Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles කොහොමද හැමෝටම? මීට අවුරුදු හතකට වගේ කලින් ඔයාලට අරගෙන ආපු Rock Dog (2016) සමහරවිට ඔයාල බලලාත් ඇති. මේ වෙද්දිත් ඒක නොබලපු කෙනෙක් ඉන්නවානම් ඉතින් කියන්න තියෙන්නෙ, යන්න යන්න, ගිහිල්ලා ඒ සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එක බලන්න කියලා තමයි. මොකද ඒක නම් ම…

කොහොමද හැමෝටම? මීට අවුරුදු හතකට වගේ කලින් ඔයාලට අරගෙන ආපු Rock Dog (2016) සමහරවිට ඔයාල බලලාත් ඇති. මේ වෙද්දිත් ඒක නොබලපු කෙනෙක් ඉන්නවානම් ඉතින් කියන්න තියෙන්නෙ, යන්න යන්න, ගිහිල්ලා ඒ සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එක බලන්න කියලා තමයි. මොකද ඒක නම් මම බලපු ලස්සනම ෆිල්ම් එකක්.
ඉතින් මේ ඔයාලාට අරගෙන එන්නෙ ඒ ෆිල්ම් එකේම දෙවෙනි දිගුව. ඉතින් මේ සීක්වල් චිත්‍රපටය නිකුත් වුණේ 2021 ජූනි මාසෙදි. හැබැයි ඒ කාලේ මට මේකෙ උපසිරස කරන්න වුණේ නැහැ. කමක් නෑ ඉතින් දැන් හරි ගෙනාවනෙ නේද? ඉතින් කැමති අය මේ ෆිල්ම් එකත් බලන්න.
හරි එහෙනම්, මම මේ කතාවෙ වෙන දේත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්කො. ඉතින් මේ වෙද්දි බෝඩි එයාගේ බලය මොකක්ද කියලා හොයාගෙන තමයි ඉන්නේ. එයාගේ බලය ක්‍රියාත්මක වෙන්නෙ එයා සංගීතයට සම්බන්ධ වෙනකොට, ඒ කියන්නෙ එයාගේ ගිටාර් එක වාදනය කරනකොටයි. දැන් බෝඩි සෑහෙන ප්‍රසිද්ධයි. මෙහෙම කාලය ගත වෙද්දි සිදු වන සිදු වීම් කීපයක්ම අපිට බලාගන්න පුලුවන්. ඒ සිදු වීම් ටික මම ප්‍රශ්ණ විදිහට සඳහන් කරලා ඒ ප්‍රශ්ණවලට පිළිතුරු ඔයාලාටම හොයාගන්න ඉතිරි කරන්නම්.
- බෝඩි සිහිනයකින් දකින වෙනස්ම සහ අලුත්ම ගිටාර් තාලය මොකක්ද ඇත්තටම?
- ලෑං කියන බැටළුවා දෙන පොරොන්දු පිළිගත හැකි ඒවාද? ඔහුව විශ්වාස කළ හැකිද?
- රොක් ඇන්ඩ් රෝල් පාක් එකට හදිසියේම එල්ල වන තර්ජන පිටිපස්සේ තිබෙන හස්තය කාගේද?
- රොක් ඇන්ඩ් රෝල් පාක් එක ආධුනික රොක් ඇන්ඩ් රෝල් සංගීතවේදීන්ට අහිමි වේවිද?
- බෝඩිට ලෝකය සමග ඔවුන්ගේ සංගීතය බෙදාගන්න තිබෙනා ආසාව ඉටු වේවිද?
හරි ඔන්න ඔය ප්‍රශ්ණ පහට උත්තර ෆිල්ම් එක බලද්දි ලැබෙයි.
තවත් උපසිරසකින් හමුවෙමු…
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස BluRay පිටපත් සඳහා ආදාළ වේ.
2,676 downloadsDownload Rock-Dog-2-Rock-Around-the-Park-2021.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles, Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Sub
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
- #2021
- #Alec Sokolow
- #Ashleigh Ball
- #Denise Bradley
- #Editor's Pick
- #Kathleen Barr
- #Mark Baldo
- #Michael Adamthwaite
- #Mike Bundlie
- #Must Watch
- #Offbeat
- #Rock Dog
- #Rock Dog 2
- #Rock Dog 2: Rock Around the Park (2021)
- #Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Sub
- #Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #You Decide
- #උපසිරැසි
- #එල්. සී. දමැල්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Buddhika Lakmal
Kavindu Nethmina
Sub ekata Thanks bro
chanaka das
karunakarala film ekath download karagann methaninma hadala denna berida, mm aluth film dena ganne oyalagen eth samahara film hoyagann be
Sanupa Ranmeth
අපේ උපසිරසිවලට ගැළපෙන පිටපත් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සහෝ.
Nimna sankalpa
Maru vedak ban
Praveen
Meke film balana widiha kiyanna puluwanda.plzzz
Sanupa Ranmeth
අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියෙන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


පළවෙනි එක බලල තියේ.. පට්ට ඒත..
මේකත් ඒ වගේ කියලා හිතනවා..
ඔන්න එහෙනං ඩවුන්කරා...
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට....