Watch Trailer

The Blind Side (2009) with Sinhala Subtitles | හඳුනාගන්න මනු‍ෂ්‍යත්වය…! [සිංහල උපසිරසි සමඟ]

තවත් සුපිරි සිනමාපටයක් තමයි අද අරගෙන ආවෙ. මමත් ගොඩක් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. සත්‍ය කතාවක් මත පදනම්ව නිර්මාණය කරනු ලැබූ කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ලස්සන කතාවක් මෙම සිනමාපටය හරහා දිගහැරෙනවා. මේක ඇවිල්ල IMDb දර්ශකයේ චරිතාපදාන, නාට්‍ය හා ක්‍රීඩා ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්.…

The Blind Side (2009)

තවත් සුපිරි සිනමාපටයක් තමයි අද අරගෙන ආවෙ. මමත් ගොඩක් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. සත්‍ය කතාවක් මත පදනම්ව නිර්මාණය කරනු ලැබූ කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ලස්සන කතාවක් මෙම සිනමාපටය හරහා දිගහැරෙනවා. මේක ඇවිල්ල IMDb දර්ශකයේ චරිතාපදාන, නාට්‍ය හා ක්‍රීඩා ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්.

2009 නොවැම්බර් 20 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය 2යි මිනිත්තු 9ක් පුරා දිවෙන මෙම සිනමාපටය The Alamo (2004), Snow White and the Huntsman (2012) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල සම්මාන ලාභී අධ්‍යක්ෂකවරයෙක් වන John Lee Hancock නමැති අධ්‍යක්ෂකවරයා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මෙම සිනමාපටය චිත්‍රපට සම්මාන උළෙලවල් 24කින් සම්මාන 8ක් හිමි කරගෙන තවත් සම්මාන 29කට නිර්දේශ වී ඇති සිනමාපටයක්. මෙහි ප්‍රධාන චරිත වලට Crash (2004), Gravity (2013) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ ඔස්කාර් සම්මාන ලාභී Sandra Bullock (ලේයි ඈන්) ලෙසත් Quinton Aaron (මයිකල් ඕර්) ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම Sandra Bullock මෙම සිනමාපටය වෙනුවෙන් 2010 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස සම්මාන දිනාගන්නා අතර මෙම සිනමාපටය වෙනුවෙන්ම 2010 වසරේ ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේද හොඳම නිළිය ලෙස සම්මානය දිනාගන්නවා. තවද මෙම සිනමාපටය IMDb දර්ශකයේ 7.7/10 වැනි ඉහල අගයක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා. කතාව ගැන වැඩි විස්තරයක් කරන්න ඕනෙ නෑ ඉස්සෙල්ල පළවූ ලිපියේ වාසල සොහොයුරා කතාව ගැන ලස්සන විස්තරයක් කියල තියෙනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

කලින් පලවු ලිපිය…
උතුම් හදවතක් නිසා ලොවට තවත් ක්‍රිඩා තරුවක් බිහිවීමේ සත්‍ය කතාවක් රැගත් The Bind Side සිනමා පටය තමා අද ඔන්න ගේන්නේ. මේක පිටවෙලා නම් ටික කාලයක් වෙනවා. නමුත් කුමක් හෝ හේතුවක් නිසා බයිස්කෝප් අඩවියේ මේ ගැන සඳහන් උනේ නෑ. කොහොම උනත් හොඳ ෆිල්ම් එකක් බයිස්කෝප් අඩවියේ සඳහන් නොකර බෑනේ. ඒ හින්දා ඔන්න මිනිසත්කම ගැන කතා කරන ඒ අපූරු සත්‍ය කතාව ඕගොල්ලන්ට ගේනවා.

17 හැවිරිදි Michael Oher, දෙමව්පියන් වෙන්වීම හා දුප්පත් කම නිසා නිවාස කිහිපයකම හදාගත් දරුවෙකු ලෙස කාලය ගත කල අයෙක්. නමුත් ඔහු ඒ නිවාස වල වැඩිකාලයක් රැඳි සිටින්නේ නෑ. මේ නිසාම ඔහු පාසලට පවා ඇතුලත් කරගන්න ප්‍රධානීන් අදිමදි කරනවා. එමෙන්ම මොහු ඉගනීමට ඉතා අදක්ෂයෙක් බව හැමදෙනාම පවසනවා. ඔහු ක්‍රීඩාවට ඇති දක්ෂතාවය නිසාම පාසලේ ක්‍රීඩා පුහුණුකරුගේ මැදිහත්වීම නිසා පාසලට අවසානයේ ඇතුළත් කරගන්නවා. නමුත් ඔහු ඉගනීමට අදක්ෂ නිසා ගුරුවරුන් ඔහුට එතරම් කැමත්තක් නෑ.

ඉතාමත් සීතල දිනයකදී අහම්බෙන් මෙන් Leigh Anne ට පාරේ ගැහෙමින් යන Michael ව දක්නට ලැබෙන අතර එදින තම නිවසේ පවුලේ අයත් සමඟ රාත්‍රිය ගත කරන්නට ඉඩ සලසා දෙනවා. මෙතනින් තමා ඔහුගේ නව ජීවිතය ඇරඹෙන්නේ. මේ ඔහුට හමුවූ මිනිසත්කම උතුරා යන පවුල නිසා ජීවිතය ජයගෙන පාපන්දු ලොවේ තරුවක් බවට පත්වන මේ කතාව තවමත් ජීවතුන් අතර සිටිනා මිනිසුන් පිරිසකගේ කතාවක්. වැඩි විස්තර මෙතෙන්ට ගියොත් මීට වඩා හොඳින් බලාගන්න පුළුවන්.

මේ තරුව බිහිකිරීමේ වැඩි ගෞරවය හිමි Leigh Anne ලෙස රංගනයෙන් දායකවී සුපිරි නිළි Sandra Bullock හොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මානය සහ තවත් සම්මාන රැසක් දිනා ගන්නවා. IMDb හි රේටින්වල මෙය 7.7/10 (34,593) ලබා තිබෙනවා.

ඉතිං මෙයත් හදවතට කතාකරනා සැබෑ ලෝකයේ සිදුවූ ලස්සණ කතාවක්. බාගන්න. බලන්න. රසව්ඳින්න…

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය ච.මි.දේවා ( වාසල ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Blind Side (2009)

 

 

6,058 downloadsDownload The-Blind-Side-2009.zip315 B

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

6,058 downloadsDownload Subtitles315 B

81 comments

  1. Tharindudoo

    Mamai 1st

  2. Tharindudoo

    Thanxxxxxx lokka

  3. Dhanuka Pathinayake

    ela machan

  4. Anonymous

    mama meka balala tiyanwa,aththatama harima lassana kathawak,me wage hoda minis hadawath thamath me loke tiyanwa neda kiyala hitenwa me film eka baladdi.....

  5. Subash Priyankara

    Mamath meka balala thiyenawa, Patta kathawa...Oyagolloth bagena balanne.

  6. Subash Priyankara

    Mamath meka balala thiyenawa, Patta kathawa.Oyalath bagena balanne

  7. විදුර ඉමේෂ්

    සෑහෙන කාලයක් හොයපු කතාවක්.දුන්නට බොහොම ස්තුතියි!! :)

  8. ෂෙලින්ක - කටාර්

    ඔන්න බෑවා...
    කතව කොහොමද කියලා බලලම තමයි කියන්ඩ වෙන්නේ..
    බොහොම ස්තූතියි.. සහෝ.

  9. නිදහස

    robin hood (2010) හොද කොපියක් ලැබුනොත් දෙන්න. ස්තෑතියි

  10. මනියා (මනිෂ කසුන් ගමගේ)

    GOOD 1

  11. Asantha C

    thank you machanla.......

  12. පොඩි මෑන්

    මමත් බාන්න දැම්මා
    බොහොම ස්තූතී.

  13. Ansh Lucky Sri Jay

    මේක නම් බලලා තියෙනවා. අර කිව්වත් වගේ හරිම ලස්සන චිත්‍රපටියක්. :D

  14. kathu

    මටත් තියෙන ප්‍රශ්නෙ කාටවත් මෙ film මතක් වුනෙ නැති එක.. අන්තිමට වාසල brother ට තමා මතක් වුනෙ..!! මම බලපු හිතට වදින පට්ටම film එකක් තමා.. අනික Sandra අක්කත් ඉන්නවනෙ... මාර story එකක්.. ස්තුතියි..

  15. Kosala

    thanks

  16. ගිශාන්

    ඔන්න මමත් බානවා,තැන්කූවේවා වාසල අයියේ.

  17. Randi

    සිරා ෆිල්ම් එක අඩ බාන්න බැහැ සඩුඩට තමයි ඉතින් ස්තුතියි සහො

  18. Suvin

    Thanx thanx thanx! maath baami!

  19. තිසර

    Maxxaaa..........
    බාපල්ලා කොල්ලනේ බාපල්ලා...

  20. Dinushka Udara | රොකියා

    මගෙන් මේ වසරේ මම බලපු හොඳම චිත්‍රපටිය මොකද්ද කියලා ඇහුවොත් මගේ එකම උත්තරය වෙන්න මේ චිත්‍රපටියයි. සත්‍ය කතාවක් ඇසුරින් නිපඳවා තියන මේ චිත්‍රපටිය තුල නලු නිලියන්ගේ අති දක්ෂ රංගනයත් සමග චිත්‍රපටිය වඩාත්ම හිතට දැනෙන අයුරින් නිපඳවා තියෙනවා. වාසල සහෝට ස්තූතියි මේ ගැන ලියුවට

  21. buratheno

    ඔන්න ගත්තෝ.. තැන්කූ වේවා..!!

  22. Asitha

    Ela ela... I like tat kind of movies...
    Downloading............

  23. KoK

    MY Best One

  24. ishara

    good movie

  25. ධනුශ්ක

    හැමදාම වගෙ අන්තිමට මමත් බානවො........
    Clash of the Titans එකේ කොපියක් දානකම් මම බලාගෙන ඉන්නව. මම ඒකෙ කොපි 2ක්ම බෑවා එත් ඒව වැඩ කරන්නෙ නෑ. ෆෝමැට් එක WMV TM .ඒ ගැන දන්න කෙනෙක් මට උදව් කරනවද?

  26. Nirmal

    Peena widihatanam godak honda emotional story ekak wage....
    baalama balamuko
    Thanx Waasala sahoo me karana kepaveemata!!

  27. අශේන්

    කාලෙකින් හොඳ විද්යා ප්‍රබන්ධයක් ඇවිත් නෑනෙ

  28. Yohan

    mike is the best .... what a movie man ... mage request eka dala ela

  29. Supun

    Niymai mama asama jathiye katawak.
    danma Banawa
    Puluwan nam "Flying Scotsmen" kiyana movie ekath baiscoop adawiye ayata danna,
    tikak parana unath Gram Obree kiyana cyclist ge saba jeewithe gana kiyawena lassana katawak

  30. රොයිලි

    ඇත්තටම මේ ෆිල්ම් එක දාන්න බැරිවුනේ ඇයි කියන එකනම් මටත් හිතාගන්න බෑ. ස්තූතියි වාසල සහෝ මේක ගැන ලියලා එව්වට :)

  31. Yohan

    Yeah seems you heard my request I have watched it but like to recommend other friends as well it's simply the best movie

  32. Dimuthu

    ඔනන් ඉතින් මාත් ගත්තා. ස්තූතිය.

  33. කෙමා

    හරිම සංවේදී කතාවක්... හැමෝම බැලිය යුතු ආදර්ශමත් කතාවක්... නිතරම මේවගේ කතා දෙන්න.. ස්තූතියි..

  34. සමිපත් මල්ලී

    maka maru adanawa baladde

  35. ගිශාන්

    මම මේක බාලා බැලුවා, හිතට හොදට වදින ෆිල්ම් එකක්, මේක දීම ගැන වාසල අයියට ස්තූති වෙන්න ඕනේ.

  36. Yohan

    pls don't post any normal movies .... always give something special

  37. smuiradw

    maxxxxxxxxxxxxxxxxxxxxxxxa........ we want more from u!!!!!!!!

  38. prami

    අදයි බලන්න පුලුවන් වුනේ.වාසල ‍සහෝට තැන්කු මෙක දමිමට.හොද අර්ථවත් බයිස්කෝප් එකක්.

  39. kelum lakmal

    thanks.......

    Downloading now

  40. Jshan

    maxxxxa film එක aaaaaaaaa tnx.........

  41. zzzzz..........

    meka mama baluwa patta film 1k.....

  42. Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)

    මගේ මේ කෙටි ජීවිත කාලයේදි මම බලපු ලස්සනම බයිස්කෝප් එකක්.. කියන්න වචන නෑ.. බොහොම ස්තූතී...

  43. dili

    Meke sinhala sub nedda... pls thiyenwanam kohomada download karanne...?

    1. wageesha

      oyata hamba unada meke sinhala subtitle........??????????

  44. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    | :P |

    :) තුති……. :)

  45. dammika

    thanx bro...it's downloading....

  46. wageesha

    koo meke sinhala subtitle naddaaaaa......................??????????????????????????????????

  47. chethiya

    Ayyoo...meke sinhala sub denna kenek naddoooo.....

  48. Nisura Chandula

    kooo nee ne

  49. සාරංග

    .
    මමත් බාන්න දැම්ම.
    මේ වගේ හොඳ ඒව, බයිසිකෝප් වෙබ් අඩවිය හරහා අපිට ඉදිරිපත් කිරීම ගැන ගොඩක් ස්තූතියි !

    සිංහල උපසිරැසි file එකක link එකක් පේන්න නැති නිසා,
    ඒ link එක තියෙන්නෙ කොහේද කියල කවුරු හරි උපදේශයක් දෙනවා නම්,
    site එක visit කරන අයව guide කරනවා නම්,
    ඒ ගැන බෙහෙවින් කෘතඥ වෙනවා.

    මෙවැනි සිනමා පටි අපට සොයා දීම ගැන නැවත වාරයක් ස්තුතියි !

  50. Nalin

    Sinhala Subtitle Please

Load more comments