13 ඔන්න අද මම අරගෙන ආවේ 2015 තිරගත වුණු Strangerland කියන චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය ඕස්ට්‍රේලියානු චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන Kim Farrant විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර, එය Michael Kinirons සහ Fiona Seres විසින් රචනා කරන ලදී. චිත්‍රපටයේ Nicole Kidman, Joseph Fiennes සහ Hugo Weaving යන රංගන ශිල්පීන්,…
13
ඔන්න අද මම අරගෙන ආවේ 2015 තිරගත වුණු Strangerland කියන චිත්‍රපටයයි.
මෙම චිත්‍රපටය ඕස්ට්‍රේලියානු චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන Kim Farrant විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර, එය Michael Kinirons සහ Fiona Seres විසින් රචනා කරන ලදී. චිත්‍රපටයේ Nicole Kidman, Joseph Fiennes සහ Hugo Weaving යන රංගන ශිල්පීන්, රංගනයෙන් දායක වෙනවා.
කතාව දිවයන්නේ අභිරහස් ලෙස අතුරුදහන් වුන පුංචි පවුලක ළමයි දෙදෙනෙක් ගැන. අක්කයි මල්ලියි. ඔයාලම බලන්නකෝ අතුරුදහන් උනාට පස්සේ මොකද වෙන්නේ සහ මොන මොන දේවල්ද එළියට එන්නේ කියල. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න. එහෙනම් තවත් සිංහල උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,233 downloadsDownload Strangerland-2015.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුචිත්‍ර ප්‍රනාන්දු
Subtitles
6 comments
Anonymous
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සුචිත් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Strangerland (2015) Sinhala Subtitles | ලිලීගේ අතුරුදහන් වීම. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/Strangerland-2015.jpg)
Thanks jayawewa.....!