මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. පටන් අරගෙන ඉවර කරන්න දවස් 12කට ආසන්න කාලයක් ගියා. ෆිල්ම් එක මම ගොඩක් කලින් බලපු පට්ට ෆිල්ම් එකක්. බයිස්කෝප් එකේ සබ් එකක් දාල තිබ්බෙ නැති නිසා සිසිල සහෝගෙන් ඒක ඉල්ලගෙන කරන්න ගත්තෙ ආසාවට. සබ් එකක් කරන එක මොන තරම් අමාරුද කියන එක තේරැනේ වැඩේ පටන් ගත්තට පස්සෙ. මට මේ අවස්…

මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. පටන් අරගෙන ඉවර කරන්න දවස් 12කට ආසන්න කාලයක් ගියා. ෆිල්ම් එක මම ගොඩක් කලින් බලපු පට්ට ෆිල්ම් එකක්. බයිස්කෝප් එකේ සබ් එකක් දාල තිබ්බෙ නැති නිසා සිසිල සහෝගෙන් ඒක ඉල්ලගෙන කරන්න ගත්තෙ ආසාවට. සබ් එකක් කරන එක මොන තරම් අමාරුද කියන එක තේරැනේ වැඩේ පටන් ගත්තට පස්සෙ. මට මේ අවස්ථාව අරන් දීම ගැන අදාල පාර්ශවයන්ට ස්තූති කරන ගමන්ම මම ෆිල්ම් එක පැත්තට හැරෙන්නම්.
මේක 2007 ආපු ටිකක් පරන ෆිල්ම් එකක්. ආදර කතාවක් ඔස්සේ ගලායන කොමඩියක් කියුවොත් වඩාත් නිවැරදියි. ඒ වගේම මගේ අදසහ නම් 18+ වඩාත් සුදුසු බව.
කතා නායකයා චාලි. පොඩි කාලෙදිම චාලිට අමුතුම ආකරයේ සාපයකට ලක් වෙන්න වෙනවා, ගැහැනු ලමයෙකුගේ ඉල්ලීම් පැහැර හැරීම නිසා. ඉල්ලීම් මොනවද කියල ෆිල්ම් එක පටන් ගන්නකොටම බලාගන්න පුලුවන්. සාපයේ හැටියට චාලිට කවදාවත් ස්ථිර ආදරයක් ලබන්න බෑ , මොකද චාලි එක්ක ඉන්න හැම කෙල්ලටම එයාලගෙ සැබෑ ආදරය මුන ගැහෙනව චාලිගෙන් පස්සෙ.
චාලිට සෙට් වෙන හැම කෙල්ලම ටික කාලෙකින් වෙනත් කෙනෙක් බදිනවා. චාලි සදා තනිකඩයි. ඔයි අතරෙ තමයි තමන්ගෙ සැබෑ ආදරය හොයාගන්න ඕන ගෑනු ලමයි පේලියට චාලි හොයන් එන්නෙ. චාලිත් ඉතින් තමන්ගෙ විදිහට හැමෝටම බෑ නොකිය උදවු කරන්න පටගන්නවා.
මේ අතරෙ චාලිට එයාගෙ සැබෑ ආදරය හමු වෙනව. කැම් පෙන්ගුවින්ලට පිස්සු වැටුන කෙල්ලෙක්. චාලි කැම්ට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න ගන්නව. එතකොට තමයි චාලිට ආශීර්වාදයක් වෙලා තිබ්බ සාපය නියම සාපයක් බවට වෙන්නෙ. මොකද සාපයේ හැටියටහ් කැම්ටත් චාලිගෙන් පස්සෙ කෙනා තමයි හරියටම හරියන්නෙ. චාලි කැම්ව නැති කරගන්න බැරි නිසා ඕනම දෙයක් කරන්න කැමතියි කැම්ව තමන්ගෙම කරගන්න. චාලිගෙ පිස්සු විකාර වලට උදවු කරන්න මරැ යාලුවෙකුත් ඉන්නවා ස්ටූ කියල.
ඉතින් ඔන්න ඔය විදිහට චාලි තමන්ගෙ සැබෑ ආදරය දිනා ගනීවිද,නැත්නම් සාපය නිසා චාලි සදහටම තනිකඩ වේවිද කියන එක බලාගන්න එක ඔයාලට බාරයි. මුල ඉදන් අගටම කම්මැලි නැතිව බලන්න පුලුවන් මරු ෆිල්ම් එකක් මේක. IMDB දර්ශකය 5.6 කට කරකවපු ෆිල්මක් මේක.
සෑහෙන්න මහන්සියක්, කාලයක් කැප කරල බොහොම ආසාවෙන් කරපු මගේ පලවෙනි සබ් එක මේක. අඩු පාඩු ඇති, හැබැයි රසවින්දනයට ඒ තරම් බාදාවක් වෙන වැරදි නැතුව ඇති කියල මම විස්වාස කරනවා. එහෙනම් තවත් දවසක තවත් උපසිරැසියකින් මුන ගැහෙනකම්,
හැමෝටම ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Good Luck Chuck[2007]DvDrip-FXG පිටපත සඳහා අදාළ වේ.
26,642 downloadsDownload Good-Luck-Chuck-2007.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත් රණවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත් රණවීර
Subtitles
43 comments
KAVINDU987654321
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
sithijamadusanka
elam kolloooo good luck
Gihan0717
Thanks tamil movies sub oona
Thisal
thanks
චතුෂ තුෂර කුමාර
මල්ලි මේකේ BR එක තියෙද්දි ඇයි DvDrip එකකට සබ් හදලා තියෙන්නේ...?
jagath55
Thanks
Udara Damith Dissanayaka
සිංහල උපසිරැසියට ස්තූතියි .......................
.
.
.
.
.
.
.
.
.
.
.
.SAjith Anthony
පළමු උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ!
ජයෙන් ජයම වේවා...!!waruna vijayantha
tnx bro
geeganagamage
පළමු සබ් එකට උණුසුම් සුබ පෑතුම්
sam1973
thank you
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Kanchaka
Thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..පලමු උපසිරසට හදවතින්ම සුබ පැතුම්. තව තවත් උපසිරස කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා! බුදුසරණයි..!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
kent parker
thanks
DilanDilshan
elama saho ehenam..digatama sub demu.JAYA WEWA EHENAM.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thuglife
බොහොම ඉස්තූතියි මහත්තයෝ
amilagihan12
meka patta...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Luckyuu
good work bro
Buddi
Thanks............
Ishan
මේකනන් පට්ටම ෆිල්ම් එකක්. ඉස්සර බැලුවා. දැන් ආයෙත් බලන්න ඕනේ සිංහලත් එක්ක. ස්තූති සහෝ
jstar
patta filuma. super brother thanks a lot more
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
පට්ට කොමඩියක් වගේ...malith
Ela ela
සජිත් Sαjιτh
Bro puluwan nm bluray 1 tath sub denna. thanx
Chamath21
එලම
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්.....!Dewadithya
Thanks
AsithaDilruwan
Ela saho thanks
Amilperera
Patta machn thnks for sub
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
YohanDhananjaya
thank you bro.. Jaya wewa
chinthaka_priyadrshana
Thank u bro.......
Rukshan37
Ela
Anonymous
Komada meken film eka download karanne
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Viraj
Thanks
sahangayantha
Thanks a lot saho sub ekata
Anonymous
Well done
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි