Watch Trailer

Girl on the Third Floor (2019) Sinhala Subtitles | අසුන්දර නිවසකට පැමිණි සුන්දර යුවතියක් (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ඉංග්‍රීසී ෆිල්ම් එකක් අරගෙන ආවා. ටිවී සීරීස් කොටස්මනේ කරේ මේ ටිකේ, මේක මම භාරගත්ත එකක් නම් නෙමෙයි අපේ සොහාන් අයියා තමයි භාරගෙන තිබ්බේ එයාගේ කාර්‍යබහුලත්වය නිසා මට කිවව කරලා දෙන්න කියලා. මාත් ඉතින් ගොඩ කාලෙකින් ඉංග්‍රීසි ෆිල්ම් එකක් කලේ නැති නිසා භාරගත්තා. හොල්මන් චිත්‍රපටිය…

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ඉංග්‍රීසී ෆිල්ම් එකක් අරගෙන ආවා. ටිවී සීරීස් කොටස්මනේ කරේ මේ ටිකේ, මේක මම භාරගත්ත එකක් නම් නෙමෙයි අපේ සොහාන් අයියා තමයි භාරගෙන තිබ්බේ එයාගේ කාර්‍යබහුලත්වය නිසා මට කිවව කරලා දෙන්න කියලා. මාත් ඉතින් ගොඩ කාලෙකින් ඉංග්‍රීසි ෆිල්ම් එකක් කලේ නැති නිසා භාරගත්තා. හොල්මන් චිත්‍රපටියක් තමා මේ අරගෙන ආවේ. මගේ පලවෙනි හොරර් ෆිල්ම් එක තමා මේ සබ් කරපු. මම කැමතිම නැති කැටගරියක් තමා හොරර් කියන්නේ. ඒ වුනාට ඉල්ලපු උදව්ව අහක දාන්න බෑ නේ. ඒ වගේම තිසර අයියට ස්තූතිවන්ත වෙනවා මේක කරන්න අවසර දීපු එක ගැන. බලමු කතාව ගැන.

හැබැයි ඉතින් මේ ෆිල්ම් එක අර අනිත් සාමාන්‍ය හොරර් ෆිල්ම් වලට වඩා එහා ගිය ෆිල්ම් එකක් කියලා නම් කියන්න ඕන මොකද ලගදි ආපු කන්ජරීන් ඒවයි තව ඔය වැඩක් නැති බහුභූත හිනා යන හොරර් ෆිල්ම් වගේ නෙමෙයි, යම් කිසි සාධාරණයක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා. 2019 ඔක්තෝම්බර් 25 තමා මේක එළිදැක්වුවේ. එදාම වගේ මම හිතන්නේ අන්තර්ජාලයට නිකුත් වුනා මම හිතන්නේ, මම නම් වැඩේ පටන් ගත්තේ දවස් දෙකකට කලින්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Travis Stevens තිර රචනයෙන් දායක වෙන්නේ Trent Haaga | Paul Johnstone යන දෙපල. ඒ වගෙම රගපෑමෙන් මේ චිත්‍රපටයට C.M. Punk | Trieste Kelly Dunn | Sarah Brooks යන එකතු වෙනවා, Horror | Thriller යන කාණ්ඩ වලට අයත් වෙන මේ චිත්‍රපටය එක් සම්මනායකටත් පාත්‍ර වෙලා තියෙනවා එ තමයි 2018 වසරේ Brooklyn Horror Film Festival උත්සවයේදී Best Gooey Effects නමැති සම්මානය. IDMb දර්ශකයේ 5.1 අගයක් තමා ලැබිලා තියෙන්නේ, හොරර් ෆිල්ම් එකකට හොද අගයක් කියන්න පුළුවන්, කුණු තක්කාලි දර්ශකයෙන් මේ චිත්‍රපටයට 81% ප්‍රතිශතයක් ලබා දීලා තියෙනවා.

කතාව මෙහෙමයි. නගරයක ජීවත් වුන අපරාධකාරයෙක් ගමකට එනවා නිවසක් මිලදී අරගෙන, නෝනා නගරයේ වැඩ කටයුතුවලට නවතිනවා, ඩොන් කියන මේ කෙනා අලුතින් ගත්ත ගෙදර අලුත්වැඩියා කටයුතු කරගෙන ඉන්නවා. ඔය අතරේ එක දවසක් මේ ගෙදරට එකපාරටම කෙල්ලෙක් එනවා. මේ කෙල්ල එක්ක හාද වෙන ඩොන් ලිංගිකව එකතු වෙනවා. එතනින් තම ඔක්කම පටන් ගන්නේ. එදායින් පස්සේ මේ කරපු දේ ගැන ඩොන් පසුතැවෙනවා, තමන්ගේ නෝනට වංචා කලා කියලා, නෝනට ලැබෙන්න ඉන්න දරුවට වංචා කලා කියලා, සාරා කියන මේ ආපු කෙල්ලට ආයේ එහෙම කරන්න බෑ කියල පහදලා දුන්නත් පිලිගන්නෙම නෑ. ඒ අතරේ මේ ගත්ත අලුත් ගෙදර විවිධ දේවල් සිද්ද වෙන්න ගන්නවා. තව මුකුත් කීවොත් කතාවෙන් වැඩක් නෑ බලන්නකෝ එහෙනම් අරගෙන අමුතුම කතාවක්. ඒ වගේම වැඩිහිටි උදවිය විතරක් බැලුවොත් හොදයි මොකද වැඩිහිටියන්ට විතරක් සුදුසු දර්ශන සහ වචන මේකෙ තියෙනවා. පැයකුත් විනාඩි තිස්තුනකිත් දිවෙන මේ අපූරු සිනමා සිත්තම බලන්න කියලා ආරාධනා කරනවා. මතක් කරලා රෑ වෙලාවක බලන්න ඈ. එහෙනම් රසවිදින්නකෝ. ජය වේවා. තවත් උපසිරසියකින් හමු වෙමු. ජය වේවා!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

7,971 downloadsDownload Girl.on_.the_.Third_.Floor_.2019.Baiscopelk.com_.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

7,971 downloadsDownload Subtitles29 KB

29 comments

  1. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා......

  2. sashan

    Thanks bro

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Okashu

    ස්තුතියි සහෝ

  5. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata :)

  6. Nadeesha rox alahakoon

    Tnx bro subt

  7. sasala

    බොහොම ස්තූතියි

    1. Chamal0101

      Thankz broooo

  8. කවිනු වීරක්කොඩි

    ස්තූතියි! ලිස්ට් එකට දාගත්තා..

  9. chathuranga kumara

    ftta thnks for sub,,,

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට බොහෝම ස්තූතියි මල්ලි...
    ඔන්න එහෙනම් ගත්තා
    ටීවී සීරියස් වගේම මේ වගේ ෆිල්ම් වලටත් සබ් දෙමු
    ජය වේවා .....!!!

  12. chinthaka_priyadrshana

    Thank u very much............Ela ela........

  13. wnrodrigo

    Good work frined, thanks for the sub!

  14. Suranjan

    Thanks jayawewa.....!

  15. ranga11112

    thanks rasintha malli..bs oyata

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ!
    ජයෙන් ජයම වේවා...!!

  17. CSJAYAS

    Thanks for the sub bro

  18. suranuwan

    thanks...

  19. Sasindu chamod

    Horror nam ithin supiri.onna math bagaththa.sabata thuthi! obata jaya!

  20. Rukshan37

    Ela

  21. madusharulz

    Thanx

  22. Pramukmili

    Thanxx bro............

  23. nish47

    ස්තූතියි සහෝ

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Sandarunimsara

    Sub ekata tnx bro

  26. Dewadithya

    Thanks for Sub!

  27. MAALNATH

    Thanks. ............good luck. ............

  28. nilanka1212

    thanks....