Watch Trailer

Good Kill (2015) With Sinhala Subtitle| ත්‍රස්තවාදී දඩයම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක 2014 ආවත් හරියන eng සබ් එකක් ඇවිත් තියෙන්නෙත් මේ ළඟදි. කොහොමහරි මේක මට බාර දුන්න සමීර අයියට ගොඩක් ස්තූති කරන ගමන් කියන්නම් මේකට IMDB අගය දැනට 6.3ක් ලැබිල තියනව. Ethan Hawke, January Jones, Bruce Greenwood අය රංගනයෙන් දායක වෙනව. දැන් මම කථාව ගැන කියන්නම්.…

Good Kill 2015

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක 2014 ආවත් හරියන eng සබ් එකක් ඇවිත් තියෙන්නෙත් මේ ළඟදි. කොහොමහරි මේක මට බාර දුන්න සමීර අයියට ගොඩක් ස්තූති කරන ගමන් කියන්නම් මේකට IMDB අගය දැනට 6.3ක් ලැබිල තියනව. Ethan Hawke, January Jones, Bruce Greenwood අය රංගනයෙන් දායක වෙනව. දැන් මම කථාව ගැන කියන්නම්.

කතාවෙ සිද්ධ වෙන්නෙ ඩ්රෝන් යානා වලින් ඇෆ්ගෙනිස්ථානය වගේ රට වල ත්‍රස්තවාදීන් ට පහර දීමක් ගැන. ටොමී කියන්නෙ කලින් ගුවන් යානයක වැඩ කරල සංචාර හයක් නිම කරපු කෙනෙක්. එයාට ආපහු ගුවන් නියමුවෙක් වෙන්න ලොකු ආශාවක් තියනව. මේක නිසා පවුල් ජීවිතෙත් ටිකක් අවුල් වෙනව. කොහොමහරි මෙයාල මෙහෙම ත්‍රස්තවාදීන්ට පහර දෙද්දි CIA එකට මෙයාලගෙ පාලනය බාර වෙනව. ඉතිං මෙයාලට ඊට පස්සෙ කරන්න වෙන්නෙ ගොඩක් මෙලෙච්ච්ඡ ක්‍රියා වගයක්. ඉතිං මෙයාල ඒව කොහොමද කරන්නෙ? ටොමීට ආපහු ගුවන් නියමුවෙක් වෙන්න පුළුවන්ද? CIA එකේ උපදෙස් පිළිපදී ද? පවුල් අවුල මොකක් වෙයිද? ඒවගේම ටෝමීට තව සහයකයෙකුත් හම්බෙනව කතාවෙ මුලදී. ඉතිං කථාව එහෙනම් ඔයාලම බලන්න. තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. හැමෝටම ජය!!!

 

Good Kill (2014)on IMDb

 

 

808 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

7E3E215EA8FE465D9E33AA12E8FD4CE3301BBDB4

1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

3EF03D69F7BDF087F53B373BF13A76A37A0EBAD7   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7,156 downloadsDownload Good-Kill-2014-BAISCOPELK.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

7,156 downloadsDownload Subtitles86 KB

34 comments

  1. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ...

  2. hasitha

    mulinma banawa man

  3. Kulanjana Maduranga

    niayamai…filuma nm pattama 1k wge..thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. SaDuN dAnUsHkA

    පට්ට පට්ට බොහොම ස්තුතියි

  5. kaveen

    සබ් එකට ගොඩක් ස්තුති සහෝ.. අද මන් එකද කොහෙද :D

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. Amila Senanayaka

    ela ada mama 01 thanks machan sub ekata... digatama karagena yamu....elazzz....

  8. sudeera

    sub download karanna bariyoooo

  9. manju

    sahoo downloadkeranna mara gemak denawa set wenne nane help ekk dena kauwru hare piz

  10. dilan

    Sub download karanna ba.

  11. වරුණ රංගජිත් (වරූ)

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  13. #ThARakA_NUwaN_DiLhaRA

    බොහොම ස්තුතියි උපසිරසියට

  14. La Hiru

    sub download wenne sahoo

  15. anjana krishaja

    elA

  16. shan

    පට්ට ෆිල්ම් එක සහෝ ජය වේවා

  17. LAKSHAN

    බොහොම ස්තුතියි උපසිරසියට

  18. kalpana

    film eka down karanna bee ne???

  19. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට ....

  20. lasa

    Ane Mokada wela thiyenne Biscope Eakata

  21. waruna

    thanks bro...

  22. thisal

    බොහොම ස්තුතියි

  23. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Melan Sriwantha

    thanks machn.onna mamath gattha.patta film1k

  25. Sanjaya

    Thanks Saho......

  26. visal

    Thank you

  27. කුෂාන් ශාලික

    අචින්ත
    සබට ගොඩාක් ස්තුතියී

  28. Nevinda

    Sub Download Karanna bane broooo..

  29. Sachintha Senarath

    Ela saho

  30. avishka360

    Thanks

  31. suranuwan

    thanks...

  32. Thisara karunanayaka

    supiri filumak thanks bro

  33. Dewadithya

    Thanks for Sub!

  34. Lakshansilva18

    thanks for subtitles