ඔන්න මේ පාරත් සුපිරි ෆිලුමක් උස්සන් ආවේ,මේක 2018 අප්‍රේල් මාසේ ආපු ෆිලුමක්. මේක ගොඩක් ආදර්ශමත් චිත්‍රපටයක් කිව්වොත් හරි. මේකේ ප්‍රධාන නලුවා තමයි, Mammootty එයා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. නිලිය තමයි, Iniya,එයත් ජනප්‍රිය මලයාලම් නිලියෙක්. තව ප්‍රසිද්ධ ගොඩක් අය රගපානවා. කතාව ගැන කිව්වොත්,ඇලෙක්ස්(Ma…

ඔන්න මේ පාරත් සුපිරි ෆිලුමක් උස්සන් ආවේ,මේක 2018 අප්‍රේල් මාසේ ආපු ෆිලුමක්. මේක ගොඩක් ආදර්ශමත් චිත්‍රපටයක් කිව්වොත් හරි. මේකේ ප්‍රධාන නලුවා තමයි, Mammootty එයා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. නිලිය තමයි, Iniya,එයත් ජනප්‍රිය මලයාලම් නිලියෙක්. තව ප්‍රසිද්ධ ගොඩක් අය රගපානවා. කතාව ගැන කිව්වොත්,ඇලෙක්ස්(Mammootty) තාත්තා එක්ක අදිකාරම් කියලා ගමකට එනවා. ඉතින් මේ ගම පාලනය කරන්නෙ චන්ඩියෙක්,මැර දේශපාලනය හැමතැනම. ඉතින් ඇලෙක්ස්ගෙ තාත්තා ගම්මු ඔක්කොම එකතු කරලා. මීට එරෙහිව සමිතියක් ගොඩ නගනවා. එයා කම්කරුවෝ වෙනුවෙන් රතු කොඩියක් උස්සනවා. ප්‍රථම වතාවට කම්කරුවන් වෙනුවෙන්. ඒකට එයාට පොලිසියට යන්න වෙනවා. ඒත් මිනිස්සු එකතු වෙලා එයාව බේරගන්නවා. හදිසියේම ඇලෙක්ස්ගෙ තාත්තා පපුවේ අමාරුවකින් මැරෙනවා. එදා තමයි ඇලෙක්ස්ට තව නංගී කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තේ.
එදායින් පස්සෙ කම්කරු නායකයා උනේ ඇලෙක්ස්. එයාට අක්කලා 3ක් ඉන්නවා. තාත්තා මැරුනම ඒගොල්ලො දේපල ඉල්ලුවා. ඇලෙක්ස් ඒගොල්ලන්ට ඔක්කොම දේපළ දීලා නංගී එක්ක තනියෙන් ජීවත් වුනේ. මෙයා නංගිට පණවගේ ආදරෙයි. දවසක් හමුදාවේ කට්ටියක් එනවා. ඇලෙක්ස් හම්බෙන්න. ඒකේ හිටපු කෙනෙක් නංගිට විවාහා යෝජනාවක් ගේනවා. ඉතින් ඇලෙක්ස් එයාට නංගිව බන්දලා දෙනවා. ඒත් මිනිහා හමුදාවෙන් පැනපු හොරෙක්. ඉතින් හමුදාවෙන් ඇවිල්ලා .එයාව උස්සන් යනවා. ඉතින් ඇලෙක්ස් තීරණය කරනවා මිනිහව රට අරින්න. හිරෙන් ආවට පස්සෙ. ඒකට ඇලෙක්ස් එයාගෙ ගෙදරයි, ඉඩමයි උකස් තියෙනවා. මේකට ඇලෙක්ස්ගෙ බිරිඳ කැමති නැ. ඒත් ඇලෙක්ස් නංගිට තියෙන ආදරේ නිසා ඒක කරනවා. ඊටපස්සෙ මිනිහා හිරෙන් ආවම සල්ලි දීලා රට යන්න කියනවා. ඒත් මිනිහා රට යන්නෙ නැ. මැරයෙක් එක්ක ගංජා බිස්නස් කරනවා. දවසක් ඇලෙක්ස්ගෙ නංගි එක්ක මිනිහා ගමනක් යනවා ජීප් එකේ. ඒකේ ගංජා හංගලා තියෙන්නෙ. ඇලෙක්ස්ගේ නංගී මේක දන්නෙ නැ. කොහොමහරි ඔත්තුවක් දීලා මගදී පොලිසිය වාහනේ පරීක්ෂා කරනවා. පස්සෙ පොලිසිය ඇලෙක්ස්ගෙන් ලක්ෂ 5ක අල්ලසක් ඉල්ලනවා. මස්සිනයි නංගියි නිදහස් කරන්න.එතනදී ඇලෙක්ස් අසරණ වෙනවා. ඒත් නංගී හින්දා එයා සමිතියේ සල්ලි අරන් නංගිව බේරගන්නවා. ඒවා දුප්පත් කම්කරුවන්ගෙ සල්ලි නිසා මිනිස්සු ඇලෙක්ස්ට තිබ්බ පැහැදීම නැතිවෙනවා. කොහොමහරි නංගී හින්දා ඇලෙක්ස්ගේ ජීවිතේ විනාශ වෙනවා,පවුල විනාශ වෙනවා, ඒත් කොහොමහරි අන්තිමට එයා සතුටින් තමයි ජීවත් වෙන්නේ. කතාව බලන්න. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent link.
www.tamilmv.tax-parole(2018) malayalam original dvdrip × 264-ac3 5.1- 700MB- esubs
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
4,082 downloadsDownload Parole-2018.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/chathura-perera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුර පෙරේරා
Subtitles
29 comments
2000budhdhikaaththanayaka
smartsupun
sub download karanna bene
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Lalani Maduwanthi
Godaaak sthuthi ..chathura malli,,,,,
mskbranda
බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.
Thisal
thanks
SanjulaJeter
thanks
Hemantha De Silva
ස්තුතියි චතුර.... තවත් මලයාලමක්...
ස්තුතියි බයිස්ටත්....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
RK
tnkxx macho!!!!!!!!!!!!!!!
hewathantrige
මම ඔයාලාගේ සිංහල උපසිරස චිත්රපටි බලනවා,ඉතිං මේවාට මහන්සිවෙන සියළුම දෙනාට තවතවත් ශක්තිය ධෛරිය ලැබේවා!
ඔබ සියලුම දෙනාට ස්තුතියි!!!!!!!!!!!!!!!!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
subodha
Thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!GeethD
Thanks
meyage Masterpiece 2017, Street Lights 2018 sub denna puluwannamD.Chamara
bohoma sthuthi sahooo
rangika Kariyawasam
චතුරයා ෆටිටයි ආ. තව මලයාලම් ඕනා.ජයවෙිවා
Su
thanks saho sub ekta..
N_R
Thanks.
malith
Ela ela
lahiru999
Ela ban
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි චතුර සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Gandhaka Indrajith
Thanks for the subtitle
Thilina Chamara
Thank you
supun bro
බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
දිගටම අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝMenaka Herath
බොහොමත්ම ස්තූතියි සබට සහෝ.....
තව තවත් සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා....!!!!!!!!!!tharidu sagara
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයවෙිවාWarunamanohara
Visiri tamil 2018 eke sub nadda bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Hdrip 720p film eka download krganna link ekk ndda