Watch Trailer

Goodbye Bafana (2007) | යුග පුරුෂයකුගේ මුරකරුවා.

මම අද ගෙනාවේ ටිකක් වෙනස් කතා තේමාවක් රැගත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ සත්‍ය සිදුවීම් මත ලියවුණු පොතක්. ඒ වුනාට මේකේ කථා නායකයාගෙ පෞද්ගලික භාවයට මෙම පොතෙන් අසාධාරණයක් වුනා කියලා මැන්ඩෙලා තමුන්ගේ චරිතාපදානයෙන් කියලා තියෙනවා. නෙල්සන් මැන්ඩෙලා ගැන ඔයාලා අහලා ඇතිනේ. දකුණු අප්‍රිකාවේ…

මම අද ගෙනාවේ ටිකක් වෙනස් කතා තේමාවක් රැගත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ සත්‍ය සිදුවීම් මත ලියවුණු පොතක්. ඒ වුනාට මේකේ කථා නායකයාගෙ පෞද්ගලික භාවයට මෙම පොතෙන් අසාධාරණයක් වුනා කියලා මැන්ඩෙලා තමුන්ගේ චරිතාපදානයෙන් කියලා තියෙනවා.

නෙල්සන් මැන්ඩෙලා ගැන ඔයාලා අහලා ඇතිනේ. දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදයට විරුද්ධව කැරල්ලක් මෙහෙයවලා ජයගත් කෙනෙක්. මේ සටනේදී දෙපැත්තෙම කට්ටිය අතින් වරදවල් සිද්ධවෙච්ච බව කවුරුත් දන්න සත්‍යයක්. ඉතින් කවුරු සාධාරණ වුනත් කවුරු අසාධාරණ වුනත් මේ කතාව යන්නෙ නෙලසන් මැන්ඩෙලා සිරගතව උන්නු කාලයේ, එයාව විශේෂ සිරකරුවෙක් විදියට සලකපු කාලෙ එයාව බලාගත්තු සුදු ජාතික නිලධාරියා ඒ සම්බන්ධව හැසිරෙන ආකාරය ගැනයි. බොහොම සැහැල්ලු නොවන සම්බන්ධයක් තමයි මේ සම්බන්ධය. අවසානයේ මැන්ඩෙලාව නිදහස් කරන කොට මේ සම්බන්ධය ගොඩක් ශක්තිමත් වෙනවා.

සත්‍ය සිදුවීම් මත හදපු චිත්‍රපටි බලන්න ආස අය වගේම ටිකක් වෙනස් චිත්‍රපට බලන්න ආස අයත් මේ චිත්‍රපටය බලන්න කියන ගමන්ම කමෙන්ට් එකක් දාලා යන්න කියලත් මම ඉල්ලනවා. 

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

33 comments

  1. Dhana

    Ela

  2. darshi

    ස්තුතියි..

  3. භාග්‍ය

    තෑන්ක්ස්

  4. chamila

    thanks

  5. Viraj

    Thank you very much!!!

  6. Udaya සාලින්ද

    thanks saho....

  7. රොබින්

    Ela

  8. blackcorde

    ONNA BANAWA,,,,BALMU...THNXXXX.........THAWA DANDA......

  9. Akalanka Yapa

    thanx

  10. Jayan Chamal

    patai ara varad amokadda danne na neda a varada ganath livanam hodai thanks machan

  11. udana

    thanxxxxxxxxxxxxx

  12. Dilshan

    Tnx.

  13. sameerasujith

    bohoma stuti wenanawa baiscope lk sadakal randewa. jaya....

  14. Anonymous

    me sere tikak documantar films wage

  15. Anonymous

    thankz frnd

  16. uda

    මරුනේ සහෝ, මෙන්න නියම කතාවක්
    ඉත්තූතී ඩොඩාක්!!!!!

  17. Dinusha

    thnx

  18. vimukthi senavirathna

    thanxxxxxxxxxxxxx a lot sahoooo.
    onna balanawoooo..

  19. හේමාල්

    බොහොම ස්තුතියි සහො . . .ඉක්මනින්ම බෑවුනා.මත් ගොඩක් කැමති සත්‍යය සිදුවීම් වලින් කරන ෆිල්ම් වලට.

  20. mohottige

    thanq

  21. uda

    මේ වගේ එකකට සිංහල සබ් නොදුන්නේ මොකද??
    තිබුණනම් මාර වටිනවා......

  22. රාම් රාජ්

    thaks

  23. Anonymous

    Thanks Machan Tikak Amuthu Kathawak Wage
    Onna Eka nisa Bewenna Danawa

    Thanks Machan

    Jaya Wewaaa

  24. AL1717

    Thanks Machan Tikak Amuthu Kathawak Wage
    Onna Eka nisa Bewenna Danawa

    Thanks Machan

    Jaya Wewaaa

  25. Uraj Deemantha

    බාමු බලන්න ..... :)

  26. chamila

    thanks....

  27. Udana

    Bohoma sthuthiy...!

  28. Lokka

    Onna ohoma ewa epaya koranna... Amuthu amuthu ewata apith kamathiy...

  29. Rukshan

    thanks

  30. udara

    thanks machan.

  31. uda

    මචං; මේක මා ළඟ තිබ්බට බැලුවේ අදයි. මම බලාපු හැබෑම අනර්ඝ කතාවක්. මට දුක උඹ මේකට සිංහල සබ් නොදුන්න එකයි. සිංහල තිබ්බනම් තවත් වටිනවා. තව තව මේ වගේ සත්‍ය කතා මත පදනම් වෙච්ච චිත්‍රපට අපට ලබා දෙන්න ශක්තිය උඹල හැමෝටම ලැබෙන්න ඕනේ. ආයෙ මෙහෙම එකක් දෙනකොට සිංහල සබ් ඇතුවම දෙයි කියලත් මම බලාපොරොත්තු වෙනවා~
    මේකට ගොඩක් පිං මචං!

  32. cc

    thankz machoo!!

  33. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)