Watch Trailer

Officer (2018) sinhala subtitles | නගරය වෙනුවෙන් පාතාලයට එරෙහිව! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! Semma (2018) ෆිලුමෙන් පස්සේ මගේ දෙවන සබ් එකත් ඉක්මනටම අරගෙන එන්න හිතුවා. සිසිල සහෝ තමයි මට මේ ෆිලුම භාර දුන්නෙ.කලින් දමිළ එකක් කරපු නිසා මේ සැරේ තෙළිඟු එකක් කළා. Officer (2018) ගැන කියනවනම් මේක 2018 මැයි 31 වෙනිදා තිරගත වීම් ආරම්භ කරපු ක්‍රියාදාම චිත්‍රපටයක්.තෙලිඟු සිනමාවේ ජ්‍යේෂ්ඨ නළුවෙක…

ආයුබෝවන්! Semma (2018) ෆිලුමෙන් පස්සේ මගේ දෙවන සබ් එකත් ඉක්මනටම අරගෙන එන්න හිතුවා. සිසිල සහෝ තමයි මට මේ ෆිලුම භාර දුන්නෙ.කලින් දමිළ එකක් කරපු නිසා මේ සැරේ තෙළිඟු එකක් කළා.

Officer (2018) ගැන කියනවනම් මේක 2018 මැයි 31 වෙනිදා තිරගත වීම් ආරම්භ කරපු ක්‍රියාදාම චිත්‍රපටයක්.තෙලිඟු සිනමාවේ ජ්‍යේෂ්ඨ නළුවෙක් වන Akkineni Nagarjuna තමා මේකෙ ප්‍රධාන චරිතය කරන්නේ.ඊට අමතරව Ajay, Sayaji Shinde වගේ ජනප්‍රිය චරිතත් නවක නිළි Myra Sareen ත් මීට රංගනයෙන් දායක වෙනවා.

තනතුරු තානාන්තර වල බලය මැද්දේ නගරයක් පාතාල සංවිධානයකින් බේරාගැනීමට නිළධරුවෙක් දරණ වෑයම තමා මේ කතාව පුරා දිගහැරෙන්නෙ.කිසි අවුලක් නැතුව ආසාවෙන් මුළු කතාවම බලන්න පුළුවන්කම තියෙන නිසා මේක බාගත්තා කියලා පාඩුවක් වෙනව කියලා මං හිතන්නෙ නෑ.ඉතින් මේක බලලා සබ් එක ගැන අදහස් දකවන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD RIP පිටපත සඳහා අදාළ වේ.

7,862 downloadsDownload Officer-2018.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිදු අවිශ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,862 downloadsDownload Subtitles36 KB

35 comments

  1. Kantha_DLA

    Thanks very much...........

  2. Kulanjana Maduranga

    Thank u...saho sub ekata...

  3. Kaushan Herath

    සිංහල Title එක වරද්දල දාල වගේ.සබට තෑන්ක්ස්

  4. Dula95

    ty bro.. tawa tawath sub karanna shakthiya labewa...

  5. IndunilN

    ස්තූතියි සහො සබ් එකට

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  7. Rashiiddamalgoda

    Tnq bro

  8. harshani11112

    ස්තුති පවිදු සහො ....
    තෙරැවන්සරණයි

  9. Lahiri

    thankz saho

  10. thilz

    thank u 4 the sub

  11. arunasmunasinghe

    Thanks saho

  12. Dilruk lahiru

    Thanks for the sub

  13. wnrodrigo

    Good work friend, Thanks
    !

  14. barthelotp

    Good job

  15. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    තව තෙලුගු දෙමු ආ...
    ඔබට ජය!

  16. D.Chamara

    bohoma sthuthi sahooo jaya .

  17. nadisha

    ane film eke nama copy karala ganna bane aie

  18. jayantha1983

    thanks for sub

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  20. N_R

    Thanks.

  21. kodagoda

    tnx sahoo

  22. chutiya

    thnks saho

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. supun bro

    බොහොම ස්තුතියි
    දිගටම දමිල තෙලිගු මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න ..

  25. roshanst

    නියමයි.. දිගටම ඉදිරියටම කරගෙන යන්න ධෛර්‍ය ලැබේවා....

  26. Chamara_tharanga

    Reprisal 2018 sinhala sub ekath ikamnta dannako...

  27. sampath n perera

    thanks

  28. k_a

    Thanks saho <3

  29. tcmrajakaruna

    film eke like eka danna kenek innawanam comment ekak danna

  30. Chathuranga076

    බොහොම ( )ස්තුතියි සහෝ... සබ් එකට.......දිගටම කරගෙන යමූ..............

  31. dsdilhan

    Thank You sahoo. ela aaa

  32. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  33. Jayasanka

    Officer 2001 hindi movie eka sinhala subtital eka danawada..

  34. Arawinda

    thanks sub ekata

  35. මයිකි

    බොහොම ස්තුතියි සබ් එකට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.