Gladiator (2000) Sinhala Subtitles IMDB Top 250 වල 48 වන ස්ථානයේ රැඳී ඉන්න, 8.5ක ratings තියෙන, සුපිරිම සිනමා පටයකට තමයි මම මගේ තුන්වැනි උපසිරැසිය නිර්මාණය කලේ. Russell Crowe තමයි මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. 2000 වසරේදි තිරගත වුනු මේ සලරුව ඔස්කාර් සම්මාන 5කුත්, තවත් සම්මාන 53කුත් දිනාගෙන ති…
IMDB Top 250 වල 48 වන ස්ථානයේ රැඳී ඉන්න, 8.5ක ratings තියෙන, සුපිරිම සිනමා පටයකට තමයි මම මගේ තුන්වැනි උපසිරැසිය නිර්මාණය කලේ. Russell Crowe තමයි මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. 2000 වසරේදි තිරගත වුනු මේ සලරුව ඔස්කාර් සම්මාන 5කුත්, තවත් සම්මාන 53කුත් දිනාගෙන තිබෙනවා වගේම සම්මාන සඳහා 83 වතාවක් නිර්දේශ වෙලත් තියෙනවා. මමත් පෞද්ගලිකව ගොඩක්ම කැමති චිත්‍රපටියක්. Gladiator
මැක්සිමස් කියන්නෙ රෝමානු අධිරාජ්‍යයාගේ වගේම, රෝමානු හමුදාවේත් පක්ෂපාතිත්වය දිනාගත්ත යුද හමුදා ජෙනරල්වරයෙක්. ඔහුගේ වීර්යය වගේම නිර්භීත භාවය නිසාම අධිරාජ්‍යයා විසින් මැක්සිමස්ව තෝරාගන්නවා ඔහුගෙන් පසුව රාජ්‍යය භාරදීමට. නමුත් අධිරාජ්‍යයාගේ පුතා මේ තීරණයට එකඟ වෙන්නෙ නෑ. ඒ නිසා මැක්සිමස්ට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඒ අහිමි වුන දේවල් වල පළියගන්න ඔහුගේ දෛවය විසින්ම ඔහුට අවස්ථාවක් හදල දෙනවා….ඒ තමයි සාරාංශය. Gladiator
හිත හිතා ඉන්නෙ නැතුව මේක නම් අනිවාර්යෙන්ම බලන්න. ඇත්තටම ලස්සන කතාවක්. පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් වීමත් විශේෂත්වයක්. ඉතින් මේක නරඹලා උපසිරැසිය වගේම චිත්‍රපටිය ගැනත් ඔයාලගෙ අදහස් කමෙන්ට් කරනවා නම්, ඒක මට දිරිගැන්වීමක් වේවි. Gladiator
“What we do in life echoes in eternity” -Maximus
ඔයාලට සුභ දවසක්! ☺
35,830 downloadsDownload Gladiator-2000-PARAMOUNT-REISSUE-EXTENDED-CUT-REMASTERED-BLURAY-UPDATE.zip138 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/සඳමාලි-වළකුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳමාලි වළකුඹුර” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳමාලි වළකුඹුර
Subtitles
68 comments
kushan charith
Deshan
Tnx. Patta..
dineth
ඔන්න උණු උණුවෙන් බාන්න දැ ම් මා. sub එකට thanks
Gagan
Baiscope eke me film ekata sub natte mokada kiyala tamai bala bala hitiye dan ekath sampurnai
Thanx Jayawewa obata.Kushen
Sub ekata godak thanks sis :) mama issara idanma godak kamathima movie ekak.dan apahu sinhala sub ekka balanna puluwan.godak thanks :)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..මාලින්
Sub එකට නම් Thanks මලේ. ඒත් බාගන්න කිව්වට බා ගන්නෙ කොහොමද මේක 1.1GB නේ. අනික මාසෙ අන්තිම.
thisal
තැන්ක්ස් එල
Kulanjana Maduranga
niyamai…….subata thanks SANDAMALI Sis…..digatama sub denn.jaya wewa………….
SaDuN dAnUsHkA
GB ගානනම් වැඩියි නේද
අවුලක් නැහැ
බොහොම ස්තුතියි සහෝදරිය
උපසිරැසියට තුති..........Naween
සබ් එකට තෑන්ක්ස් සහෝ.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය...!
kamal hasitha
තුන්වැනි උපසිරැසිය වුනාට, Baiscope එකේ තිබුන ලොකුම සිදුර තමයි මචං උඹ පිරෙව්වේ.
දෙපාරක් බලන්න පුළුවන් FILM එකක්. 8-)
උපසිරසියට thanks.
kamal hasitha
ආමන්ත්‍රණ විලාශයට සමාවෙන්න, දැන් තමා දැක්කේ girl කෙනෙක් කියල. ;-)
JayamaL
ජිවිත කාලය ඇතුලත අනිවාර්යෙන් බලන්න ඕනෙ ෆිල්ම් එකක්. :D මේක ඇත්තටම සම්භාව්‍ය හා ක්‍රියාදාම කියන දෙවර්ගයේම
අතිවිශිෂ්ට සංකලනයක් කියල කියන්න පුළුවන්. ඇස් වලට කඳුළු එන අවසානයක් තියෙන්නෙ. බලපු නැති අය
අනිවා බලන්න.indika
thnq :)
Saketha Pulasthi
මේක බලපු අය සුපිරි ෆිලුමක් කියල තමයි කියන්නේ.....බාලා ඉවර වෙනකන් ඉවසිල්ලක් නෑ බලන්න..උපසිරසියට බොහොම ස්තූතියි :)
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සරත් පොන්සේකා
නියමයි සදමාලි මේකට සබ් දාපු ඒක විශිෂ්ඨයි.
හොද වෙලාවට මං මේ සැරේ පොදු අපේක්ෂකයා නොවුණේ. ඒහෙම වුණානම් ඔයාවත් සුදු වෑන් ඒකකින් අල්ලගෙන යනවා අාණ්ඩුවෙන්. ඔයා මේකට සබ් දැම්මා කියලා.yeshu
tnx
සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි.....
Nicol Vishan
Supirima wadak... aluth ewa wagema parana ewatath sub dena ekata thanx... digatama sub denna... jaya wewa....!!! :D
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි සඳමාලී සුපිරි ෆිල්ම් එකකට සිංහල උපසිරැසි යෙදුවට. අඩවියේ තිබ්බ ලොකු අඩුවක් සම්පූර්ණ කළා කිව්වොත් හරියටම හරි මම හිතන්නෙ. ජය෴෴ :P :P
සඳමාලි වළකුඹුර
කමෙන්ට් කරල දිරිගන්වපු හැමෝටම ගොඩක් ස්තුතියි. :)
“චූටී මල්ලි”
එලස් සඳා
මාත් බලලා නෑ
සබට තුති
ඔබට ජය.....................තරුෂ දිනුජය
THANXXXX BROTHER.
shan
thanks sis
Keshan Wasala
ගොඩක් ස්තුතියි :D
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සඳමාලි :P ජය
Lahiru Wijesinghe
උපසිරැසි ලබා දුන්නට ගොඩක් ස්තූතියි. ඔබට ජය පතමි.
Nilantha
Download karanna ba ne
sanka
patta film eke machan. mama balapu hodama film ekak thami me..ka
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Viraj
sub ekata thanks sis.. jaya wewa!!
Dmpmahesh96
sub ekata thanx
Dils_sashi
Fatta film eka. Sub ekata thanks ..........
nimethneerada
supiri akke
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
බොබී
සුපිරි කතාවක්. මේ අක්කගේ තුන්වෙනි උපසිරැසිය කිව්ව නිසා මම කෝකටත් සූදානමින් බැලුවේ. ඒ්ත් උපසිරැසියේ කිසිම අඩුපාඩුවක් නෑ. දිගටම හොඳ ෆිල්ම් ගේන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
මොළ කකුලුස්
Film එක ත් පට්ට...subtitles පට්ට...Thanks යාළුව..
s.s.m
tz sub ekata...
Thisum
Thanks
Nishanpradeep95
Tnx ma bro
Anonymous
Thanks bro..good luck
Anonymous
Elama supiri
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Shaggy
Thank you very much
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... sandamali
damith
thank you...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Gladiator (2000) Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ] [PARAMOUNT REISSUE EXTENDED CUT REMASTERED BLURAY UPDATE]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Gladiator-2000-.jpg)


thanks sub ekata ,,digatama akkagen sub apita oneeeeeeee