Watch Trailer

Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | මගේ කලින් පෙම්වතියන්ගේ අවතාර. [සිංහල උපසිරසි]

ඉතින් කොහොමද යාලුවනේ. මේ මගේ පළවෙසි උපසිරැසිය ෆිල්ම් එකකට හදපු. එකනිසා සමහර වැරදි තියෙන්න පුලුවන්. මුලින්ම ඒකට සමාවෙන්න. ඇත්තටම සමාවෙන්න. ඉතින් ඔයාලා මේකේ නම දන්නවා ඇති දැන් Ghosts of Girlfirens Past. ඉතින් මේ ෆිල්ම් එක 2009 මැයි 1 වෙනිදා US වල තිරගතවෙලා තියෙනව මේකට IMDB 5.8 ක් හම්බවෙලා තියෙනවා (සා…

ඉතින් කොහොමද යාලුවනේ. මේ මගේ පළවෙසි උපසිරැසිය ෆිල්ම් එකකට හදපු. එකනිසා සමහර වැරදි තියෙන්න පුලුවන්. මුලින්ම ඒකට සමාවෙන්න. ඇත්තටම සමාවෙන්න.

ඉතින් ඔයාලා මේකේ නම දන්නවා ඇති දැන් Ghosts of Girlfirens Past. ඉතින් මේ ෆිල්ම් එක 2009 මැයි 1 වෙනිදා US වල තිරගතවෙලා තියෙනව මේකට IMDB 5.8 ක් හම්බවෙලා තියෙනවා (සාමාන්‍යයෙන් හොද රේටින් එකක්). මේ ෆිල්ම් එකම ඩොලර් මිලියන 32 ක් ගිහින් තියෙනවා සහා මේකේ box office ආදායම ඩොලර් මිලියන102ක් වෙනවා.

Mark Waters තමයි ඉතින් මේක අධ්යක්ෂනය කරලා තියෙන්නේ මේකේ අපි දන්න කෙනෙකුත් ඉන්නවා. ඔව් ඉතින් මේකේ ඉන්න නළුනිලියන් ලෙස Matthew McConaughey, Jennifer Garner,Michael Douglas,Lacey Chabert සහා The Amazing Spiderman ෆිල්ම් එකේ අපේ පිටර් කොලුවගේ කෙල්ල හෙවත් ග්වෙන් ස්ටේසි චරිතය රඟදක්වන Emma stone ද මේකේ ඉන්නවා. ඉතින් මෙච්චර කියවපු එකේ කතාවත් බලාගෙනම යමුනේද?

මේකේ ප්රධාන චරිතෙ නම තමයි කොනර් මීඩ්. ඉතින් මෙයා වෘත්තිය තමයි පොටො ගහන එක. පොටො ගහන එකට අමතරව මෙයා ස්ත්‍රිලොලියෙක් (අද තව කෙනෙක් එක්ක, හෙට වෙන කෙනෙක් එක්ක). මෙයාට එහෙම වෙන්නත් පොඩි හේතුවක් තියෙනව. ඉතින් ඔහොම යනකොට මෙයාට එයාගෙ පොඩි මල්ලිගෙන් එයාගේ වෙඩින් එකට ආරාධනාවක් හම්බවෙනවා. ඉතින් මෙයා ඒකට යනවා. ඒ වෙඩින් එකට ගිහාම මෙයාගේ ජීවිතේ උඩුයටිකුරු ගහනවා.

ඉතින් මෙයාගේ ජීවිතේ උඩුයටිකුරු වෙන්න මොනාද උනේ?
ඇයි මෙයා ස්ත්‍රිලොලියෙක් උනේ?
කව්ද මේ කලින් පෙම්වතියන්ගේ හොල්මන් කියන්නේ?

මෙතනින් එහාට ඔයාට බාරයි. ආ… අමතක උනා මේක Romatic,Comedy ගණයට අයත් වෙනව. කොමෙඩි කියනකොට දන්නවනේ, හැබැයි මමනම් එකෙන්ම කැමති මේ ෆිල්ම් එකට ඔයාලටත් හොද ෆිල්ම් එකක් වෙයි කියල මං හිතනවා මං තවපාරක් මතක් කරනවා, පොඩි පොඩි වැරදි තියෙනවනං සමාවෙන්න, සබ් එකේ වැරදි එහෙම තියෙනවනං පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්‍යයෙන්ම ඊලග සබ් එකේදි ඒ වැරදි ටික හදාගන්නම්. ඔයාලා කිව්වොත් තමයිනේ නේ මට වැරදි හදාගන්න පුලුවන්.

එහෙනං අනිවාර්‍යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. තවත් සබ් එකකින් හම්බවෙමු එහෙනං.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා පමණක් ලබා දි ඇත

3,760 downloadsDownload Ghosts.of_.Girlfriends.Past_.2009.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහම් නිමන්ත (ඩිනො)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,760 downloadsDownload Subtitles64 KB

8 comments

  1. D. H. Dananjaya

    Congratulations for the first sub. Keep it up Bro. Thanks for the spending your valuable time for our entertainment.

  2. Kavindu Nethmina

    Sub ekata thanks bro..thawath me category eke film ekakat Sub ekak denna..❤️❤️❤️

    1. daham nimantha

      hari bro

  3. Buddhika Lakmal (laKMal)

    පළවෙනි සබට සුබ පැතුම් මචං... වෙලාවක් තියෙන ව්දිහට තව සබක් ගේමු....
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. SatM

    thanks for sub machan

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  6. Bandara

    Thanks Lot 'Daham"

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.