මේක මගේ පළවෙනි උපසිරැසිය. ඒක හින්දා වරදක් තියෙනව නම් මුලින්ම සමාව ඉල්ලනවා. ඒ වගේම මට මේකට අවස්ථාව දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මගේ හද පිරි ස්තුතිය. මේ චිත්‍රපටය සෑහෙන කාලයක් මගේ චිත්‍රපට එකතුවේ තිබ්බ චිත්‍රපටයක්. ඒත් කවදාවත් බලන්න හිතුණේ නෑ. මට මේ චිත්‍රපටය බලද්දි මුලින්ම මතකයට ආවේ Hachi චිත්‍රපට…

මේක මගේ පළවෙනි උපසිරැසිය. ඒක හින්දා වරදක් තියෙනව නම් මුලින්ම සමාව ඉල්ලනවා. ඒ වගේම මට මේකට අවස්ථාව දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මගේ හද පිරි ස්තුතිය. මේ චිත්‍රපටය සෑහෙන කාලයක් මගේ චිත්‍රපට එකතුවේ තිබ්බ චිත්‍රපටයක්. ඒත් කවදාවත් බලන්න හිතුණේ නෑ. මට මේ චිත්‍රපටය බලද්දි මුලින්ම මතකයට ආවේ Hachi චිත්‍රපටයයි. Red Dog ඇස් දෙකෙන් කදුළු ගලපු ලස්සන කතාවක්. 1971 සිදුවීමක් ඇසුරින් Kriv Stenders විසින් අධ්‍යක්ෂණය කල Josh Lucas හා Rachael Taylor රංගනයෙන් දායක වූ Red Dog,සත්‍ය කතාවක්.
Dampier නගරයේ අවන්හලක් පටන් ගන්න එන ජෝඩුවකට අතරමගදි රතු බල්ලෙක් මුණ ගැහෙනවා. ඔවුන් මෙම බල්ලවත් නගරයට රැගෙන එනවා. විවිධ රටවල් වලින් රැකියා හොයාගෙන, මෙම නගරයට ආපු සෑම පුද්ගලයෙක් සමගම රතු බල්ලා මිත්‍ර වෙනවා. ඔවුන් රතු බල්ලට කෑම බීම ආදියෙන් සංග්‍රහ කරමින් ආදරයෙන් සලකනවා. රතු බල්ලත් මෙම සියලුම ආදර සත්කාර ලබමින් ජිවත් වෙන නමුත්, කාටවත් විශේෂයක් දක්වන්නෙ නෑ.
ජෝන් නම් ඇමරිකානු ජාතික බස් රථ රියදුරා නගරයට පැමිණීමත් සමග රතු බල්ලා ඔහු සමගත් මිත්‍ර වීමට උත්සාහ දරන නමුත් ඔහු, රතු බල්ලව ගණන් ගන්නෙ නෑ. එක්තරා සිදු වීමක් නිසා රතු බල්ලා සහ ජෝන් අතර නොබිදෙන මිතුදමක් ඇති වෙනවා. ජෝන්, නැන්සි නම් තරුණිය සමග ආදරයෙන් බැදෙන අතර ජෝන් නැන්සිට විවාහ යෝජනාවක් ගෙන එනවා. එදිනම “ඔහොමම ඉන්න මම හෙට උදේම නැවත එනවා” රතු බල්ලට පවසමින් ජෝන්, නැන්සි හා පිටත්ව යනවා.
සති ගණනක් බලා සිටියද ජෝන් නැවතත් පැමිණෙන්නෙ නැති බැවින් රතු බල්ලා, ජෝන් සොයා ගැනීමට මුළු ඕස්ට්‍රේලියා මහද්වීපය පුරාම සංචාරය කරනවා. ඌ හැමෝගෙන්ම ඇහුවේ එකම එක ප්‍රශ්නයක් විතරයි. ඒ “ඔයාල ජෝන්ව දැක්කද?” යන්නයි.
52cba02825aee8d217e2cd9dde2c610c0d7a1bee Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,640 downloadsDownload 201509022055baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රියදර්ශණ හෙට්ටිආරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රියදර්ශණ හෙට්ටිආරච්චි
Subtitles
23 comments
නලින්
අසිත
ෂා!බයිස්කෝප් අලුත් වෙලා.
1 ට මගෙන් සුභ පැතුම්!
බොහොම පින් සහෝ.
ජය වේවා!!SaDuN dAnUsHkA
පළමු උපසිරැසියට සුභ පැතුම්....
ඉසුරු දිල්ශාන්
පලමු සබ් එකට සුභ පැතුම් සහෝ!
ජය!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!L.C
ස්තූතියි
අඩවියට පිළිගන්නව
ජයL.C
බයිස්කෝප් එකෙ පෙනුමත් වෙනස් වෙලා නොව!
බයිස්කෝප් අඩවියටත් ජය...
මධුකප්‍රිය පෙරේරා
පළමු උපසිරසියට සුබ පැතුම්.
දිගු ගමනක් යන්න ලැබේවා..Snake RaJ
සාදරයෙන් පිළිගන්නව සහෝ ඔයාව..
දිගටම මේ වගේ එළ සබ් ටිකක් දෙන්න..
ජය වේවා! :)Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks PRIYADARSHANA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....
sameer
thanks bro sub 1kata lassana katawak wage
Asel
Elaz
Nandana
Thank U Priyadarshana.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Thisara Neo
Thanks
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට ....
ප්‍රියදර්ශන
අදහස් දැක්වු සහ මා දිරිමත් කල සියලු දෙනාටම ස්තූතියි..
නලින් පෙරේරා
ස්තුතියි ප්‍රියදර්ශන සහෝ!
අනිවා මේක නම් කොහොම හරි බලන්න ඕනේ
ජය වෙව්!
thisal
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට …
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රියදර්ශණ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Tharaka
සබට බෝම ස්තූතියි සහෝ. ඕන් මාත් බා ගත්තා.
MAALnath
Thanks .............good luck .................
Anonymous
Thankx
Advertisement

ස්තුතියි ප්‍රියදර්ශණ සහේ!
මෙකත් නියම කථාවක් වගේ! අනිවා මොන වැඩ තිබ්බත් මෙක නම් අතහරින්නේ නැහැ! ස්තුතියි නැවතත්!
ජය වේවා!