Watch Trailer

Ghost Stories (2017) Sinhala Subtitles | මහාචාර්ය ගුඩ්මන් ගේ ඉරණම , හැමදේම කුඩා කාලයේදි සිදුවු අත්වැරැද්දක් නිසාද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ කාලෙකට පස්සෙ සුපිරිම හොල්මන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා , මෙම සිනමා පටය දැනට එංගලන්තයේ නිර්මාණය වුන හොඳම හොල්මන් චිත්‍රපටය විදියට සැලකෙනවා , මුලින්ම මට මේ සුපිරි බයිස්කොප් එක ලබා දුන්න අපේ හසා අයියාට ස්තුතිවන්ත වෙන්න ඕන. මේකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා , ඒක imdb…

ඔන්න එහෙනම් යාලුවනේ කාලෙකට පස්සෙ සුපිරිම හොල්මන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා , මෙම සිනමා පටය දැනට එංගලන්තයේ නිර්මාණය වුන හොඳම හොල්මන් චිත්‍රපටය විදියට සැලකෙනවා , මුලින්ම මට මේ සුපිරි බයිස්කොප් එක ලබා දුන්න අපේ හසා අයියාට ස්තුතිවන්ත වෙන්න ඕන.

මේකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා , ඒක imdb දර්ශකයේ සටහන් වෙන්නෙ 6.4 ක් විදිහට ලැබුන අගයෙන්ම ඔයාලට මේක කොයිතරම් බය හිතෙන පිලුමක්ද කියලා හිතා ගන්න පුලුවන්නෙ එහෙනම් වැඩි කථා නැතුව , අපි මේකේ ස්ටෝරිය ගැන පොඩ්ඩක් දැනගෙන ඉදිමු. මෙහෙමයි මෙකේ ස්ටෝරිය ගලාගෙන යන්නෙ මහාචාර්ය ගුඩ්මන් කියලා හාදයෙක් ඉන්නවා ඔහු හොල්මන් ගැන හොයන හොල්මන් කියලා දෙයක් තියෙනවා කියලා පිලිගන්න කැමති නැති අධ්‍යාත්මික වංචාවන් නමින් රූපවාහිනි වැඩසටහනක් කරන හාදයෙක් , භූත ආත්මයන් ගැන බොරු වැඩසටහන් කරන අය , ඔවූන් කරන්නෙ වංචාවන් පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න උත්සහා කරන පොඩ්ඩක් විතර පිස්සු හාදයෙක් .

ඒ ජරමර අස්සෙ , ඔහුට ඔහු කවදාහරි මුණ ගැහේවි කියලා හිතාගෙන වුන්න මහාචර්‍ය චාල්ස් කැමරන් ගෙන් පණිවිඩයක් ලැබෙනවා , ඔහු ඉක්මණින් මුණ ගැහෙන්න කියලා , වැඩේ කියන්නෙ , ඔහු මීට වසර බර ගානකට කලියෙන් අතුරුදන් පුද්ගලයෙක් කොහොම වුනත් ඔහු ඔහුට ඇවිල්ලා මුණ ගැහෙන්න කියලා කියපු රහසිගත ලිපිනය සොයා ගෙන යනවා , ඔහුව මුණ ගැසුනාම , ගුඩ්මන් ගොඩාක් සතුටු වෙනවා. එහිදි දෙදෙනා අතර තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවෙනවා , ඒමොකද කියන එක , ඔයාලට මේක නරබන අතරදි දැකබලා ගන්න පුලුවන් වේවි , එහිදි කැමරන් විසින් ගුඩ්මන්ට ඔහුට විසඳීමට නොහැකි වුන විමර්ශනයන් තුනක් ගැන කියනවා , කැමරන් අභියෝග කර සිටිනවා , උබ ඔය කියන තරම් වැඩ්ඩෙක් නම් මේ විමර්ශන තුන විසඳාලා පෙන්නපන් කියලා , කොහොම හරි ගුඩ්මන් , ඒවායේ තියෙන භයානක බව නොදැනම , ඒ අභියෝගය බාර ගන්නවා , එතන ඉදන් ඉදිරියට මොනවා සිද්ධ වෙයිද , කවුද දන්නෙ නේද ??ඔයාලම මේ බිහිසුනු හොල්මන් බයිස්කොපය නරබලා හොයා ගන්නකෝ , ගුඩ්මන්ට ඒවා විසදා ගන්න පුලුවන් වේවිද කියලා ??

කොහොම අවසානයේදි සිද්ධ වෙනදේ ගැන , ඔයාලට හිතා ගන්නවත් බැරිවේවි , මේ හැමදේටම මුල් වෙලා තියෙන්නෙ , මොනවගේ සිදුවිමක්ද කියලා දැන ගත්තම ..

තවත් බයිස්කොප් එකකින් හමුවෙන්නම්. එහෙනම් මම ගිය රෑ ජමේ මේව්වා බලලා එව්වා මේව්වා වෙලා ගියා කියලා කියනවා එහෙම නෙමෙයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,632 downloadsDownload Ghost-Stories-2018.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,632 downloadsDownload Subtitles38 KB

38 comments

  1. gihan perera

    මේක නම් හොල්මන් වලින් හොඳම එකක් වගේ....උපසිරැසි දුන්නාට ගොඩක් ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....එහෙනම් ජයෙන් ජය වෙිවා.....

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi brother sub ekakata supirima movie ekak wagee...

  3. .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  4. Kantha_DLA

    Thanks very much.......

  5. Himantha

    Sub ekata thanx saho

  6. New day

    සුපිරි

  7. Kulanjana Maduranga

    thank u saho sub ekata....

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..BR එකත් ආවා මතක විදියට. යාවත්කාලීන කලාම බලමු..බුදුසරණයි..ජය වේවා!

    1. Akilamadurangana

      Puluwannam link ekak send karanna

  9. Pathmila_kushantha94

    Bluray Update එකත් දෙමු නේද?

  10. raviz

    Thank you............!

  11. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    Niyamai boku

  12. Amilperera

    Thnks broo sub akataa

  13. Tharaka

    thanks

  14. harshani11112

    ස්තුති යුශාන් සහො ....
    තෙරැවන්සරණයි

  15. THE NEW FOLDER

    Thanksss broooo.......

  16. nishannw

    Thanx broo...jayen jaya wewa

  17. NuwanK

    Thank u Bro..

  18. D.Chamara

    bohoma sthuthi sahooo jaya .....

  19. kuma.lk

    Thanks for sub...

    right click disable karapu ekanam karadarayak

  20. thusharasanjaya

    ela bro

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  22. Dhanushka1991

    ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්නේ කෙසේද ? ලබා දී ඇති හෑශ් එක කොපි කර ගැනීමට හැකියාවක් නොමැත.. ඒ නිසා එය ටොරන්ට් ඩවුන්ඩ්ලෝඩ් කිරීම ගැටලුවක් වී ඇත.. කොපි ප්‍රොටෙක්ටඩ් , රයිට් ක්ලික් ඩිසෙබල්ඩ් ,ඉවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. AsithaDilruwan

    Ela saho thanks

  25. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..

  26. Dewadithya

    Thanks for Sub!

  27. Suresh Madhusanka

    උපසිසිරැසියට ස්තූතියි පියුමාල් බ්‍රෝ ජයෙන් ජයම....!!!!

  28. malshika

    THANKS SAHOOO!!! jaya wewa!!!

  29. sasala

    thanks

  30. MAALnath

    Thanks .........good luck ...............

  31. anushkawebnet

    Thank u bro...

  32. Dula95

    thanks bro

  33. ruchiralakmal

    Thanks for the sub

  34. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  35. Hiranhiru

    ගොඩක් ස්තුතියි.. ඔන්න මාත් උපසිරැසිය ගත්තා..
    දිගටම උපසිරැසි දෙන්න..
    නිදුක් නිරෝගී වේවා....!
    තෙරුවන් සරණයි...!

  36. Mahesh-jaali

    සබ් එකට හුඟාක් ස්තූතියි... හැබැයි අන්තිමට හිතුනා බැලුවේ අපරාදේ කියලා.... තේරැනේ නෑ කතාව

  37. Anonymous

    Godk thankz...