මේ ගේන්නේ මේ අවුරුද්දේ තවත් හිට් එකක් වෙච්ච චිත්‍රපටියක් කිව්වොත්නිවැරදියි. මේකේ HD rip එක ආපු දවසෙම බාරගත්තා උනත්, බ්ලූරේ රිප් ඇවිත් දවස් දෙකක් විතර යනකම්වත් දීගන්න බැරිවුනා ඉතිං. විකියාගෙන් මගෙ බෙල්ල කන එක බේරගන්න පටස් ගාලා ඔන්න නිවාඩු ලැබුනු ලැබුනු විදිහේ ටික ටික කරලා ඔයාලට අද ඉවරයක්ම කරලා දෙනවා…
මේ ගේන්නේ මේ අවුරුද්දේ තවත් හිට් එකක් වෙච්ච චිත්‍රපටියක් කිව්වොත්නිවැරදියි. මේකේ HD rip එක ආපු දවසෙම බාරගත්තා උනත්, බ්ලූරේ රිප් ඇවිත් දවස් දෙකක් විතර යනකම්වත් දීගන්න බැරිවුනා ඉතිං. විකියාගෙන් මගෙ බෙල්ල කන එක බේරගන්න පටස් ගාලා ඔන්න නිවාඩු ලැබුනු ලැබුනු විදිහේ ටික ටික කරලා ඔයාලට අද ඉවරයක්ම කරලා දෙනවා. චිත්‍රපටිය පැත්තට හැරෙමු එහෙමනම්. Gone Girl කියන්නේ මේ අවුරුද්දේ (2014) තිරඟත වෙච්ච ත්‍රාසය පිරිච්ච කතාමාලාවන් පැත්තෙන් ගලාගෙන යන චිත්‍රපටියක්.
මේ චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නේ Gillian Flynn කියන ලේඛිකාවගේ 2012දී මේ නමින්ම එලිදක්වපු නවකතාවයි. මේ චිත්‍රපටිය රූපගත කරලා තියෙන්නේ ඇමරිකාවේ මිඩ්වෙස්ටර්න් වල. මේ චිත්‍රපටිය එලිදක්වනවා කියලා ප්‍රකාශ කරේ 2014 සැප්තැම්බර් 26වෙනිදා තිබුන New York Film Festival එකේදී. මේ චිත්‍රපටියට සම්මාන කිහිපයක්ම ලැබිලා තියෙනවා වගේම සම්මාන කිහිපයකටම නාම යෝජනා ඉදිරිපත් වෙලත් තියෙනවා.
*.Golden Globe සම්මානයට නාමයෝජනා ඉදිරිපත් වුනා, ඒ හොඳම නලුවා සහ හොඳම
නිළිය – නාට්‍යමය කියන වර්ග දෙකෙන්.
*.Best supproting actor විදිහට African-Amercian Film critics
association හීදී සම්මානයක් දිනාගන්නවා.
*. Best adapted screenplay එක විදිහට Black film critics circleහීදී
සම්මානයක් හිමිකරගන්නවා.
*. Top Ten Films of the Year, Best Actress, Best Adapted Screenplay
විදිහට සම්මාන තුනම Asustin Film critics association සම්මාන උලලේදී
හිමිකරගන්නවා.
*. Best mystery or Thriller film කියන සම්මානයත් Phoenix critics circle
හීදී එම සම්මානයත් දිනාගන්නවා.
කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි.
මගේ නම නිකොලස් ඩන්. ගොඩක් අය මට කියන්නේ නික් කියලා. එක දවසක් මම පාටියකට ගිහින් ඉද්දී මට ලස්සන කෙල්ලෙක්ව හම්බවෙනවා. එයත් එක්ක මම ආදරෙන් බැදෙනවා. කොහොමහරි අපි දෙන්නා විවාහ වෙනවා. එයා තමයි ගොඩක් ලමයි ආස කරන ඇමේසින්ග් ඒමී කියන පොත් ලියන කෙනා. අපි දෙන්නා විවාහ වෙලා ටික කාලයක් ඉද්දී මගේ අම්මට අසනීප වෙනවා. එයාට පියයුරු පිලිකාවක් ඇතිවෙනවා. එයාව බලාගන්න ඉන්නේ මගෙ අක්කා විතරක් නිසා මටත් සිද්ධ වෙනවා අපේ මුල් නගරයට යන්න. කොහොමහරි ඔහොම ගිහින් ඉද්දී අපි දෙන්නා අතර යම් යම් ගැටුම් ඇතිවෙන්න ගත්තා. මුලින් මුලින් සල්ලි වලට ප්‍රශ්න ඇතිවුනත් අන්තිමට දරුවෙක් මට හදන්න ඕන වුන කාලේ ඒමීට දරුවෙක් හදන්න ඕන වුනේ නැති නිසා මම ගොඩක් දුකින් හිටියේ. මේ නිසා ඒමීට එකට එක කරන්න මම පුරුදු වුනා. දවසක් ඒමිත් එක්ක මම රණ්ඩු වුනා. එයාට දරුවෙක් ඕන කිව්ව නිසා. කොහොම හරි එදා එයත් එක්ක බැනගෙන මම එලියට ගියා. ඔහොම ඉද්දී එක දවසක් උදේ එයා කිව්වා අපි දෙන්නගේ විවාහය ගැන හිතලා බලන්න කියලා.
මම එලියට ගිහින් මේ ගැන හිතලා එද්දී එයා ගෙදර හිටියේ නෑ. ටිකක් ඇවිදලා බලද්දී ගෙදර මේසයකුත් කැඩිලා. මට කරගන්න දෙයක් නැති හංදා පොලිසියට කතා කරා. පොලිසිය ඇවිල්ලා සේරම දේවල් පරීක්ෂා කරා. මට වෙන කරන්න දෙයක් නැති නිසා මම පොලිසියට සහයෝගය දක්වන්න හිතාගත්තා. ඔහොම පරීක්ෂන කරගෙන යද්දී පොලිසිය වගේම වටේ පිටාවේ හැමෝම වගේම මුලු ඇමරිකාවම හිතන්න ගත්තා මම ඒමීව මැරුවා කියලා. මොකද එක එක හෝඩුවාවන් නිසා මගේ බෙල්ලට මුලටම මම වැරදිකාරයා විදිහට හිරවෙලයි හිටියේ. මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි අඩුවෙලා මම ණය කාරයෙක් වෙලා, ඒ වගේම කඩේකින් මගේ කාඩ් එකෙන් බඩු තොගයක් අරගෙන. දැන් ඒමීත් නෑ. ඒ මදිවට ඒමීගේ ඩයරිය පොලිසියෙන් හොයාගෙන මගේ පස්සෙන් පන්නවා. ඒ මදිවට ටීවී වලින් මටයි අක්කටයි එක එක දේවල් කියනවා. ඒ අතරේ ඒමීත් නෑ. ඒ මදිවට ඒමීගේ දෙමාපියෝ මම හොරෙන් ආදරේ කරපු ගෑනු ලමයෙක් ගැනත් හොයාගෙන. මට කරගන්න දෙයක් නෑ. බැරිම තැන මම නීතිඥයවරයෙක්ව හම්වෙන්න ගියා. දැන් සේරම දේවල් පටැලැවිලා තියෙන්නේ. මොනවා කරන්නද කියලා මටම හිතාගන්න බෑ. ඒමීට මොකද වුනේ, මගේ ණය වලට මොකද වුනේ, මොකක්ද මේ වුනේ…
එහෙනම් බලන්න නික්ට මොකද වුනේ, ඒමීට මොකද වුනේ, ඒමී මැරිළද, ඒමීව නික් මැරුවද, නැත්නං ඒමී කියන්නේ කොහොම කෙනෙක්ද, මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. මම සහතික වෙනවා අන්තිම වෙනකම් මේ චිත්‍රපටියේ සාර්ථක නම්‍යකරනය මඟින් ඔයාට කිසිම වෙලාවක වෙන්න යන දේ අනුමාන කරන්න බැරිවෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
598 MB (BR) කොපිය මෙතනින් බාගන්න
FFE42EAE26E85C6FA9867941BE74B0843D413712984 MB (BR) කොපිය මෙතනින් බාගන්න
a06130d93965bca27a04ccb9a54caceb1f5fbcb12.20 GB (BR) කොපිය මෙතනින් බාගන්න
d2310f718eb02f98665266786f7d00b42a20f055 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,118 downloadsDownload Gone-Girl-2014-ud.zip275 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
121 comments
nava
kasun
goda super.....
නලින් පෙරේරා
ස්තුතියි කිනෝ.. බාගෙන තියෙන්නේ හෙටම බලන්න ඕනේ...
ජය වේවා!
sam
onna gaththa. Thanks
janaka
thanks...good luck...
sidath
පට්ටම ෆිල්ම මේක සබ් දෙනකම් උන්නේ
ජය!
udaya
ttxz gr8 film ever
Neranji Sulakkana
ස්තූතියි කිනෝ
vish
patta pata pata
ela kollo
Kulanjana Maduranga
ammo denne kawadada kyla balan hitiye....bagena hitiye onna ehenm subth gatta..niyamai...thanks CHALINDU saho subata...ohoma ymu.jayen jaya......
ශාන් විමුක්ති [විමා]
සුපිරි පිලුමක්
සුපිරි කට්ටක්
පට්ට සබක්
thisal
එල එල දෙනකම් උනෙ මෙ සතියෙම ටොරෙන්ට් සයිට් වල n01 තිබ්බ ෆිල්ම් එක මාත් බැලුව ම්ඔකො පරක්කු ක්ඉය්ල තැන්ක්ස් මචන් සබට
ww
patta film aka thanksssss
ww
thawath me wage awata subs denna
jaya
තුති සුපිරි ෆිල්ම් එකක් නේ
Ruwan
අද පාන්දර තමයි බාගත්තෙ. සබ ආවෙ අද කියල දැනගත්තෙ දැන්. කොහොම වෙලා හරි ජයම වේවා!
දමිත්
ස්තුතියි චලිඳු..
බලන් හිටි එකක් BRrip එකත් එක්ක ආවාම කොහොමද එකෙන්ම නොගෙන ඉන්නේ..
ජයෙන් ජයJack
නියමයි මචෝ.
පට්ටම ස්ටෝරියක් වගේ.
බොහෝම ස්තුතියි උපසිරැසියට.
ජය.කේ.යූ.ජී. උදාර
නියමයි කොල්ලො මේක දෙනකම් බලාගෙනයි හිටියේ. ඔන්න එහෙනම් මාත් ගත්තා.
සිංහල සබට බොහොම ස්තූතියි............Rashmika
THANKS SAHO
JAYA WEWA!!!!!!නයන
ඔන්න එහෙනම් බාගත්තා..... බොහොම ස්තූතියි සහෝ....
Asitha
බොහොම පින් කිනා.මම හිතුවා මෙච්ච්ච්ර ඉක්මනට මේක දෙන එකක් නෑ කියලා.
“චූටී මල්ලි”
:D :D :D :D 4000 :D :D :D :D
ඔන්න සුදු පුතෙ කිනෝ මගෙ 4000නි
අදහස උඹ වෙනුවෙන් හොදේ..................
මේකනම් ඉතින් ආයි කියන්න දෙයක් නෑ කොහොමත් බලනවා මචන්
මේකෙ ලයින් බරගානක් තියෙ නේද පට්ට කට්ටක් අහ්
එල මචන් එල
සබට තුති
ඔබට ජය...........
සබට තුති
ඔබට ජය...........Asitha
එල එල චූටී මල්ලි මගේ සුබ පැතුම්!!...අර කිව්වත් වගේ මෙය මේකට නම් මාර කට්ටක් කන්න ඇති.
#ChalinduDeshan (කිනා)
එල එකක් චූටියා.
අනේ 5000ත් මටම ගහපං :D
Deshan
ela
අදිත ප්‍රවීන්
ඔන්න දැන්ම බානවා .
බොහොම තුති කිනා අයියා සබට .
පට්ට කතාවක් .
:Dshehan
thanks bro
sanjeewa
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස් කිනෝ.
ලයින් ගාන වැඩි උනත් සබනම් එලටම ඇති කිනාගෙ වැඩක් හින්දා.
ෆිලුම තියේ. සබ ගන්නවා ඔන්න.
ජය වේවා. !Anushka
කතාවේ දල තියෙන විස්තරේ දැක්කම ගන්න හිතෙනවා
බොහොම ස්තුති සහෝ..
ජය වේවා!!czRGsl
ela ela thanksss........
Tharindu
Thank you very much...!!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!chamuditha
niyamai thanx
රවිඳු නිපුන්
නියමයි කිනෝ...
මේ වගේ එකක් නම් අතාරින්නේ නෑ..
තෑන්ක්ස් සබ් එකට..
සහ සුබ නත්තලක්!!ANJANA
Thanks...
Chami.S
Thanks.....
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)janith srimal
patta mcn thanks
sasi
patta patta
niroshan36
niyamai.hoda upasirasiyak.bohoma sthuthie.
I.W.M.S Ilangakoon
supiri katawak wage,,
digatama demu,,
jaya wewa,,,Erängä
Patta film eka mchn,, bohoma sthuthii sub ekataa..
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔන්න කිනෝ දැන් තමා සයිට් එකේ දීපු අනිත් එව්වා දිහාත් ඇසයොමු කළේ..
ෆ්බ් එකේ කිව්වා වගේ ඒ සුපිරි ෆිල්ම් තුනම නොබෝ දිනකින් බලනවා..
දැන් මේකත් ගන්නවා...
මේකනම් බොහෝ දුරට හෙටම බලයි..
එහෙනම්..
ජය වේවා කිව්වා....Chami
thanks
Tharindu
Thank you very much...!!!
SaDuN dAnUsHkA
සමාවෙන්න ඕන කිනා
කමෙන්ට් දාන්න පරක්කු උනාට
දැන් අරගන්නවා
එල කිරි
උපසිරැසියට තුති.........!රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika
බොහොම ස්තූතියි……
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!lakshan
උපසිරැසියට තුති…… :)
Nipuna Weerasekara
Best mystery thriller film I've ever watched.... Thanx Bro....
"YOU DON'T KNOW WHAT YOU'VE GOT 'TIL IT'S"
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Gone Girl (2014) | නික්ම ගිය ඇය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Gone-girl-2014-.jpg)

jaya wewa.......