍රිඩේටර්ස්ලා ඇවිත් වෙන සිද්ධියක් තමයි තියෙත්නෙ ලුතිනන් හැරිගන්ට පුළුවන් වේවිද මේ යුද්ධය ජයගන්න…. ඒක දැනගන්නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනව… වැඩි විස්තර කියන්නෙ මොකටද බාගෙනම බලන්නකො…හැබැයි 18 වැඩි අය බලනවනම් ගොඩක් හොඳයි මේකෙ එක තැනක අවුල් වගේ…..හරියටම 22 විනාඩියෙ ඉඳන් 24 වෙනකන් වගේ..
මේක මගේ පළවෙනි සබ හින්ද ගොඩක් අඩුපාඩුනම් ඇති සමාවෙන්න කියනව ඒවට.. ඉතින් ඉදිරියටත් තවත් සබ් දෙන්න හිතාගෙන ඉන්නව ඒකනිසා ෆිල්ම් එක බාගෙන යනගමන් පොඩි කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා…. හැම දෙනාටම ජය…..!!!
853 MB (BR) කොපිය මෙතනින් බාගන්න
4366A99AF18396D70311BF7DA00A34486DB86E102.09 GB (BR) කොපිය මෙතනින් බාගන්න
87BF72F0072ABED28A5CD9CA07FE5FDBD4149599 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,961 downloadsDownload Predator-2-1990.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වරුණ රංගජිත්
Subtitles
53 comments
kanthaDLA
nipuna prasad
palamu sub akata txz
Kulanjana Maduranga
VARUNA sahooge 1st sub 1kta suba pathum.Good work.digatama sub denna.all the best..........jaya wewa.
asiri
thanks 1st wadeyta
mihin ලංකා
එල මචං දිගටම් සබ් දෙන්න අලුත් සහෝලා එනවා සෑහෙන්න හිතා ගන්නත් බෑ :)
nalinda
Thank you waruna.... .Good Luck..
quik
thanks
kalinga
තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!
නලින්
ස්තුතියි වරුණ සහෝ
ජය වේවා!
chanuka
thanks
wow
wow,, maru :D
chami
thankssssss
Thisara NEO
අම්මෝ දවසට දෙතුන් දෙනා අලුතින් එනවානේ දැන්...
නියමයි.......
සයිට් එකට අවරුදු වගේ........
ජයවෙවා සහෝ පලවෙනි වැඩේට..............නිපුන්
Fatta Fatta Digatama Sub Denna
Wayantha
ela kiri! wade amarui kiyala hithanna epa digatama karagena yamu
jaya wewa! thanxash
දිගටම සබ් දාන්න සහෝ.ජයෙන් ජය
අසෙල්
සිත තුටින් බරවන !!!!!
පැතු පැතුම් ඉටුවන !!!!!
ඉසුරුබර අනාගතයක්මවේවා !
කොල්ලෝnishan
patta bro
Shakil
super... jaya weva..
වරුණ
තෑන්ක්ස්
හර්ෂ ලහිරු
ස්තුතියි වරුණ සහො :P :P ජය
“චූටී මල්ලි”
මේකනම් කලින් බැලුවා මචන්
තවත් හොද ඒවා දෙමු මචන්
පලමු 1ට ජය
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,බොහොම ස්තුතියි සහෝ, බයිස්කෝප් අඩවියේ තිබුණු ලොකු අඩු පාඩුවක් සම්පුර්ණ උනා, දැන් ප්‍රෙඩෙටර් චිත්‍රපට මාලාව සම්පුර්ණයි, තව චිත්‍රපට මාලාවන් තියෙනවා ''කලෙක්සන්'' එකේ සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් අඩවියේ අයගෙන් අහල බාරගෙන කරන්න විශේෂයෙන්ම මෙන්න මේකට සබ් දෙන්න පුලුවන්නම් සුපිරි
ALIEN - 04 RESURRECTION (1997)
ඉස්සෙල්ල අහල ඉන්න කවුරුවත් කරන්න බාරගෙන හෝ කරලා එවල නැද්දකියල,ජයවේවා ඔබට.mudiya / මුදියා
පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් වරුණ.
පළවෙනි එක දහ පාරකට වඩා බලල තිබුනට මේක නම් බලල තිබුනෙ නෑ.
දැන් ඉතිං දෙයියනේ කියල බලන්න පුළුවන්.
දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!කේ.යූ.ජී. උදාර
මුල් ම වැඩේට සුබ පැතුම් සහෝ...........
දිගට ම මේක කරගෙන යමු.
සිංහල සබට බොහොම ස්තූතියි.gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
yasitha
නියමයි සහෝ. දිගටම සබ් දාන්න සුබ පතනවා.
වරුණ රංගජිත්
ලැබුවා වූ 2014 නව වසර ඔබගේ සියලු පැතුම් ඉටුවන වාසනාවන්න සුභ නව වසරක් වේවා.... ඉතින් මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයට කට්ටිය ගොඩක් කමෙන්ට් දාල තිබුණ...ඉතින් ඒ අයටයි සබ් 1 බාගත්තු අනිත් අයටයි ගොඩක් ස්තූතියි...ඇත්තටම කමෙන්ට් 1ක් කියන්නෙ ලොකු ගැම්මක් කියල මට තේරුනේ මමත් සබ් 1 ක් දැම්මට පස්සෙ ආපු කමෙන්ට් දකිද්දි...ඉතින් ඔයාල බයිස්කෝප් එකෙන් සබ් ගන්නකොට කමෙන්ට් 1ක් දාන්න අමතක කරන්න එපා...සියළු දෙනාටම, ජය.......ජය....
dhanushka
ela kollo ela.supiri wedak
බුද්ධිල යසස්
පළමු සබ් එකට ස්තූතියි සහෝ... දිගටම අපිට සබ් දෙන්න.
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Tharindu Athukorala
tnx bro :D
thusitha Premarathna
thanks bro
dilru prasad
Bohoma Sthoothiyi Sahodaraya.......
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Haashan Dhanushka
thnxxxxxxxxxxx
Ayesh Prashan
Thank You
arawindasunimal
thanks waruna rangajith sub ekata jayawewa
Anonymous
Thankz bro...
Rumesh Asanka
thank you
හසිත
සබ් එක ලබා දුන්නට ස්තුතියි.
shehan
thanks br o elma
Bimbisha Adithya
Thank you !
Great work !
Nice !Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Bruce
THANKS SUB EKATA,. JAYAWEWA
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Anonymous
Thanks
Kd nimna
1990 නම් අවුරුදු 23ද වෙන්නෙ සහෝ
Anonymous
2013ta
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...