ඡිවිතයේන් ඉගෙන ගන්නා වටිනාම දෙය ආදරය කිරිම සහ නැවත ආදරය ඒ පුද්ගලයාගෙන් ආදරය ලැබිම. Moulin Rouge යනු රාත්‍රි සමාඡශාලාවක්, හැරල්ඩ් සෙඩ්ලර් යටතේ පාලනය වෙන, රාත්‍රියේ රාඡධානිය, සුරූපීනියන් මිලයට ගැනීමට ධනවතුන් එන.. නමුත් මෙයිනුත් විශේෂ, ලස්සන, හැම කෙනෙක්වම වශීකරවන හැම කෙනෙක්ම ආදරය කරන සුරුපීනිය සටෙයි…

ඡිවිතයේන් ඉගෙන ගන්නා වටිනාම දෙය ආදරය කිරිම සහ නැවත ආදරය ඒ පුද්ගලයාගෙන් ආදරය ලැබිම. Moulin Rouge යනු රාත්‍රි සමාඡශාලාවක්,
හැරල්ඩ් සෙඩ්ලර් යටතේ පාලනය වෙන,
රාත්‍රියේ රාඡධානිය,
සුරූපීනියන් මිලයට ගැනීමට ධනවතුන් එන..
නමුත් මෙයිනුත් විශේෂ, ලස්සන, හැම කෙනෙක්වම වශීකරවන හැම කෙනෙක්ම ආදරය කරන සුරුපීනිය සටෙයින් (Satine) නොහොත් දීප්තිමත් දියමන්තිය (sparkling diamond) . සමාඡශාලාවෙහි තරුව ඇයයි, මම ආදරය කළ කාන්තාව…………..
නිකොල් කිඩ්මන්, එවන් මැක්ග්රෙරෝ ආදී ජනප්‍රිය නළු නිළියන් රගන මෙම චිත්‍රපටය ඔස්කා සම්මාන 02ක්, වෙනත් සම්මාන 66ක් සහ නිර්දේශිත නාම 82ක් ලබා ගෙන තියේන ෆිල්ම් එකක්.. IMDB රේටින්ග්ස් වල 7.7/10 ක් ලබා ගෙන තියෙන සංගීතය හා ආදරය දෙකම තියේන ෆිල්ම් එකක්..හිතට දැනෙන ආදර කතා වලට ආදරය කරන අය බලන්න…
ලිපිය – මලේකා ප්‍රනාන්දු

33 comments
chamila
panchaz
meka 18+ neda ehenam aniva banna ooney hik hik
පික්චර් පිස්සා
බලන්න ඕන .. ලව් ස්ටොරියක් බැලුව කාලයක් මතක නැ.
මලේකා ප්‍රනාන්දු සොහොයුරියරට බොහොම ස්තුතියි. :)෴ .:GiniMakara :.෴
ගොඩක් ස්තූතියි ඔබට මෙවැනි බ්ලොග් එකක් දිගටම සාර්ථකව කරගෙන යාම පිළිබඳව.සිංහලෙන් උපසිරසි නිර්මාණය කරන්න පෙළඹීමත් ඔබේ තවත් හොඳ අදහසක්. මට පොඩි ගැටළුවක් තියනව මෙව DVD Player ඒකේ බලන්න පුළුවන් විදිහට DVD එකකට Write කරගන්නේ කොහොමද? මොකද මේව compress කරලනෙ තියෙන්නෙ. Xvid codec නැතුව බලන්න බැහැ.Player එකේ බලන්න පුළුවන් විදිහට සකසා ගන්නෙ කෙසේද?
෴ .:GiniMakara :.෴
@දක්ෂිණ
බොහොම ස්තූතියි තොරතුරටUraj Deemantha
මෙන්න ගුරා 18 + ඒවා දානවෝ....... :P
අපි වගේ අහිංසක ලමයි නරක් කරන්න කරන, අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන මේවා...... :D
හික්ස්..... :P බාමි බාමි........... :)
Lahiru Randika
18+, Featured Articles, ආදර කතා, එළ, නාට්‍යමය කියන ඒවයින් මට මේ නාට්‍යමය කියන 1ක තමයි ප්‍රශ්ණය... ගොඩාක් නාට්‍යම චිත්‍රපටි 1ක දිගට බලන්න කම්මැලිකමක් මට තියනවා... මොකද කරන්නේ කියලා මට තාම හිතා ගන්න බෑ.. :(
බාමිද නොබාම්දෝ කියලා හිතුනී මට..... :(
පස්සේ බලන්න හරි බාලාතියාගන්නම්කෝ...
මලේකා ප්‍රනාන්දු සොයුරියට හා අපේ ගුරා සොයුරාටයි හැමදාම වගේ මම ස්තූතිය පළ කරන්න තියෙන අවසන් පේලියේදී මෙලෙස පවසනවා...
බෝහෝ ස්තූතී ඔබ දෙදෙනාටම...!!!! ;)Rotiya
18+ හින්ද නොබලත් බෑ....හික්z
හේ හේ.
මේකේ කතාව කියල නෑනේ.මොන යන සීන් එක කියල
අනේ මන්ද මට නන් අල්ලන එකක් නෑ වගේ
තෑන්ස් මලේකා
දිගටම දාන්න.kolla
මට නම් ආදරය තිත්ත වෙලා තියෙන්නෙ ගුරෝ.. :P
naveen
බාමි බාමි ,... අන්තිමේ ගුරාටත් නයිට් ක්ලබ් බහින්න හිතිලා
උමේෂ්
කාලෙකට පස්සේ ආදර කතාවක් ! එලකිරි ! ඔච්චර මදි වෙලා තිබ්බේ ! හික්z...
chathurarcrc
අහ් ගුරො වෙනස්ම විදිහේ අත්දැකිම මෙකද???
:::SlaPp3r:::
අනේ කෝ ගුරා.....ගුරාගේ අදහසක් නැතිව අපි මේවා බාන්නේ නැ....!
nelantha herath
love storiyak hinda noba bee. malokatai guratai thanks
nelantha herath
සුබ උපන් දීනයක් රය්ලි මචන්
Udara
අප්පා මේ ලින්ක් එක පට්ට ස්ලෝ නෙ මචන්!
chamila
ගුරා නැ... ගුරා නැතිව අපිට මේවා එපා... :(
kolla
aniwa chamila :( ගුරා නැ… ගුරා නැතිව අපිට මේවා එපා…
chathurarcrc
කො මේ ගුරා........???????
Uraj Deemantha
ගුරා missing..........!! :P
රොයිලි
ගුරා නැතුවට මොකෝ. ඌ දන්නේ නැතිව මේකේ එක ලිපියක් වත් යන්නේ නෑ. බය නැතුව බාන්න පුලුවන් මේවා. ඔන්න එහෙනම් මාත් බානවා :D
naveen
ගුරාව සුදු වෑන් ඵකකින් ඉස්සුවවත්ද ? ? ? ? ?
:::SlaPp3r:::
එහෙම කරන්න එපා අපි කොහොම හරි ගුරාව හොයමු..........!සමහර විට අලුත් ෆිල්ම් ටිකක් වත් ගේන්න ගිහින් ද දන්නෑ........
MJ
අදයි මම මේ වෙබ් එකට සම්බන්ධ උනේ.නියම වැඩක්.එකට මගේ ස්තුතිය!.
ඉස්සරලාම මම මේ චිත්‍ර පටියෙන් පටන් ගන්නන්.මොකද,මේක මම බලපු විශිෂ්ටතම චිත්‍ර පටියක් වෙන හින්දා.එළ කිරි............!Ramraj
මේක නම් බලන්නම ඕන එකක්.බලපු නැති අය මේක බලන්න.
ravi
can't download :(
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Gayan Udugama
Sub plzzzzzzzz...........
tharindu gunarathna
sub plz
S.Yapa
Sub plzzz...
tharindu gunarathna
sinhala sub plz
S.Yapa
කරුණාකර මෙහි සිංහල උපසිරස නැවත ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
Anonymous
shit
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නමුත් මෙයිනුත් විශේෂ, ලස්සන, හැම කෙනෙක්වම වශීකරවන හැම කෙනෙක්ම ආදරය කරන සුරුපීනිය සටෙයින් (Satine) සමාඡශාලාවෙහි තරුව ඇයයි, මම ආදරය කළ කාන්තාව………….. :( අපිටත් එහෙම වෙයිද බන්... :P