Watch Trailer

Gnome Alone (2017) with Sinhala Subtitles | කුරුමිට්ටන් සමඟින් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං!!!! මම ලිපි ලියන්න නම් වැඩිය දන්නෑ. පුළුවන් විදියට ලිව්වා ඔන්න. මටත් හිතුනා හැමදාම සබ් ඩවුන් කරලා විතරක් මදි සබකුත් කරලා බලන්න ඕන කියලා. එහෙම හිතලා තමයි පුළුවන් නම් ඇනිමේෂන් එකක් තියෙනවනම් දෙන්න සබ් එක කරන්න කියලා Baiscope එකට මේල් එකක් දැම්මේ.ඒකට පිළිතුරු වශයෙන් ශාන් විමුක්ති (විමා) අය…

කොහොමද ඉතිං!!!! මම ලිපි ලියන්න නම් වැඩිය දන්නෑ. පුළුවන් විදියට ලිව්වා ඔන්න. මටත් හිතුනා හැමදාම සබ් ඩවුන් කරලා විතරක් මදි සබකුත් කරලා බලන්න ඕන කියලා. එහෙම හිතලා තමයි පුළුවන් නම් ඇනිමේෂන් එකක් තියෙනවනම් දෙන්න සබ් එක කරන්න කියලා Baiscope එකට මේල් එකක් දැම්මේ.ඒකට පිළිතුරු වශයෙන් ශාන් විමුක්ති (විමා) අයියා Gnome Alone (2017) ෆිල්ම් එකට සබ් කරමුද කියලා ඇහුවා. මටත් ඉල්ලපු විදියටම ඇනිමේෂන් එකක් හම්බ වුන නිසා කරමු කියලා මම වැඩේ පටන් ගත්තා මේක මගේ පලවෙනි සබ් එක.අඩුපාඩු ඇති. ඒවා පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා. තව මම ඉල්ලනකොටම මේ ෆිල්ම් එක දුන්න ශාන් විමුක්ති (විමා) අයියටත් ගොඩාක් ස්තූතියි.

අපි දැං ෆිල්ම් එක පැත්තට හැරෙමු. February 22, 2018, රිලීස් වුන Peter Lepeniotis අධ්‍යක්ෂණය කරපු Comedy/Animation ගණයට අයිති ෆිල්ම් එකක් තමයි Gnome Alone (2017) කියන්නේ. 5.7ක් වගේ IMDB අගයක් මේ ෆිල්ම් එකට ලැබිලා තියනවා. තව 10.4 million USD වගේ ආදායමක් මේ ෆිල්ම් එකෙන් ලැබිලා තියනවා. මේක ඇත්තටම හොඳ ෆිල්ම් එකක්. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.

කතාව ගැන කියනව නම් ක්ලෝයී කියලා පුංචි ගෑණු ලමයෙක් ඉන්නවා. එයාටයි එයාගෙ අම්මටයි හදිසියෙම පදිංචිය අතෑරලා වෙන තැනක පදිංචියට යන්න වෙනවා. එයාලා අලුතින් පදිංචි වෙනන් ගන්න ගෙදර වටේ තමයි මේ කතාව ගෙතෙන්නේ.ඒ ගෙදර හරහා මේ ලෝකෙ විනාශ කරන්න එනවා වෙනම මානෙක සත්තු වගයක්. ඒ සත්තු නවත්තන්න මේ ක්ලෝයී යාළුවො ටික දෙනෙක්ගේ සහය ලැබෙනවා. ඒ යාළුවො කවුද මේ සත්තුන්ව නවත්තන්න ක්ලෝයීට පුළුවන් ද කියලා ෆිල්ම එක් අරගෙනම බලන්න කියලා ඉල්ලනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.

4,496 downloadsDownload Gnome-Alone-2017.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් මදුසංක (බුගී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් මදුසංක (බුගී)

Subtitles

4,496 downloadsDownload Subtitles36 KB

34 comments

  1. Soori

    සුබ පැතුම් පළවෙනි උපසිරැසයට.....
    දිගටම කරමු රොෂාන් සහෝ...
    ජය වේවා...!

  2. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  3. Prabodha Madhusankha Hettiarachchi

    Thanks brooo sub ekata....

  4. rockz2020

    අලුත් වැඩ්ඩෙක් නේද :)
    පලවෙනි එකෙන්ම සුපිරි අනිමේෂන් එකක්නේ දීලා තියෙන්නේ.
    පේන විදිහටනම් full speed එකෙන්ම දීලා තියෙනවා.
    එල එල දිගටම සබ් කරන්න සුබ පතනව....
    සබ් එකට thanks! ♥

  5. gayanhab

    ela ela

  6. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  7. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි

  8. Lahirulu

    සිරාවට බං...අපි ෆිල්ම් එකක් බාගෙන ඒකේ සබ් එක ගූගල් කරාම බයිස්කෝප් එකේ ඒක තියනවා දැක්කම මාර හැපි..මන් වෙනදට බාගෙන පාඩුවේ යනවා.ඒත් අද කමෙන්ට් එකක් දාන්න හිතුවා..
    සබ් එකට තැන්ක්ස් මචන්...දිගටම සබ් කරන්න ශක්තිය ලැබේවා බ්‍රෝ...

  9. subodha

    Thanks

  10. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. thivanka rukshan

    thnx.. math sub banawa ada thama cmnt danne.. niyamay bro.. niyamay baiscope...

  13. Milan Sadaruwan

    thanks...

  14. suriyabattanayake

    thankz bro

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  16. D.Chamara

    bohoma sthuthi sahooo

  17. AsithaDilruwan

    Ela saho thanks

  18. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  19. saduhiru1

    thanks saho mahnsiyata.... digataa demu...............

  20. harshani11112

    ස්තුති රොෂාන් සහො .....

  21. Prazad

    thanks machan...keep it up

  22. Dewadithya

    Thanks for Sub

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Haashan Dhanushka

    thnxxxx
    br update karannooooo

  25. දිල්ශාන් සචින්ත

    නියමයි ඈ
    පලවෙනි වැඩේට සුභපැතුම්.
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට.
    දිගටම සබ් දෙමු. ජය.

  26. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  27. prasannawimalarathna

    thanks....well done

  28. HummerDanu

    thanks Bro

  29. SP

    Thanks

  30. Niroshani maduka

    Thank you bro..

  31. MAALnath

    Thanks ......good luck ..................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  32. jathungama

    thanks

  33. jathungama

    thanks all the best

  34. Dileesha Madushan

    supiri sub eka. kisima adupaduvak na.
    thanks