ප්ලීස්, මට උදව්වක් කරහල්ලා. මේ සබ් එක ගත්තා නැතා හෝ ,මේ ෆිල්ම් එක බලහල්ලා. ප්ලීස් ප්ලීස් ප්ලීස්.. කොරියන් හේටර්ස්ලා ඉන්නවා නම් උන්ටයි මේ කියන්නේ. උඹලා මේ මිස් කරගන්න යන්නේ පට්ටම පට්ටම පට්ටම ෆිල්ම් එකක්. ආයේ මම නොකීවා කියන්නෙපා. කොරියන් උන්ගේ රැවුල් වැවුනේ නැතුවටයි, කොල්ලොත් කෙල්ලෝ වගේ හිටියටයි, වික…

ප්ලීස්, මට උදව්වක් කරහල්ලා. මේ සබ් එක ගත්තා නැතා හෝ ,මේ ෆිල්ම් එක බලහල්ලා. ප්ලීස් ප්ලීස් ප්ලීස්.. කොරියන් හේටර්ස්ලා ඉන්නවා නම් උන්ටයි මේ කියන්නේ. උඹලා මේ මිස් කරගන්න යන්නේ පට්ටම පට්ටම පට්ටම ෆිල්ම් එකක්. ආයේ මම නොකීවා කියන්නෙපා. කොරියන් උන්ගේ රැවුල් වැවුනේ නැතුවටයි, කොල්ලොත් කෙල්ලෝ වගේ හිටියටයි, විකාර නම් තිබුණටයි අපිට මොටද ආයිබෝං. අපිට වැදගත් කතාවනේ. ෆීලින් එකනේ. හා නැද්ද කියන්න.
මේ ෆිල්ම් එක Netflix එකක්. එහෙම කිව්වමවත් මුන් බලයිද මන්දා 😀 මේක මම වෙන සබක් කොට කොට ඉන්න ගමන් නිකන් දමාගෙන බලපු එකක්. බැලුවා කියන්නේ බැලුවම තමා ඉතින්. එළියේ පොඩි පොදක් වැටෙන වෙලාවක, මහ රෑ තමා බැලුවේ. ෆීල් උනා අම්බානට. ඒ සනිකවම කරන සබ් එක බල්ලට ගියාවේ කියලා මේක ඇරන් මේකට සබ් කොටන්න ගත්තා. එහෙනම් බලන්න ගන්න තියෙන්නේ. ආයේ ඇස්වහක් කටවහක් නෑ විනාඩි 108ක් ෆිල්ම් එක දුවනවා එක දශමෙක කම්මැලිකමකට එන්න ඉඩ නොදී. ඇඟ හීතල කරලා දායි සත්තයි. ඔය එකී නොකී දෑ සියල්ලම මට නම් උනා ඉතින්. සමහරවිට ඉස්සරහට ඉතින් හොලිවුඩ්, බොලිවුඩ් රීමේක්ස් විදිහටත් මේක දකින්න පුළුවන් වෙයි. ඊට කලින් මේක බලලා ඉම්මුකෝ නේද?
සියොල් නගරය පැත්තෙන ඇදෙන කාර් එකක්.
අම්මයි තාත්තයි පුත්තු දෙන්නයි
අලුත් ගෙයක්, අලුත් ජීවිතයක්..
වසා දාපු කාමරයක්…
අනේ අම්මේ, අයියා…..
ගෙවුණු දවස් 19ක්…
ආයෙත් අපි සතුටින්,
ඒත් මොකක්දෝ අමුත්තක්?
එහෙනම් අනිවා බලහන් ඈ.. බලලා කමෙන්ට් එකක් දාහන් පිලුම ගැන.. ආ තව එකක්. මේකේ මෙහෙම වෙනවා ඇති, අරහෙම වෙනවා ඇති කියලා අනාවැකි කියන්නේ බලාගෙනයි. අනිවා ඔයාට වරදිනවා..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
21,331 downloadsDownload Forgotten-2017.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
99 comments
sumed
hasitha86
අහ් ...බලන්නම්කෝ ස්තූතියි.
hasitha86
hmmm film 1 ela
Pradeep Iresh
එල එල
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Purnima
හැපෝ... උබ අර කෙල්ලගෙන් යාලුවෙන්න අහපු මැසේජ් එකම එඩිට් කරලා මේකෙ දාලාද කියල හිතුනා...වැදලා තියන හැටි දැක්කහම
Prabodha Madhusankha Hettiarachchi
Supirima film ekaknee brooo aniwarayenma balanawaa.. Thank u sub ekata....
Helili Hemamali
ඔන්න බෑවා මල්ලියේ. ඔහොම තරු පහෙන්ම යන්.
100 ගහන දවස වැඩි ඈතක නෑ.Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි
V.I.P. (2017) සබ් දෙන්න බලන්න සහෝ
ජය වේවා!Devil_D
මෙච්චර කල් එක කොරියන් Film එකක්වත් TV Series එකක්වත් බලලා නැ.
උබ මේක ලියල තියන විදියට නොබලාම බෑ වගේ !
අරන් බලනවා !
බොහොම ස්තුතියි උපසිරසියට !Purnima
අම්මෝ මල්ලි. මාත් කොරියන් ආසා නෑ... මේක බැලුවා වැදල ඉල්ලපු නිසාම. පට්ට ඈ.. මාව ෆුල් හොල්මන් උනා...
istore221
thanks bro
ranga11112
මේක ලියල තියන විදියට නොබලාම බෑ වගේ ! බොහොම ස්තුතියි උපසිරසියට !
D.Chamara
kiyana nisama balanna oni bohoma sthuthi sahooo jaya
Kulanjana Maduranga
ammo MAYURA saho wadina wadilata mm hithanne kawruth balai wge... …thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ravindu Rukshan
වදින වැදිල්ලටම බැලුව....චිත්‍රපට පිළිබඳ දැනුනු අමුතු අදහසක් බුකියෙන් කියන්නම්කො මෙතන කියන්න මොකද්දෝ වගේ..සබට තුති.මෙවැනි කලාත්මක නිර්මාණ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා කියා පාර්ථනා කරනවා...
Oshan dilu
Meka balanna nemei hitiye eth macho kiyapu widihata balanna hithuna onna gaththa. Aniwa balanawa thank you very much
siyath dasanayaka
Thank you bro
Anuruddha Leo
පට්ට ෆිලුම.බලපු වෙලේ ඉඳන් තාම ඔය ගැන කල්පනා කරනවා....
Chatuhrh
Thank you :)
charukalakshitha
onna math bagaththa ehenam..tnx saho
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydraanura ranjan
niyami bro
Isurusky
patta pata pata...thnks saho subata.jaya.
madushangamage
thakes bro
Ishan007
aniwaa supiri ekak wage.. trailer ekenma eka penawa. ube sub ekak ithin nobala kohomada. Thanx machn sub ekata. අයි අයි අයි ආයි.. ;)
Bandaramudiyansi
ඔහොම ලිව්වම කොහොමද නොගෙන ඉන්නෙ.. මෙන්න ගත්ත.... රසවින්දනය කියන දේ අදුනගෙන චිත්‍රපට කරන කෙනෙක් විදියටයි මල්ලිව දකින්නෙ... කොරියන් නම් බලනව ඔන්න... මෙවගේ එව අනිවාර්යයි.. ස්තුතියි !
AsithaDilruwan
ela ela thanks
Bandaramudiyansi
මල්ලි මෙවගේ හොද කොරියන් ෆිල්ම් ටිකක් ගේන්නකෝ..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
geeganagamage
thank you
nuwan sameera fernando
brrip ne ne
gayanH
korean nam supiri ithin..tnx
Lahiru Chinthana
patta sub ekata thanks bro.
malith
Ela ela
Samanmaw
thanks (Y)
sumith madusanka
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thushan25
Pattama film ekk sahoo...suppeerrr..thanx for the sub
chinthaka_priyadrshana
Thank U bro......
pushpe
super,jaya wewa!!!!digatama korean awa denna
akilama
film eke link eka thiyenam dennoooo
kostha90
machan meka ganna kauruhari link ekak denako
asankabalage
thank saho thawa koriyan ewa karanna.lassanai movie 1.sub ekath supiri...
Haashan Dhanushka
koriya aniwa
thnxxxxxxxxx sub eakata
ubalata pin sadda wanna thamai korea film balanne
thnxxxxxViraj
sub ekata thanks saho.. jaya wewa!!
Nirosh C
ස්තුතියි මයුර සහෝ.ජයවේවා!
kusal lakindu
බොහෝම ස්තූතියි. නියම ෆිල්ම් එක
Kushan Dhananjaya
සුපිරිම ෆිල්ම් එකක් සහෝ බොහොම ස්තුතියි සබ් එකට
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මයුර සහෝ.
ජයෙන් ජය.anidithialahakoon
I love korean movies.. Thaks...
Udaya Saman
අතාරින්නනම් එපා මේක පට්ටම පීල්ම් එකක් හොදද.ඔන්න බාල අරන් බැලුවා පට්ට.තෑන්ක් සහෝ සබට.අන්තිම වෙනකන් හිතාගන්නවත් බෑ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!