ආයුබෝවන් ! අද අරන් ආවේ 1994 තිරගත කරපු, ගොඩක් පරණ චිත්‍රපටියක්. මේක කරන්න ඕනි කියලා හිතුනේ, මම පොඩි කාලේදී මේ අනුසාරයෙන් ලියවුන පොත කියවලා තිබ්බ හින්දයි. මේක ඇමරිකන් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, ඇමරිකානු නවකතා රචකයෙක් වගේම චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් වන Caroline Thompson විසින්. ඒ 1877 දී එ…

ආයුබෝවන් ! අද අරන් ආවේ 1994 තිරගත කරපු, ගොඩක් පරණ චිත්‍රපටියක්. මේක කරන්න ඕනි කියලා හිතුනේ, මම පොඩි කාලේදී මේ අනුසාරයෙන් ලියවුන පොත කියවලා තිබ්බ හින්දයි. මේක ඇමරිකන් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, ඇමරිකානු නවකතා රචකයෙක් වගේම චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් වන Caroline Thompson විසින්. ඒ 1877 දී එංගලන්ත ලේඛිකාවක් වන Anna Sewell විසින් රචනා කරපු Black Beauty කියන නවකතාව ඇසුරෙන්. ඒ නවකතාවත් රචනා කරලා තියෙන්නේ ඇත්තම අශ්වයෙක්ගේ කතාවක් ඇසුරින් කියලා තමයි කියන්නේ.මේ චිත්‍රපටිය මනාප 8,013 ලබාගෙන IMDb රේටින්ග්ස් 6.6/10 ලබාගෙන තියනවා. ඒ වගේම 1995 පවතී Genesis Awards වල හොදම විශේෂාංග චිත්‍රපටියට හිමි සම්මානය දිනාගෙන තියනවා.
තව මේ චිත්‍රපටිය බලද්දී මට War Horse (2011) චිත්‍රපටියත් මතකයට ආවා. මොකද මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ අශ්වයෙක්ගේ ජිවිත කතාවක් හින්දා වගේම ඒ වගේම අශ්වයෙක් මේ චිත්‍රපටියෙත් ඉන්න හින්දා. මේ චිත්‍රපටිය කතාව දිහා බලලා තියෙන්නේ අශ්වයාගේ කෝණයෙන් හින්දා ටිකක් වෙනස් ආරක චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. අපි කවුරුත් හොදින් දන්න Harry Potter කතා මාලාවේ මහාචාර්ය ලුපින්ගේ චරිතයට පණපොවන David Thewlis මේ චිත්‍රපටියේ එක් චරිතයක ඉන්නවා. එහෙනම් කතාව හොදයිද කියලා බලලම කියන්න.
නැවත හමුවෙමු, ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,328 downloadsDownload Black-Beauty-1994.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
12 comments
Kantha_DLA
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!jagath55
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
AsithaDilruwan
ela ela thanks saho
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Udara Damith Dissanayaka
නියමයි හොදේ
මන් මේකේ පොත කියවනකොට එකේ අන්තිම ටිකේ ඇඩුනත්
කොහොම හැරී මේක අදම බලනවා
එල
කස්ටිය මේක බලන්ඩහසිත මධුෂාන්
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
ජයෙන් ජය.Damithmadu
Thanku hode kollo
Damithmadu
404 error ekak enawane download wenne na ane macho poddak balapan mokada kiyala
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!