මේක ටිකක් පරණ කතාවක් වුනාට හොල්මන් වගේම විහිළු පිරුණු කතාවක්. මුලින්ම පටන් ගන්නේ නිව්යෝක් නගරයේ පුස්තකාලයක සිදුවූ අත්භූත සිදුවීම් කීපයකට පස්සේ, පීටර් වින්ක්මන්, රේමන්ඩ් ස්ටනර්, ඊගොන් ස්පෙලේන්ගර් කියන හොල්මන් අල්ලන කට්ටියව මේ ගැන පරීක්ෂණ පවත්වන්න ගේනවා. මුලින්ම ඒ කට්ටියට හම්බවෙන්නේ පුස්තකලාධිපතිනියව…
මේක ටිකක් පරණ කතාවක් වුනාට හොල්මන් වගේම විහිළු පිරුණු කතාවක්. මුලින්ම පටන් ගන්නේ නිව්යෝක් නගරයේ පුස්තකාලයක සිදුවූ අත්භූත සිදුවීම් කීපයකට පස්සේ, පීටර් වින්ක්මන්, රේමන්ඩ් ස්ටනර්, ඊගොන් ස්පෙලේන්ගර් කියන හොල්මන් අල්ලන කට්ටියව මේ ගැන පරීක්ෂණ පවත්වන්න ගේනවා. මුලින්ම ඒ කට්ටියට හම්බවෙන්නේ පුස්තකලාධිපතිනියවයි. එයා කියනවා පුස්තකාලේ හොල්මනක් ඉන්නවා කියලා. මේ කට්ටිය ඊට පස්සේ ඒ හොල්මනව අල්ලන්න යනවා, ඒත් ඒක හරියන්නේ නෑ, මේ කට්ටිය බයේ පැනලා දුවනවා. ඊට පස්සේ මේ තුන්දෙනාට කෝලොම්බියා විශ්වවිද්‍යාලයේ රැකියාව අහිමි වෙනවා, ඊට පස්සේ මේ තුන්දෙනා ගෝස්ට්බස්ටස් කියන නමින් පැරණි අතහැර දමන ලද ගිනි නිවන මද්‍යස්ථානයක ගොඩනැගිල්ලක් එයාලගේ පරීක්ෂණ වලට යොදා ගන්නවා. ඊට පස්සේ ඒ කට්ටිය හොල්මන් ක්‍රියාකාරකම් ග්‍රහණය කරගත හැකි අධි තාක්ෂණ මෙවලමක් නිපදවනවා. ඒ අතරේ තමයි පීටර් වින්ක්මන් ඩේනා කියන ගැහැණු ළමයට ආදරයක් ඇති වෙන්නේ…. ඒක වෙන්නේ ඩේනා ගෝස්ට්බස්ටස් ගාවට එනවා එයාගේ ශීතකරණයේ සුඋල් කියන බුතයෙක් ඉන්න බවට කියන්න, ඊට පස්සේ මේ කට්ටිය මේක ගැන හොයනවා, ඒ අතරේ මේ කට්ටිය ගොඩක් ජනප්‍රිය වෙනවා. මේ කට්ටියගේ අත්බුත ක්‍රියාකාරකම් නවත්වන්න පොලිසිය මේ ගොඩනැගිල්ල වහලා දානවා. ඊට පස්සේ හොල්මන් ක්‍රියාකාරකම් ග්‍රහණය කරගත හැකි අධි තාක්ෂණ මෙවලම වහලා දානවා, ඊට පස්සේ නගරයේ පුරා හොල්මන් පැතිරෙන්න පටන් ගන්නවා. ඒ අතරේ ඩේනා බර්ට්ගේ ගෙදරට ඇවිත් ඉන්න හොල්මන තමයි සුඋල් නමැති සුමේරියානු උප දෙවතාවක් සහ බලගතු වෙස් මාරුකල හැකි බිහිසුණු ආත්මයක්. ඒ අතරේ ඩේනා බර්ට්ට සුඋල් නමැති සුමේරියානු උප දෙවතාව ආත්මය වැහෙනවා,,, බලමු ගෝස්ට්බස්ටස් ඇතුළු හොල්මන් අල්ලන පිරිසට මේ සුඋල් නමැති සුමේරියානු උප දෙවතාව සමග සටන් කරලා පලවාහරින්න පුලුවන් වෙයිද කියලා…
මේක IMDB 7.8/10 ලැබිලා තියෙනවා. Bill Murray(පීටර් වින්ක්මන්) ලෙසත්, Dan Aykroyd(රේමන්ඩ් ස්ටනර්) ලෙසත්, Harold Ramis(ඊගොන් ස්පෙලේන්ගර්) ලෙසත්, Sigourney Weaver(ඩේනා බර්ට්) ලෙසත් කතාවේ චරිත වලට රංගනයෙන් දායක වෙනවා. මම මේ කතාව වැඩිය කියන්නේ නෑ… ඔයාලම බලන්න කතාව හොදද කියලා….
ඊලග උපසිරසියෙන් හම්බවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
Ghostbusters.1984.1080p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
920 downloadsDownload Ghostbusters.1984.Baiscopelk.com_.rar44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
12 comments
Eranga
Nalinda Rasanjana
thanks bro....................
තරිඳු ප්‍රබෝද්
Sub ekata thanks.
meke 720P torrent link ekak dannako.
Kulanjana Maduranga
niayamai…thanks RASHEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kavindu
Thanks bro
asiri
MAXXAAA
Asitha
ela.thanks
meke anith film ekatah sab denna
hoda film ekak.රොයිලි
බොහොම ස්තූතියි මන්සිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka
උපසිරසට බොහොම ස්තූතියි සහෝ… අලුත් ඒවටනම් ගොඩාක් අය තව තවත් සබ් දෙනවානේ. ඒත් පරණ ඒවට දෙනවා අඩුයි. ඒ නිසා මේ වගේ පරණ ඒවට තව තවත් සබ් කරන්න. ජය.
Udara Damith B\K
බොහොම ස්තුතියි උපසිරසියට.. මේ වගේ පරණ ඒවට තව තවත් සබ් කරන්න...............THANKS.............
viraj
thanks.............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
කලින් බැලුවා සබ් එක්ක ආයේ බලනවා.. යෝජනාවක් තියේ.. මේ වගේ පරණ ඒව නැතුව අලුත් ඒවට සබ් ටිකක් කරන්න පුලුවන්නං වටිනවා...