Watch Trailer

Kill Order (2017) Sinhala Subtitles | බලාපොරොත්තුවක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙ හම්බවෙන්නෙ 2017 වර්ෂයෙ නිකුත් වෙච්ච Action | Sci-Fi කාණ්ඩයට අයත් වෙන්න චිත්‍රපටයක් සමගයි.මෙයට IMDb අගය 4.4 සහ කුණු තක්කාලි හෙවත් Rotten Tomatoes අගය 20% ලබාගැනීමට සමත් වෙච්ච චිත්‍රපටයක්.විනාඩි 77 පුරා දිවෙන මෙම චිත්‍රපටය හට රංගනයෙන් දායක වෙන්නෙ Denis Akiyama | Jonny Caines | Scott C…

ඔන්න එහෙනම් ආයෙ හම්බවෙන්නෙ 2017 වර්ෂයෙ නිකුත් වෙච්ච Action | Sci-Fi කාණ්ඩයට අයත් වෙන්න චිත්‍රපටයක් සමගයි.මෙයට IMDb අගය 4.4 සහ කුණු තක්කාලි හෙවත් Rotten Tomatoes අගය 20% ලබාගැනීමට සමත් වෙච්ච චිත්‍රපටයක්.විනාඩි 77 පුරා දිවෙන මෙම චිත්‍රපටය හට රංගනයෙන් දායක වෙන්නෙ Denis Akiyama | Jonny Caines | Scott CavalHeiro | Jessika Clement | Amos Crawley | යන නළුකැලයි.ඒවගේම මේක ඉසුරු සම්පත් අයිය බාරගත්තු චිත්‍රපටයක්.ඉතින් ඔහුට යම් වැඩකට සිර වූ නිසා මට බාරදුන්න.ඒ වෙනකොට ඔහු මුල ලයින් කිහිපයකින් ගහල තිබ්බ.ඉතින් ඔහුටත් ස්තූතියක් මේකෙන් යන්න ඕන.එහෙනම් ඉතින් අපි කතාව පැත්තට හැරෙමු.

ඩේවිඩ් කියන්නෙ යම් පරීක්ෂණයත් සදහා යොදාගත්තු කෙනෙක්.මොහුව විතරයි නෙමේ තවත් තරුණ ළමයින්ව මෙම පරීක්ෂණය හට යොදාගන්නවා.ඉතින් මෙහිදී අනිත් අයට ඩේවිඩ්ගෙ විශේෂ යමක් විද්‍යාත්ඥවරුන්ට දක්නට ලැබෙනවා.ඉතින් ඔහොම ඔහොම දිගටම ඔහුව අත්හදාබැලීම් කටයුතු වලට යොදාගන්නවා.නමුත් දවසක් විද්‍යාත්ඥවරයෙක් තරුණ ළමයින්ව දෙන හිංසාව බලාගෙන්න ඉන්න බැරිම තැන ඔවුන්ට පැනගන්න උදව් කරනවා.හැබැයි මේකෙදි පැනගන්න උදව් කරන්නෙ ඩේවිඩ්ට.මොකද ඔහු විශේෂ හැකියාවක් තිබෙන අතර අනිත් සියළුව දෙනාට මරණය අත්පත් වෙන නිසාවෙන්.ඉතින් මොහු ඩේවිඩ්ව බලාකියාගන්නවා.කාලයක් ගෙවී යනවා.ඔහු ඩේවිඩ්ව ඉස්කොලෙක දැමීමෙන් පසුව එම පර්යේෂණ කටයුතු සිදු කිරීමට දායකත්වය ලබාදුන්නු සංවිධානයෙ අය ඔහුව අල්ලාගැනීමට පැමිණෙනවා.ඉතින් මෙම අවස්ථාවේදී ඔහුව ගෙන යෑමට පැමිණි පුත්ගලන් හට අත් වෙන්නෙ ඉතා දරුණු ඉරණයමක්.මොකද ඩේවිඩ්ගෙ බලයන් පිටතට ඒම හේතුවෙන්.ඉතින් ඔහු එතනින් පැනගන්න.පස්සෙ මොහු හම්බවෙන්නෙ යන්නෙ ඔහුව අර කලින් පැවසූ ස්ථානයෙන් බේරගත්තු කෙනා ගාවටයි.මෙහිදී ඔහු ඩේවිඩ් හට යමක් පවසනවා.ඉතින් ඔහු එම පැවසූ දේ අරගන්න ඩේවිඩ් යනව.ඔය අතරවාරයේ ඔහුව නැවතත් එම සංවිධානයෙ අයට අහුවෙනවා.ඉතින් ඔහුට එයින් බේරෙන්න හැකි වෙයිද?ඩේවිඩ් හට ඔහු පැවසුවේ කුමක්ද?එහෙනම් ඉතින් කතාව ඔයාලටම බාරයි.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා අදාළ වේ.

10,231 downloadsDownload Kill-Order-2017.zip62 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,231 downloadsDownload Subtitles62 KB

54 comments

  1. sachintha

    Sub ekata thanks sahoo....

    Lucifer ekatath sub denna puluwanda machoo...

  2. oshanda

    sub ekata thanks saho

  3. AsithaDilruwan

    elama saho thanks

    1. sudeshsuma

      mokakda machan player eka KMplayer ekata support nane

  4. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekata....

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. slloiter

    sub eke weda nethoo symbol wetenne

    1. slloiter

      help me plz

    2. saji_shaan

      Mokenda Balanne

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. sasinduweerasinghe

    සබ එක වැඩකරන්නේ නෑ සහෝ....

    1. tmadush

      sab eka weda NANI

  10. AmilaPrasanna

    Sub eka Render wenne ne km player eke...

  11. jagath55

    Thanks

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. chamal laksith

    subtitile ake aulak tiynwa.

  14. Ravi.max

    good job welldone bro

  15. malith

    Ela ela

  16. kelumchathuranga

    thank

  17. DhanushkaAASL

    thanks

  18. Kanchaka

    Thanks bro......

  19. Kanchaka

    Thanks bro.................................

  20. gayan215

    bohoma sthuthi saho...

  21. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

  22. ranga11112

    උපසිරැසියට ස්තුතියි සහො.

  23. Ravindu Rukshan

    උපසිරැසය ප්ලේ නොවන අවුලක් ඇතිවන්නෙ ඔයාලගෙ ප්ලේයර් එක අප්ඩේට් නැති නිසා..නැත්තම් ප්ලේයර් එක වෙනස් කරගන්න උදා = 321 Player/K-Lite Player/Pot Player

  24. Ravindu Rukshan

    උපසිරැසය ප්ලේ නොවන අවුලක් ඇතිවන්නෙ ඔයාලගෙ ප්ලේයර් එක අප්ඩේට් නැති නිසා..නැත්තම් ප්ලේයර් එක වෙනස් කරගන්න උදා = 321 Player/K-Lite Player/Pot Player....

    1. sudeshsuma

      pot player eka pissu kelinawane bro KMPlayer ekata support karane nada

  25. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  26. warunaranasinhe12345

    උපසිරැසියට ස්තුතියි සහෝ

  27. madushangamage

    ela thankes machan....good luck

  28. subodha

    Thanks

  29. salindu123

    Elaaaaa.....

  30. gihan perera

    Thanks bro...thawa sub eke k damu...good luck and god bless you.....jaya wava....

  31. Kanchana071

    sub eke weda nethoo symbol wetenne

  32. desha_akurugoda

    sub eka weda nethooo

  33. Luchnik

    Elaaaaa

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. thanula D

    තෑන්ක්ස් උපසිරැසියට.ජයවේවා.....

  36. barthelotp

    mata akuru penne nane.

  37. barthelotp

    mata font eka pennanne nane. Signs enne

    1. Shashika_Ranathunga

      matath

  38. kusal tharindu

    machan simbal watanewane sub eka wada naha

    1. Shashika_Ranathunga

      matath weda na

  39. deshanq

    මචන් ගොඩක් අය films බලන්නේ kmplayer එකෙන්.. ඒකෙත් සබ් එක වැඩ නෑ..

  40. nihalpujitha

    super broo

  41. Anushka Sanjuna

    Dvd rip eka dapanko puluwannam

  42. MAXR

    thank you bro....

  43. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  44. kelumchathuranga

    films බලන්නේ kmplayer එකෙන්.. ඒකෙත් සබ් එක වැඩ නෑ..

  45. kamal gamage

    thanks for sub

  46. chanakapanawala

    supiri

  47. Shashika_Ranathunga

    wena language ekak enne ayy

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.