Watch Trailer

Good Will Hunting (1997) with Sinhala Subtitle | නිසි මග කරා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. මේ sub එකට මට ගොඩක් කල් ගියා. ඒ වෙනුවෙන් හැමෝගෙන්ම මුලින්ම සමාව ඉල්ලලම කතාවට බහින්නම්කො. අදනම් ඔන්න මන් අරන් ආවේ පට්ටම කතාවක්. මන් මෙතෙක් sub කරපු හොදම ෆිල්ම් එක කිව්වොත් වැරද්දක් නැහැ. ඒත් ඉතින් මේක ටිකක් පරණයි. 1997තේ. ඒත් ඉතින් IMDb වල 8.3ක rating එකක් මේකට තියෙනවා. මේකට මෙච්චර…

Good Will Hunting (1997)

කොහොමද කට්ටියටම. මේ sub එකට මට ගොඩක් කල් ගියා. ඒ වෙනුවෙන් හැමෝගෙන්ම මුලින්ම සමාව ඉල්ලලම කතාවට බහින්නම්කො. අදනම් ඔන්න මන් අරන් ආවේ පට්ටම කතාවක්. මන් මෙතෙක් sub කරපු හොදම ෆිල්ම් එක කිව්වොත් වැරද්දක් නැහැ. ඒත් ඉතින් මේක ටිකක් පරණයි. 1997තේ. ඒත් ඉතින් IMDb වල 8.3ක rating එකක් මේකට තියෙනවා. මේකට මෙච්චර කල් කවුරුත් sub නොදාපු එකත් පුදුමයක්. තවත් ටිකක් කියනවනම්, මේකට ඔස්කාර් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන 22ක් හිමි කරගෙන තියෙනවා. ඒ වගේම මෙය සම්මාන 52ක් සදහා යෝජනාවද පැවතියා. මේකේ ප්‍රධාන චරිත රගදක්වන්නේ Matt Damon, Robin Williams හා Stellan Skarsgård.

මේකේ කතාව ගැනත් ටිකක් කිව්වේ නැත්නම් ඒක ලොකු අඩුවක්නේ. මේ කතාව ගෙතෙන්නෙ ඉගෙනගන්න ගොඩක් ඉහල හැකියාවක් තියෙන ඒත් ඒකට කිසිම උනන්දුවක් නැති කොල්ලෙක් වටා. කොහොමහරි අහම්බයෙන් මෙයාගේ හැකියාව මහාචාර්යවරයෙක් හදුනාගත්තත් එයාව හරි මාර්ගෙකට ගන්න මනෝවෛද්‍යවරයෙකුගේ සහාය ගන්න එයා උත්සහා කරනවා. ඒත් අර කොල්ලෝ ඒ කිහිප දෙනෙක්ව පන්න ගන්නවා. කොහොමහරි අන්තිමට එයාව තේරුම්ගන්න කෙනෙක්ව හම්බෙනවා. අන්තිමට එයාලට පුළුවන් වෙනවා මේ කොල්ලට තමුන්ගේ ඇත්ත තත්වය තේරුම් කරලා දෙන්න. ඉතින් ඒ කොහොමද කියල ඔයාලම මේක බලලම දැන ගන්නකො.

අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එකේ මාව පටලපු උන්ට ගොඩක් ස්තුතියි කියල. උන්ට බැන බැන සබ් එක හැදුවට, උන් හින්දනේ පට්ට ෆිල්ම් එකක් මට සෙට් උනේ. ඉතින් එහෙනම් හැමෝටම මේක රස විදින්න කියල ආරාධනා කරන ගමන් මම නවතින්නම්. හැමෝටම බුදු සරණයි.

Good Will Hunting (1997) on IMDb

 

 

3,556 downloadsDownload Good-Will-Hunting-1997.zip315 B

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනුල ප්‍රශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රනුල ප්‍රශාන්

Subtitles

3,556 downloadsDownload Subtitles315 B

39 comments

  1. Isuru neranjan

    tnx mcn

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. aruna

    ජයවේවා……

  4. thisal

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා…

  5. Kulanjana Maduranga

    niayamai…thanks RANULA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. කේ.යූ.ජී. උදාර

    දන්න විදිහට නම් මේක විශිෂ්ට නිර්මාණයක්...............
    සිංහලත් තියෙන එකේ දැන් නම් මේක අනිවා බලනවා. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  7. පරිසර හිතවාදී එම්.සිරිපාල

    ස්තුතියි සහො..:)

  8. Bandu

    thanks saho sub ekata. Longtime wait. thanks thanks...my great

  9. charith

    මේක DOWNLOAD කරල ගොඩක් කල්,
    sub එක දෙනකන් හිටියෙ.
    Thanks.

  10. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට…

  11. asitha

    ela wadak.thanks

  12. Amila gihan

    ela mchan

  13. dias

    supiri film akak thanks broo

  14. රොයිලි

    බොහොම ස්තූතියි රනුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. නිරෝෂ්

    බොහොම ස්තුතියි රනුල.ජයවේවා !

  16. wayantha

    එල කිරි සහෝ, බොහොම ස්තූතියි sub එකට. තවත් මේ වගේ විශිෂ්ඨ නිර්මාණ වලට sub දෙන්ඩ, ජය වේවා!

  17. LSM HUSKAA

    බොහොම ස්තූතියි. ජය වේවා!

  18. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  19. Indika Ranaweerage

    thanks.

  20. Hashan M. Priyadarshana

    Thanks bro

    1. සහන් කෞෂල්‍යය

      Thanks for sub

  21. Dewadithya

    Thanks for sub!

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. sathyajith

    thanks for the sub

  24. Waruna Kamalawansha

    බොහෝම ස්තූති

  25. Anonymous

    Thanks for the subtitles

  26. Anonymous

    Thanking you so much !!!

  27. Rumesh Asanka

    thank you

  28. Manoj Lakshan

    Godak sthuthi.. Jaya wewa!

  29. Ruviya

    thank you very much, bro!! keep it up.

  30. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  31. Roy

    Thanks Brother...

  32. thisara

    Thanks broh...

  33. ravidu ishan

    සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️

  34. viraj

    thanks............

  35. Anonymous

    Sub ek nane

    1. Ravindu Heshan - Admin

      Dan Wada Saho

  36. Tharindu

    Thank you jaya wewa

  37. Lahiru

    Thankyou very much for sub !!!