Watch Trailer

Gomorra (2008) Sinhala Subtitles | සුප්‍රකට ඉතාලි මාෆියාව! [සිංහල උපසිරැසි සමගින්]

මම මේ වතාවේ ඉතාලි චිත්‍රපටියකට උපසිරැසි දාන්න කල්පනා කලා ඔයලට වෙනත්ම අත්දැකීමක් ලබාදීමේ අරමුණින්..ගෝල්ඩන් ග්ලෝබ්, කෑන්ස් ඇතුලු සම්මාන 33කට නිර්දේශ වී ඇති අතර ඉන් 14 දිනා තිබෙන මේ ෆිල්ම් එක ඉතාලියේ නේපල්ස් නගරයේ හා කසෙර්තා නගරය අශ්‍රිතව අදටත් ක්‍රියාත්මක වන මාෆියා කණ්ඩායමක් වන කමොර්රා කණ්ඩායම අශ්‍රි…

මම මේ වතාවේ ඉතාලි චිත්‍රපටියකට උපසිරැසි දාන්න කල්පනා කලා ඔයලට වෙනත්ම අත්දැකීමක් ලබාදීමේ අරමුණින්..ගෝල්ඩන් ග්ලෝබ්, කෑන්ස් ඇතුලු සම්මාන 33කට නිර්දේශ වී ඇති අතර ඉන් 14 දිනා තිබෙන මේ ෆිල්ම් එක ඉතාලියේ නේපල්ස් නගරයේ හා කසෙර්තා නගරය අශ්‍රිතව අදටත් ක්‍රියාත්මක වන මාෆියා කණ්ඩායමක් වන කමොර්රා කණ්ඩායම අශ්‍රිතව ගොඩ නැගුනු කතාවක්. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් අතරට ගැනෙන්නේ කුණුකසල ප්‍රවාහනය හා ගබඩාකරන ක්‍රොන්ත්‍රාත්තු 1990 සිට අනියම් ආකාරයෙන් ලබා ගැනීමයි. විෂ සහිත අපද්‍රව්‍ය පවා සාමාන්‍ය අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම නිසා විශාල සෞඛ්‍ය ප්‍රශ්න වලට මුහුණ දීමට එම ප්‍රදේශවල ජනතාවට සිදුවී තිබෙනවා.

ඔවුන්ගේ ක්‍රියාවලි පිළිඹද වැඩිපුර තොරතුරු ඔබට මෙතනින් ලබා ගත හැකියි.

IMDB රේටින්ග්ස් වල 7.1/10 ක් ලබාගෙන ඇති මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන්ම කියනවනම් මෙහි ප්‍රධාන චරිත 5ක් එම මාෆියාව සමඟ ගණුදෙනු කරන ආකාරය දැකගත හැකියි. එම මාෆියාව ඇතුලතම තවත් කුඩා පාතාල කණ්ඩායම් බිහිවෙමින් පවති.

1) ඩොන් චීරෝ – තම සංවිධානයේ වැඩකර සිරගත වී සිටින්නන් සඳහා සංවිධානයෙන් මාසිකව ලබාදෙන මුදල් එම ගෙවල් වලට රැගෙන ගොස් දෙන තැනැත්තා.

2) ටොටෝ – කඩයක වැඩකරමින් සිටින අහිංසක කුඩා ලමයෙක් වන අතර තමන් දකින දේවලට ආසාවෙන් සංවිධානයට බැදීමට කටයුතු කරයි.

3) රොබෙර්තෝ – කුණු කසල ක්‍රොන්ත්‍රාත්තුව ලබාගන්නා ගේ සහයකයා.

4) පැස්කුවාලේ – කමොර්රාවට අයිති ගාමන්ට් ෆැක්ට්‍රියක ප්‍රධාන ඇඳුම්මසන්නෙක් ලෙස කටයුතු කරන අතර ඔහු හොර රහසේ චීන ෆැක්ට්‍රියට ඇඳුම් මැසීම උගන්වයි.

5) මාර්කෝ සහ චීරෝ – මොවුන් දෙදෙනාට වෙනම පාතාල කල්ලියක් පිහිටුවා ගැනීමට අවශ්‍ය දෙදෙනෙකි.

ලෝක ප්‍රසිද්ධ මෙම ඉතාලි මාෆියා කල්ලිය ඇමෙරිකාවේ හා එංගලන්තයේද අපූරුවට ක්‍රියාත්මක වෙමින් පවතී..හැමදාම හොලිවුල් හා බොලිවුඩ් චිත්‍රපටි වලට කොටු වෙලා ඉන්න අයට මේ චිත්‍රපටය අලුත්ම අත්දැකීමක් එක් කරයි කියල හිතනව…..එහෙනම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD / BR පිටපත් සඳහා අදාළ වේ.

8,147 downloadsDownload Gomorra-2008.zip67 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

8,147 downloadsDownload Subtitles67 KB

51 comments

  1. kolla

    රොයිලි ප්‍රනාන්දුට ජයවේවා!! :P :D

  2. chamila

    රොයිලි මචෝ උඹ සිංහල සබ් දාලා කුණු ගොඩවල් අපිට දෙන එකක් නැහැ කියන විශ්වාසයෙන් තමයි මේක බාන්නේ.... :P
    සබ් ගැන කියනවනම් අදහස එළට තේරෙනවනම් මට නම් ඒ ඇති... කොහොම වුණත් උඹේ සබ් එළ... :D

  3. Suvin

    ela ela! eth Dark flour thaama download uneth naha! mekath baana oneda??? sinhala sub ne?? meka gana nam man ahalath naha..! eth sammaana 14 k kiyanne selam naha ne... baamu baamu....

  4. පොතේ ගුරා

    @kolla ! අනිවා..බුවාට ගොඩක් ජය වෙන්න ඕන බුවාගෙ කාලය ශ්‍රමය යොදවල අපිට කරන මේ උදව්ව නිසාම!.. :)

    @chamila !හික්z..මම චොර ෆිල්ම් එකක් දුන්නත් :P රොයිලි සහෝ නම් දෙන්නෙ නෑ බන්,අනික පොර සබ් දාන ෆිල්ම් එක තෝරගන්න ගොඩක් පරිස්සමෙන්..බලලම කියපන්කො කොහොමද කියල.. :)

    @Suvin ! අනිවා අනිවා මචන්..රේටින්ග්ස් එහෙම හොදයි..අනික විකි එකේ විස්ත‍රෙත් බලපන්.. :)

  5. Lahiru Randika

    ක‍ල‍ක‍ට‍ ප‍ස්සේ‍ රො‍යි‍ලි‍ ස‍හෝ‍ද‍ර‍යා‍ අ‍මු‍තු‍ම‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ක්‍ එ‍ව‍ලා‍ ති‍යෙ‍න්නේ‍.. ඕ‍න්‍න‍ ම‍ම‍ත්‍ බා‍න්‍න‍ ය‍න්නේ‍..

    රො‍යි‍ලි‍ට‍ හා‍ ගු‍රා‍ට‍ අ‍පගේ‍ ස්‍තූ‍ති‍ය‍ හ‍ද‍ ප‍තු‍ලෙ‍න්‍ම‍ පු‍ද‍ක‍ර‍න්‍න‍ කැ‍මති‍..

  6. chathurarcrc

    මත් මාෆියාවක් පටන් ගන්න යන්නේ.මෙක මට ගොඩක් වටිනව ඒ හින්දා.. :P

    ගුර තුමාට හා රොයිලි තුමට ජය :D

  7. පොතේ ගුරා

    @Lahiru Randika ! ඔව් ඔව්.බුවා වෙනස්ම එකක් මේ පාර තෝරගෙන තියෙන්නෙ.. :) බලල කියපන්කො කොහොමද කියල.. :)

    @chathurarcrc! නියමයි..රොයිලියටයි මටයි ආසන සංවිධායක් ධූර දෙකක් වත් දියන්,කේ! :D

  8. සමන්

    වෙනසකටත් එක්ක බලමු ‍
    අල්ලා ගියෝත් රෝයියාට වෙන වැඩක් කරන්ඩ බැරිවෙයි
    හික්..............

  9. සුභාෂ්

    wow . . .niyama film ekak wage . . . tnx wenna ona dennatama . . .!

  10. kushal

    elaela

  11. රොයිලි

    @ kolla,

    :-P

    @ chamila,

    ස්තූතියි මචං. බලන්නකෝ බලලම කියහන් අල්ලල යනවද කියල. මොකද සාමාන්‍ය හොලිවුඩ් ෆිල්ම් එකක් තරම් වැඩ දාලා ගහපු ෆිල්ම් එකක් නෙවෙයි මේක. වෙනසකටත් එක්ක හොඳා :)

  12. රොයිලි

    @ suvin,

    බාලම බලහන් මචං. අල්ලලා යයි කියලා හිතෙනවා.

    @ Lahiru Randika,

    ස්තූතියි මචං

  13. ChuttaFX

    ආව්..ඉතාලි ෆිල්ම් එකක් බලලම නෑ. උපසිරසත් තියන එකේ නිදහස් වෙලාවක බලන්න ඕන. තෑන්ක්ස් දෙන්නටම. :D

  14. රොයිලි

    @ chathurarcrc,

    හැබෑට එල එල අර පොතේ ගුරා කිව්වා වගේ අපිටත් චාන්ස් එකක් දුන්නනම්. :)

    @ සමන් ,

    වෙන වැඩක් කරන්න බැරිවෙයි?? එ මොකෝ මචං

  15. රොයිලි

    @ සුභාෂ්,

    ස්තූතියි අයියා. :)

    @ kushal,

    :)

  16. රොයිලි

    @ ChuttaFX,

    චුට්ටෝ ඔන්න බලල නොමඟ එහෙම යන්න එපා!!!!

    :)

  17. Rotiya

    අඩෝ තෑන්ස් රොයිලියා....
    හ්ම්ම්
    ජරාවක් එහෙම නෙවෙයි නේ.
    උබේ ශුවර් එකට බාන්නේ ඔන්න.

  18. DareDevil

    මේක ගැන මමනම් අදමයි ඇහුවේ... මොනවා උනත් මේකනම් බානවාමයි...

    Ringrazio fratello Royli... :)
    (මේ ඉතාලි වලින්ලු...)

  19. maneesh

    ela guro...

    me wage ewa ela...

  20. රොයිලි

    @ rotiya,

    අපෝ නෑ මචං බය වෙන්න එපා. කොහොමත් අපේ පොතේ ගුරා සහෝදරයා බාල ඒවා දාන්න දෙන්නේ නෑ නේ මේ සයිට් එකේ.

  21. රොයිලි

    @ DareDevil,

    grazie mille amico mio, vieni ogni giorno. il vostro commento è importante per me,

  22. රොයිලි

    @ maneesh,

    :D

  23. අමිල

    grazie amico

  24. shiwantha

    dennatama thanx kiwwa ehenam mekath gannawa :)

  25. -බිன்ku-

    රොයිලි, සිංහලෙන් ඉතාලි කියලා පන්තියක් දාපං! ;)

    ස්තුති වේවා!

  26. -බිன்ku-

    Subtitles එහෙම .rar වල දාලා දෙන්න එපා මචං, .zip වල දාලා දෙන්න මචෝ.

  27. nelantha herath

    එල මචන්.රය්ලියටය් ගුරටය් thanks

  28. Uraj Deemantha

    දැනුයි දැක්කේ...... :D බාමි බාමි ...... :P

  29. Dilan

    සිංහල අකුරු වැඞ කරන්නෙ නෑ මචං.(?)වැටෙනව සිංහල අකුරු වෙනුවට.හදල දීපන්.

  30. රොයිලි

    @ අමිල,

    Grazie a te amico mio :)

  31. රොයිලි

    @ shiwantha, nelantha herath,

    ස්තූතියි මචංලා

  32. රොයිලි

    @ -බිன்ku- ,

    ස්තූතියි මචං, අනික් ඒවාල ඉඳන් එහෙම කරන්න කියලා මම පොතේ ගුරාට කියන්නම්. :)

  33. රොයිලි

    @ Uraj Deemantha,

    බාන්න බාන්න බාලම බලන්න. :-P

  34. රොයිලි

    @ Dilan,

    මචං මොකක්ද බලන player එක? jet audio නැත්තම් media player එකේ හොඳට වැඩ කරනවා මචං. vlc නම් බලන්න එපා කොහොමත් අල

  35. Anura

    hoda wedak tawa tawath dewunu karaganna kiyala patanawa

  36. visal perera

    ela kri patta wadak...hamadamath wage,,royly and potey gurata patta pin

  37. Anonymous

    meke torrent eka vada na podak balanna sahodara varuini

  38. Shashi Fernando

    onna ada mata meka balanna hituna, mokada italy kiyanne dan mage jeeviteta hugak sambanda ratak. sinhala subs ehemat tiyena nisa onna download wenna Bit Torrent ekata damma. Istiti sinhala subs walata, balala aye comment karannamkooo.... jaya wewa.

  39. තිසර ප්‍රමුදිත

    thnkx mchn !!

  40. PRASA

    navatha sub file eka dennakoooo.... apita balanna bari una.....
    loku deyak....
    api langadi join una friendla
    sahooo.... loku deyak

  41. ganesh

    ela ala

  42. gihan

    ස්තුතියි

  43. Nandana

    Thank U Roylee.

  44. Hassy

    English film නැතුව මේ වගේ වෙනත් භාෂා වල sub දෙන එක ලොකු දෙයක්.මොකද English එකක් නම් තේරුම් ගන්න පුළුවන් කොහොම හරි..එත් වෙනත් භාෂාවල ඒවා මුකුත්ම බෑනේ.ඒ නිසා ගොඩක් ඒවා තේරුම් ගන්න විදිහක් නෑ.නම් තව mexican ,Russian , colombian films karanna.. jaya wewa!!

  45. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  46. amila

    සහෝ පුලුවන්නම් වාර්තාමය වැඩසටහන් සඳහා උපසිරැසි ලබාදෙන්න.....

  47. 007porak

    Bluray update aeka daenna please saho....

    1. Devinda

      Sub 1 awl blnna ba

  48. Anonymous

    sub eka aul bro. br eka

  49. Kantha_DLA

    sub title upset bro....
    plz correct........

  50. Dewadithya

    Thanks for sub!