පැරණි චිත්‍රපට රසවිදින්න කැමති සියලු දෙනාටම මම තවත් පැරණි චිත්‍රපටයක් අරගෙන ආවා. මේ චිත්‍රපටය අයිති වෙන්නේ “Action, Adventure” කියන ඝනයට. IMDB දර්ශකයේ 7.6යක ඇති දැවැන්ත අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කතාවට ලොකු ඉතිහාසමය වටිනාකමක් තියෙනවා. මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවා තියෙන්නේ. දැන් මම…

පැරණි චිත්‍රපට රසවිදින්න කැමති සියලු දෙනාටම මම තවත් පැරණි චිත්‍රපටයක් අරගෙන ආවා. මේ චිත්‍රපටය අයිති වෙන්නේ “Action, Adventure” කියන ඝනයට. IMDB දර්ශකයේ 7.6යක ඇති දැවැන්ත අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කතාවට ලොකු ඉතිහාසමය වටිනාකමක් තියෙනවා. මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවා තියෙන්නේ. දැන් මම චිත්‍රපටය පොඩ්ඩක් විතර කරන්නම්.
June 22, 1961 තිරගත කිරීම් ආරම්භ කල මෙම චිත්‍රපටය පැය 2යි මිනිත්තු 38ක් පුරාවට ධාවනය වෙනවා. ඒ වගේම අද්‍යක්ෂනය කරලා තියෙන්නේ “J. Lee Thompson” නමැති සම්මානනීය අද්‍යක්ෂකතුමා විසින්. ඒ වගේම විවිධ සම්මාන රාශියක් ගන්නත් සමත් වෙලා තියෙනවා. 1962 දී “ඔස්කාර්” සම්මානයකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම “Alistair MacLean” මහත්මයා විසින් “The Guns of Navarone” නමැති නවකතාව 1957 දී ප්‍රකාශයට පත් කළා. කතාව පැත්තට හැරෙනවා නම් කතාවට පාදක වෙන්නේ 1943 දෙවන ලෝක යුද්ධය සමයේ නවරෝන් නමැති දුපතේ හිර වී සිටින බ්‍රිටිෂ් සොල්දාදුවන් 2000ක් නිදහස් කරගැනීමට දරන උත්සාහය. ජර්මන් පාලනය යටතේ තියෙන මෙම දුපතට කිසිම නැවකට , ගුවන් යානයකට ඇතුල් වෙන්න නොහැකියි. ඒ වගේම ඇතුල් වෙන්න කල උත්සාහයන් සියල්ල වැරදුනේ සොල්දාදුවන්ගේ ජීවිතද අහිමි කරමින්.මේ දුපතේ රේඩාර් මගින් පාලනය වෙන තුවක්කු පද්ධතියක් ස්ථාපිත කර තිබුනා. ග්‍රීක දුපත් වලින් එකක් තමා නවරෝන් නමින් හදුන්වන්නේ.මෙම තුවක්කු පද්ධතිය නිසා මේ දුපතට දැඩි ලෙසම ආරක්ෂාව යොදලා තිබුනා ජර්මනිය විසින්. මෙහෙයුම වෙන්නේ දුපතේ සිටින සොල්දාදුවන් 2000 බේරාගැනීම දවස් 6ක් ඇතුලත. ඒ වගේම මේ හය දෙනාගේ කණ්ඩායමට , දුපතේ සිටින ස්වෙදේශිකයන්ද උදව් කරනවා. කිසිම කම්මැලිකමක් නැතුව රසවිදින්න පුළුවන් කතාවක් කියලා මම හිතනවා.
ඒ වගේම මෙම චිත්‍රපටයට සත්‍ය වශයෙන්ම පාදක වෙන්නේ “Battle of Leros” සහ “Dodecanese campaign”යනුවෙන් හදුන්වන දෙවැනි ලෝක යුද්ධ මෙහෙයුම් දෙක.
එහෙනම් මම හැමෝටම ආරාධනා කරනවා මේ මෙහෙයුම සාර්ථක කරගැනීමට දරන උත්සාහය බලන්න කියලා. හැමෝටම සුබ දවසක් !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/නවින්-නිසල්-ධනුෂ්ක-e1527416573108.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
11 comments
Kantha_DLA
tharaka karunanayaka
උපසිරැසි ගොඩක් ස්තූතියි.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!jagath55
thanks
dagi1
NIYAMA KATAWA
Wicki
උපසිරැසියට බොහෝම ස්තුතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
Ela saho thanks
Waruna Kamalawansha
ලෝක යුද්ධ සත්‍ය කතා නම් අනිවා බලන්න ඕනි.. බොහෝම ස්තූතියි උපසිරැසියට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!