ඔන්න එහෙන්ම ගොඩ කාලෙකට පසේ අයිමත් බයිස්කෝප් එකට අවා. මේ මේ film එක කරන්න බර ගෙනනම් ගොඩක් කල් වෙනවා. Vacation සෙට් උන නිසා ඉක්ක්මනටම කරලා දැම්ම. Film එක ගැන කියනවනම් මේක තිරගත වීම අරම්බ කරන්නේ 2015 වර්ෂයේ අප්‍රේල් 2. ඔයාල කවුරුත් බලලා තියෙන Ghostbusters ෆිල්ම් එක වගේ එකක් තමයි මේකත්. ඉංගිසි සහ ජර්මන…

ඔන්න එහෙන්ම ගොඩ කාලෙකට පසේ අයිමත් බයිස්කෝප් එකට අවා. මේ මේ film එක කරන්න බර ගෙනනම් ගොඩක් කල් වෙනවා. Vacation සෙට් උන නිසා ඉක්ක්මනටම කරලා දැම්ම. Film එක ගැන කියනවනම් මේක තිරගත වීම අරම්බ කරන්නේ 2015 වර්ෂයේ අප්‍රේල් 2. ඔයාල කවුරුත් බලලා තියෙන Ghostbusters ෆිල්ම් එක වගේ එකක් තමයි මේකත්. ඉංගිසි සහ ජර්මන් භාෂා ව ඇතුලත් වෙනවා. මේකට IMDB දර්ශකයේ 5.5 හිමිවෙලා තියෙනවා. ටිකක් විතර කොමඩියක් කිවුවොත් හරි රංගනයෙන් Anke Engelke, Milo Parker, Karoline Herfurth, Christian Tramitz, යන නළු නිලියන් දායක වෙනවා. Milo Parker ඔයාලට Mr.Holmes, Robot Overloards,වැනි චිත්‍රපට වලින් දැක ගන්න පුළුවන්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tobi Baumann. ඒවගේම මේකට පාදක වෙලා තියෙන්නේ Carnelia Funke ගේ Ghosthunters and the Incredibly Revolting Ghost නමැති නව කතාව. Warner Bros. සමගම විසින් ලොව ලොවපුර බෙදා හරිම සිදු කරයි. කතාව ගැන නම් කියන්න වනම් ඉතින් ටොම් කියන කුඩා ළමයා ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක් ඉතින් දවසක් මෙයාට එයාලගේ ගෙදර පහල තට්ටුවට යන්න වෙනවා වයින් එකක් අරන් එන්න ඔන්න ඔතනින් තමා වැඩේ පටන් ගන්නේ එතැනදී මෙයාට හොල්මනක් හම්බවෙනවා ඒ හොල්මනට නම් ඕනේ මෙයත් එක්ක යාලු වෙන්න. බය උන මෙය කෑගහගෙන්න උඩට දුවගෙන එනවා. මෙයට අසල්වැසියෙක් ගෙන් දැනගන්න හම්බෙනවා කිවුමන්සිඩ් කියන හොල්මන් අල්ලන කාන්තාව ගැන ඉතින් මෙය එයාව හම්බෙන්න යනවා මෙයට යාලුවෙකුත් සෙට් වෙනවා යාලුවනන්ම් ඉතින් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි ඔයාලම බලන්නකෝ යාළුවා කවුද කියල. ඒ හොල්මනව අල්ලන්න ගියාට අන්තිමටම මෙයාලට සිද්ද වෙන්නේ වෙනස්ම විදියේ වැඩක් . එහෙනම් ඉක්මනිම අලුත් සලරුවකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
2,064 downloadsDownload Ghosthunters-on-Icy-Trails-2015.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/මලිත්-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-12-09
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
15 comments
Sajith Anthony
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!malith madhushan
thanx for all
Udara Damith B/K
එළකිරි
Wageesha Ranasinghe
Nice work aiya..
අසිත
elama saho thanks
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...ජය වේවා..!
D.Chamara
aniwaran balanna oni bohoma sthuthi sahooo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tharangani
thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Vihanga Denuwan
උපසිරැසිය ඩවුන්ලෝඩ් කරන්න බෑනේ. 404 ERROR කියලා වැටෙනවා.
විමා - Admin
ෆික්ස් කරන්නම්.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට බොහෝම ස්තුතිසි සහෝ,
ජයෙන් ජයම වේවා…!!