හිනාවෙන්න කැමති අයට හිනාවෙන්න පුළුවන් ලස්සන අමුතුම ෆිල්ම් එකක් තමයි මේ අරන් ආවේ. 2017 දි නිකුත් වෙච්ච මේ ෆිල්ම් එක ජපන්, ෆැන්ටසි, ඇක්ෂන්, කොමඩි යටතේ වර්ගීකරණය වෙන්නෙ. ජෝක් දන්න අයට බලලා ගොඩක් විනෝදවෙන්න පුළුවන් ෆිල්ම් එකක්. මේක ගැන කිව්වොත්, මේක අධ්‍යක්ෂණය කරන්නෙ “යුඉචි ෆුකුදා” කියන අධ්‍යක්ෂවරයා. ම…

හිනාවෙන්න කැමති අයට හිනාවෙන්න පුළුවන් ලස්සන අමුතුම ෆිල්ම් එකක් තමයි මේ අරන් ආවේ. 2017 දි නිකුත් වෙච්ච මේ ෆිල්ම් එක ජපන්, ෆැන්ටසි, ඇක්ෂන්, කොමඩි යටතේ වර්ගීකරණය වෙන්නෙ. ජෝක් දන්න අයට බලලා ගොඩක් විනෝදවෙන්න පුළුවන් ෆිල්ම් එකක්. මේක ගැන කිව්වොත්, මේක අධ්‍යක්ෂණය කරන්නෙ “යුඉචි ෆුකුදා” කියන අධ්‍යක්ෂවරයා. මේ නමින්ම පලවුනු චිත්‍රකතාවක් පදනම් කරගෙන තමයි ෆිල්ම් එක නිර්මාණය වෙන්නෙ. චිත්‍ර කතාව පැත්තක තියමු. ඒක කියෙව්වත් නැතත් මේක තේරුම් ගන්න පුළුවන්. මේ ෆිල්ම් එකේ විශේෂත්වය තමයි… එක්කො බලලම ඉන්න. මුල කොටස බලපු ගමන් මොන වගේද කියලා තේරුම් යයි. මේක තවත් එක ෆිල්ම් එකක් විතරක්ම නෙමෙයි 😉
මේකෙ සිද්ධිය වෙන්නෙ මෙහෙමයි… කතාව සිද්ධ වෙන්නෙ ඒදෝ කියලා කාලවකවානුවක. මේ කාලෙ අමන්තෝ කියලා හඳුන්වන පිටසක්වල ජීවිනුත් මේ රටේ ජීවත් වෙනවා, එයාලා මේ රටේ අයිතිකාරයො වගේ තමයි ඉන්නෙ. එයාලා මෙහෙට ආපු දවස් වල යුද්ධයක් ඇතිවෙනවා. එහෙ ඉන්න සාමුරායිවරුත් අමන්තෝලට විරුද්ධව සටන් කරන නිසා, එයාලා සාමුරායි වරුන්ට භය වෙනවා. පස්සෙ එයාලා නීතියක් ගේනවා මේ රටේ කාටත් කඩු පාවිච්චි කරන්න බෑ කියලා. ඒ හේතුව නිසා ලී කඩුවක් තියන් යන සාමුරායි කෙනෙක් තමයි, මේකෙ ප්‍රධාන චරිතය වෙන ගින්ටොකි කියන්නෙ. එයා කලින් සාමුරායි කෙනෙක් වුනත් නීතිය නිසා ඒක අත්හැරලා දාලා දැන් ඉල්ලීම් වලට වැඩ කරන යොරොසුයා කියලා සේවාවක් පවත්වන් යනවා. ඇහුවොත් ඕන වැඩක් කරලා දෙන සේවාවක් ඒක. දවසක් මෙයාලට වැඩ දෙකක් ලැබෙනවා. එලිසබෙත් කියලා පිටසක්වල ජීවියෙකුගෙනුයි, කඩු හදන කම්මල් කාරයෙක්ගෙනුයි. මේ සිද්ධි දෙකම එකට සම්බන්ධයි කියලා දැනගත්ත මොහොතෙ තමයි සේරම පටන් ගන්නෙ. බලලම විනෝද වෙන්නකො.
මේ ෆිල්ම් එකේ නම ගැනත් පොඩි අදහසක් දෙන්නම්. “ගින්ටමා”, වෙනම ලිව්වොත් “ගින්”, “ටමා”. ගින් කියන්නෙ මේකේ ප්‍රධාන චරිතය. ඒත් ටමා කියන්නේ බෝල වලට. ගින් වලටම රත්තරන් කියලත් කියනවා. එතකොට තනි අර්තය තමයි “රත්තරන් බෝල”. ෆිල්ම් එකේ රත්තරන් බෝලයක් කොහෙවත් නෑ. ඒක ජපානේ අය පිරිමි ජනතාවගේ දෙයක්, විහිළුවට හඳුන්වන නමක්. මං කිව්වනේ මේක කොමඩි ෆිල්ම් එකක් කියලා. ඒ නමෙන් බලාපොරොත්තු වෙන්නෙ මෙයාලගෙ ධෛර්යය/ගට්ස් ගැන ඇඟවීම…

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට BDRip පිටපත සදහා අදාළ වේ.
4,408 downloadsDownload Gintama-2017.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
25 comments
Kantha_DLA
Ishan Madusha
නියමයි.ගොඩක් ස්තූතියි
ජය වේවා!Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sub ekata....
talonfiller
Navodani Akki oya Japanese language dannawada. ehema ahanne oya anime walata mewage ewatai nitarama sub denna hinda. Puluwan nam
* Bitcoin Heist (2016)
* Tik Tok (2017)
Walatath sub denna. Gintama sub walata thanx .asawen balapu hondha film ekak. Digatama japaneese saha anime wage ewata sub denna.Thank you very much Navodani Akki.AsithaDilruwan
Thanks sis
Kavi_madushan
Sub ekta godak sthuthii,puluwnnam gintama anime movies walatath sub denna,kiki's delivery service ektath puluwnnam
Panther
Thanz sub akta
Udara Damith Dissanayaka
උපසිරස්ට ස්තුතියි
එහ හෙට තාම බලන්ඩ වෙන්නේ
අපිට අද කරන්ට් නැතෝNavodani Thilini Sasanika
Adahas dakwapu ayata godak sthuthi karanawa, film eka balalama film eka hondada kiyala kiyanna, puluwannm
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
malith
Thank you
gayan215
bohoma sthuthi sahodari....
talonfiller
Talonfiller123@gmail. com
Full metal alchemist brotherhood download link ewannaranga11112
උපසිරැසියට ස්තුතියි සහො.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.AIshan
උපසිරැසියට බොහොම ස්තුතියි
Sasarapurudu
ස්තූතියි ඔබට
shiran1994
Thanks sis sub ekata
wwkasun
ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malik_nadeeshan
Fatta...tnx saho..
adi_anjana
film eka hithapu tharam lassana ne
natsu
thankz sub ekata
Kasunabayasekara
Thanks sis
Janasanka
බොහොම ස්තුතියි sis සිංහල උපසිරැසියට....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Gintama (2017) Sinhala Subtitles | රත්තරන් බෝල හැමෝටම නෑ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Gintama-2017.jpg)

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!