Good Bye Lenin! (2003) Sinhala Subtitles ආයුබෝවන්.. ජර්මනියේ 1978 කාළ පරාසය තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. කතාවෙ ඉන්න ඇලෙක්ස් කියන්නෙ පොඩි කාළේ ඉඳන් ගගනගාමියෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. ඇලෙක්ස්ගේ අම්මා ගුරුවරියක් වගේම සමාජගේ ගැටළු වගේ දේවල් වෙනුවෙන් පෙනී ඉන්න, ඒ වෙනුවෙන් සම්මාන ලබපු කෙනෙක්. පවුල…
Good Bye Lenin! (2003) Sinhala Subtitles
ආයුබෝවන්.. ජර්මනියේ 1978 කාළ පරාසය තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. කතාවෙ ඉන්න ඇලෙක්ස් කියන්නෙ පොඩි කාළේ ඉඳන් ගගනගාමියෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. ඇලෙක්ස්ගේ අම්මා ගුරුවරියක් වගේම සමාජගේ ගැටළු වගේ දේවල් වෙනුවෙන් පෙනී ඉන්න, ඒ වෙනුවෙන් සම්මාන ලබපු කෙනෙක්.
පවුලේ ඉන්නේ ඇලෙක්ස්, අම්මා සහ අක්කා. තාත්තා මේගොල්ලන්ව දාලා ගිහින්. ඉතින් මේ ඇලෙක්ස්ව රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් අතරතුර දී පොලීසියෙන් අත්අඩංගුව ගන්නවා. ඒක ඇලෙක්ස්ගේ අම්මා දකිනවා. ඊට පස්සේ එයාට හෘදයාබාධයක් ඇවිත් කෝමා තත්ත්වයකට පත්වෙනවා. ඉතින් එයාට සිහිය එන්නේ මාස අටකට පස්සේ. මේ එයාට සිහි නැතිවෙලා ඉන්න කාලේ රටේ ගොඩක් ලොකු වෙනස්කම් වෙනවා. ඉතින් ඩොක්ටර්ලා ඇලෙක්ස්ට කියන්නේ
මේ වෙනස්කම් අම්මා එකපාර දැනගත්තොත් එයාගේ ජිවිතේට හානි වෙන මට්ටමේ ලොකු බලපෑම් එයාගේ සෞඛ්‍යට ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ ඇලෙක්ස් තමන්ගේ අක්කයි යාළුවොයි එක්ක එකතුවෙලා අම්මට මේ දේවල් ආරන්චි වෙන්නේ නැතිවෙන්න සෑහෙන්න දේවල් කරන්න පටන් ගන්නවා. ඒ දේවල් මොනවද අම්මව බේර ගන්න ඇලෙක්ස්ට පුළුවන් වෙයිද? ඇලෙක්ස්ගෙ තාත්තා කොහෙද? තාත්තට මොකද වුණේ? රටේ වෙන වෙනස්කම් මොනව වගේ දේවල් බලගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. ආදරය, සෙනෙහස, හාස්‍යය කියන හැමදේම මේ ෆිල්ම් එකේ තියෙනවා. ඉතින් ෆිම්ල් එක බලලා රසවිඳින්නා කියලා ඔයාට ආරාධනා කරනවා. ස්තූතියි.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය Bluray පිටපත් සඳහා වලංගු වේ.
792 downloadsDownload Good.Bye_.Lenin-2003.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරුෂාන් සසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-05-08
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Good Bye Lenin! (2003) Sinhala SubtitlesSubtitles by
හිරුෂාන් සසංක
Subtitles
- #Good Bye Lenin! (2003) Sinhala Sub
- #Good Bye Lenin! (2003) Sinhala Subtitles
- #Good Bye Lenin! Sinhala Sub
- #Good Bye Lenin! Sinhala Subtitles
- #Offbeat
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Soubin Shahir
- #Sreenath Bhasi
- #Subs
- #subtitle
- #Subtitles
- #Vishnu Reghu
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #හිරුෂාන් සසංක
5 comments
Buddhika Lakmal
Kavindu Nethmina
Sub ekata thanks bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්.
දිගටම සබ් කරමු....Aravinda
සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූතියි සහෝ මේ වගේ වෙනස්ම විදිහේ මූවිවලට සබ් දෙනවට...........
ඩයවේවා.......