අන්තිමට උපසිරසියක් කරලා ලොකු කාලයක් ගත වුනා. කාර්යබහුලත්වය නිසාම සබ හදන එකෙන් ඈත් වෙන්න තීරණය කරත් මේ නිර්මාණය දැක්කම නත්තල වෙනුවෙන් කට්ටියට තෑග්ගක් විදියට මේක ලබාදෙන්න හිතුවා. ඉතින් යන්තම් ඉඩ ලැබුණු හැටියේ ඉවරයක් කරගන්න පුළුවන් උනා. මේක ABC නාලිකාවේ ගියපු නත්තල වෙනුවෙන් නිපදවපු කෙටි සිනමාපටයක්. වි…

අන්තිමට උපසිරසියක් කරලා ලොකු කාලයක් ගත වුනා. කාර්යබහුලත්වය නිසාම සබ හදන එකෙන් ඈත් වෙන්න තීරණය කරත් මේ නිර්මාණය දැක්කම නත්තල වෙනුවෙන් කට්ටියට තෑග්ගක් විදියට මේක ලබාදෙන්න හිතුවා. ඉතින් යන්තම් ඉඩ ලැබුණු හැටියේ ඉවරයක් කරගන්න පුළුවන් උනා. මේක ABC නාලිකාවේ ගියපු නත්තල වෙනුවෙන් නිපදවපු කෙටි සිනමාපටයක්. විස්තර කියන්න ඕනි නැහැනේ කෙටි සිනමාපටයක් නිසා. ඉතින් සුපුරුදු විදියට බොනීගේ සෙල්ලම් බඩුවල කතාවක් තමා මේ පාරත් තියෙන්නේ. එහෙනම් හැමෝම බලලා රස විඳින්න.
හැමෝටම සුබ නත්තලක් වේවා!!!!!!
3B4D73E406E763643BD8576CDF0812A606100B67 3C4ACC0D5E405906397F19F053E99CE6B0158680
170 MB (720p BRrip) කොපිය මෙතනින් බාගන්න
1BCD8C41AF614081E9B62D41626CF3B6DB28B6E8325 MB (1080p BRrip) කොපිය මෙතනින් බාගන්න
9CC9B17D2F0C913C3316CFA3A571C69443A42632 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
792 downloadsDownload Toy.Story-2014-BRrip-update-baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/thisaraneo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
26 comments
ශාන් විමුක්ති [විමා]
thisal
suස්බ නත්තලක් අම්මො ටොයි ස්ටොරි මගෙ fav animation සෙට් එක තැන්ක්ස් මචන්
sachira sandeepa
බොහොම ස්තුති උපසිරුසියට!
ඒ වගේම සුභ නත්තලක් වේවා ඔබ සැමට!lakmal
බොහොම ස්තුතියි තිසර සහ
ඒ වගේම සුභ නත්තලක් වේවා ඔබ සැමට
chamuditha
merry chrismas
යශෝධ
බොහෝම ස්තූතියි තිසර සහෝ උපසිරසට.. ඔයා ඇතුලු බයිස්කෝප් රසික සියලු දෙනාටම සුභ නත්තලක් වේවා...! ජයම වේවා...! එලස්ස්ස්....
Global
සුභ නත්තලක් වේවා..!
Anushka
ආ.. නියමයි,
සයිට් එකේ Theme එකත් වෙනස් කරලා, පට්ට
සුභ නත්තලක් වේවා!!!නලින් පෙරේරා
ස්තුතියි තිසර.. කලින්ම මේක බලා තියා ගත්තා..
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……\
THISARA saho athulu baiscope1ke sub dena, baiscope 1ta yana ena siyalu sahodara sahodariyanta samaya sathuta piri subama suba naththalak wewa…………
Jack
ස්තුතියි මචෝ සබ් එකට,
ඒවගේම බයිස්කොප් එකේ හැමෝටමත් සුබ නත්තලක් වේවා.අදිත ප්‍රවීන්
නියමයි තිසර අයියා !
සුභ නත්තලක් වේවා !රවිඳු නිපුන්
නියමයි තිසර අයියේ...
සුබ නත්තලක් වේවා ඔයාටත්!!!dheeptha thushara
Thanks!!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එල එල අපේ සෙට් එකටත්
ලෝකවාසි හැමෝටමත් සුභ නත්තලක් වේවා!!!!
මේකත් බලන්න ඔනි සෙට් උනොත් චූටි එකක්නෙ
සබට තුති
ඔබට ජය....D.chamar
niyamai sahooo thanks jaya
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
ඇනිමේෂන්...
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!Nandana
Thank You Thisara.
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..dinesh
බොහෝම ස්තුතියි
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Chami.S
Thanks...
sanjaya
බොහොම ස්තුතියි !
බ්ලැක් පැන්තර්
අපේ තිසරයා මංසල පැත්තේම ඉන්න නිසා දැන් සබ් දෙනවද නැද්ද කියලවත් හොයාගන්න නෑ.
අහම්බෙන් මේ සබත් දැක්කේ...
එල මචෝ...
සබට තුති වේවා...!!!
ජය...!!!
Advertisement

බොහොම ස්තුතියි තිසර සහෝ
සුභ නත්තලක් වේවා බයිස්කෝප් හිතවතුන්ට