මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ The Counterfeiters (2007) අවසන් මෙහෙයුම…… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ෆ්රැන්සිස් ස්කයිල්ස් මේසන්, හිටපු CIA නිලධාරියෙක්, බේබද්…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ The Counterfeiters (2007) අවසන් මෙහෙයුම…… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
ෆ්රැන්සිස් ස්කයිල්ස් මේසන්, හිටපු CIA නිලධාරියෙක්, බේබද්දෙක්….
ත්‍රස්තවාදය රජකරන බේරූට්හි අදුරු වීදියක සිදුවූ සිදුවීමක්….
CIA ඔත්තුකරුවෙක් හරහා කෙරෙන ඉල්ලීමක්…..
CIA මෙහෙයුම් අණ දෙන්නෙකුගේ පැහැරගැනීමක්….
සිය බිරිඳ මරා දැමූ ත්‍රස්තවාදියා පසු පස හඹා යන ඔත්තුකරුවෙක්….
සිය මිතුරා වෙනුවෙන් දිවි පරදුවට තැබූ ක්‍රියාන්විත නිළධාරිනියක්….
ත්‍රස්තවාදියෙකුගේ නොබිදුන සහෝදර බැඳීමක්….
පලිගැනීමේ ආශාවෙන් වියරු වැටුන Mossad නියෝජිතයින්……
සිය මවුබිමේ නිදහස උදෙසා දිවි පරදුවට තබා සටන්කල දේශප්‍රේමීන්……………
මුදලට ගිජුවූ දේශ ද්‍රෝහීන්……..
සතුරන් මිතුරන් සහ පාවා දෙන්නන් මැදින් දිවෙන පලිගැනීමේ වීර චාරිකාවේ අවසානය……..
අවසරයි නරඹන්න, හුදෙකලා ප්‍රහාරකයා…….
සිවිල් යුධ සමයේ ලෙබනනයේ බේරූට්හි සිදුවූ සිදුවීමක් පදනම් කරගෙන නිපදවූන සුපිරිම ෆිල්ම් එකක්. පැය 1යි මිනිත්තු 49 ක් යනකල් උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන, නියපොතු කකා පුටුව උඩ හිටවන ජාතියෙ ෆිල්ම් එකක් ලගදි බැලුවෙ නැත්තන්, අනිවා මෙන්න ඔයාල හොයපු ෆිල්ම් එක……..
IMDb දර්ශකයේ 6.4/10 ක් වගේම rottentomatoes දර්ශකයේ 77%ක් ලබාගත්තු මේ සුපිරි ෆිල්ම් එක බලන්න ඕනෙ කියල තවමත් හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා ඔයාලට පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි…..
ලගදීම තවත් සුපිරිම ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය…….!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
10,005 downloadsDownload Beirut-2018-Blu-Ray.zip140 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
71 comments
Kantha_DLA
Bobby
Thank you very much
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Lushan Kuruppu
tnx! bro!
cijjasuriya
thanx brooooo
chintha.rwn
Thanx machan..
Chami.S
Thanks..
Good Luck..jpanduka
පට්ට හඳුන්වා දීමක්.. ලස්සනට ලියල තියෙනවා!!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Prabodha Madhusankha Hettiarachchi
Thank u sub ekata brother....
Niranjan Karunathilake
උප සිරැසියට බොහොමත්ම තුති
gihan perera
පට්ටයි සහෝ....දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ගොඩක් ස්තුතියි සහෝ....
jagath55
Thanks
SanjulaJeter
thanks you
chiro
supiri wadak saho digatama sub denna
Nimach273
Thanks machan sub akta . jaya wewa.........
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි
ok4devinda
බොහොම ස්තුතියි... .
subodha
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Gayanm66109
Thanks bro .
Kanchaka
Thanks bro
Kasun Pradeep Dharmawardhana
Thanks bro .
Sulakshana Thilakarathna
budu amme lipi liwime hakiyawak nathe nam naa,, oya adenna deela thiyenne,, baya wenna epaa miss kara ganne naa!! subata thanks!! jaya wewa!!
Tharindu-jayalal
Thanks
bLack_sNow
thanks saho sub ekata
.comDevinda
උපසිරැසියට ගොඩක් ස්තුතියි
Ruk96
trailer එකට වඩා උබ කියලා තියෙන ව්දියට බලන්න හිතුනා බන් බලමු එහෙනම්
Dewadithya
Thanks for Sub
wwrs
thanks machan
Damithmadu
720 blueray ekata update ekak dennakoo
Sanjeewa2010
Thnxxxxxxxxxxxxx
akalankagayan
Thnx
harshani11112
ස්තුති හසිත සහො ....
mission
Thnq
hasitha86
THANKS BRO
malith
Ela ela
Milind@
Thanks saho...
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Bandara 1976
උපසිරැසියට ගොඩක් ස්තුතියි ..නව කතා වගේ නැතුව ඉතාම කෙටියෙන් චිත්‍රපටිය විග්‍රහ කරල තියෙනව....චිත්‍රපටියට දාල තියෙන මාතෘකාව නම් සුපිරියි සහෝ..
Kulathunga
Bohoma pin sub akata saho...
buddi91
thanx
Pramukmili
thanxx maichoo..
Haritha245
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sadsudath
නියමයි.
Sajithlakshan
බොහොම ස්තූතියි
හසිත මධුෂාන්
කමෙන්ට් එකක් දාලා යන්න නතර උන හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි.....!
jeewantha
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි. ඔබට ජය!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි හසිත …
බුදු සරණයි - දෙවි පිහිටයි..!