මේ කාලෙට හොඳට ගැළපෙන මූවී එකක් ඔන්න සිංහල සබ් එක්ක ගෙනාවා. මං බොහොම මහන්සි වෙලා මේකට සිංහල සබ් දැම්මේ, මේකේ කිසියම් විශේෂත්වයක් ගැබ්ව තිබෙන නිසා. ඔබ අසා ඇති සුප්‍රකට විද්‍යාඥ ආතර් C. ක්ලාර්ක් මහතා පවසා තිබෙන අනාගත වාක්‍යයන් ගැන. ඒවා බොහෝවක් පදනම් වී ඇත්තේ විද්‍යාත්මක කාරණා මත. ඉතින් ඒවායේ සත්‍යාසත්…

මේ කාලෙට හොඳට ගැළපෙන මූවී එකක් ඔන්න සිංහල සබ් එක්ක ගෙනාවා. මං බොහොම මහන්සි වෙලා මේකට සිංහල සබ් දැම්මේ, මේකේ කිසියම් විශේෂත්වයක් ගැබ්ව තිබෙන නිසා.

ඔබ අසා ඇති සුප්‍රකට විද්‍යාඥ ආතර් C. ක්ලාර්ක් මහතා පවසා තිබෙන අනාගත වාක්‍යයන් ගැන. ඒවා බොහෝවක් පදනම් වී ඇත්තේ විද්‍යාත්මක කාරණා මත. ඉතින් ඒවායේ සත්‍යාසත්‍යතාවය කෙසේ වෙතත් ඔහු බුදු දහම සම්බන්ධව කිවූ අනාවැකිය සැබෑ වීමේ හොඳම සාක්ෂියක් ලෙස මේ චිත්‍රපටය සලකන්න පුලුවනි.

හේතුව බටහිර ජාතිකයින් බුදුන් ගැන සහ බුදු දහම ගැන දරන ආකල්පය ‍රැගත් වාර්තා චිත්‍රපටයක් වීම. මම මීට සිංහල උපසි‍රැසි දැමීමේ දී ඔවුන් භාවිතා කළ වචන එලෙසින්ම සිංහලට පෙරළන්න තැත් කළා කිසිවෙකුට එලෙස භාවිතා කිරීම නුසුදුසු යැයි හැඟුණොත්, සමාවෙන්න. මම උත්සාහ කළේ ඔවුන්ගේ දෘෂ්ඨිය ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන්නයි.

කොච්චර වුණත් දුක්වෙන්න කාරණයකුත් තියෙනවා; ඒතමා මෙච්චර බෞද්ධ යැයි කියාගන්නා අගය කරගන්නා අපවත් නොකළ කටයුත්තක් මේවන් අන්‍යාගමිකයින් පිරිසක් විසින් සිදු කර තිබීම, අපි ගැන ලැජ්ජ වෙනගමන් මේ කටයුත්ත අගය කරලා මෙය නරඹන්නට මේ සම්බුද්ධත්ව ජයන්තියේදී අරාධනය කර සිටිනවා.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද උදා සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

Subtitles by

උදා

115 comments

  1. Supun

    Suba Wesangak Hamotama !!
    Mama 1

  2. Supun

    Sinhala Upasirisi Ekka Wadagath Dinayata Galapena Movie Ekak Dunnata Uda Sahodarayata Godak Pin Sidda Wewa !

    Isthuthi Sahooo

  3. දුලාජ්

    mama 2 hemotama suba wesak dawasak wewa

  4. radi

    onna mamath banowo....

  5. ganesh

    thanks

  6. NEEL

    suba wesak mangallayak hemotama bohoma pin film ekata

  7. හේමාල්

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා !!!

    බොහොම ස්තුතියි සහො.මහන්සිය කවදාවත් අපතේ යන්නෙ නැහැ.

  8. halaya

    bohoma sthuthi macho..

    Drive angry denne kawadoooo??

  9. chamara nuwan

    ane mage KM PLAYER eken baladdi sinhala subs walata kotu watenawa...mata ekata sinhala front ganne kohemada kiyala kauru hari pinwathek kiyannako...plz.....

  10. Anonymous

    maaath LITTLE BUDDHA film eka euwa
    oya sub dunna nisa wennathi eka damme naththe
    kamak ne
    eka heta daaai kiyala hithanawa
    mokada oyaya ahala athine madu madawa aravinda kiyana Laba sawan ran patin song eka
    eke vedio eke film eka thama eka
    man hothannne heta daaai eka

  11. විකියා

    ~ඉස්තූතියි සහෝ හුගාක්ම...වටිනා කියන සිනමා සිත්තමක් අප අතරෙ බෙදාගත් එකට....~

  12. ashan suranga

    thanks machan
    suba wesak dinayak wewa!!!!!!!

  13. චමිර එරංග

    මේ නිර්මාණය අපි අතර බෙදාගැනීම ගැන ස්තූතියි!
    මහන්සිවෙලා උපසිරැසි නිර්මාණය කරපු එකට ඔබ‍ට පින්!

  14. DragonD

    thnx bro

  15. Prageeth

    mata sinhala sub eka download wenne nane... ai e???? :(

  16. Piyumantha

    අද වගේ දවසක මේ වගේ චිත්‍රපටියක් බලන්න ඉඩ ලබා දුන්නට බයිස්කෝප් එකේ සහෝදරයන්ට අනේක වාරයක් පින්......
    සැමට ධර්මය අවබෝධ වන සුභ වෙසක් මංගල්‍යයක් වේවා......!!!

  17. neranji

    ස්තූතියි

  18. cc

    bohoma isthuty machoo!!!!

  19. Tharindu Chat

    බොහොම ස්තූතියි සහෝ!!!!!!!!!!!!!

  20. Kumara

    Thank you very much for the efforts that u have taken to publish this film with sinhala subtitles for the Sri Lankan viewers.

    A lot of good merits for u and the rest of the Baiscope staff.

  21. chap

    Little Buddha film එකත් සිංහල උපසිර‍සි එක්ක දාන්න පුලුවන් නම් ලොකු දෙයක්..

  22. Jayan Chamal

    thank u aiya pin vadak oya me vesak eketh kara gatha ela hamatam avesak asiri!!!!!!!!

  23. Kumara

    ෙමවන් ඉතා උතුම් චිත්‍රපටයක් අද වැනි උතුම් දිනයක අපට නරඔන්නට අවස්තාව ලබා දීම පිළිබදබ අෙන්ක වාරයක් ඔබ සියළුම ෙදනාට පින් ෙදමි.

  24. THUSITHA

    දහමින් සිත් සෑනහෙන පින්බර වෙසක් තෙමගුලක් වේවා....!

  25. $uvin

    සැමටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා !!!
    mekata nam godak godak godaaaaak thanx!!! loku wadak! watina wadak! me danma download karanawa mamath!!

  26. Viraj

    සැමටම බුදු දහමේ පිහිට ලැබෙන වෙසක් මංගල්‍යයක් වේවා!!! සිංහල උපසිරැසි සහිතව අද වැනි දිනක මෙවන් චිත්‍රපටයක් ලබා දීම පිළිබඳව බයිස්කෝප් කණ්ඩායමට පින්.

  27. indika

    thanks

  28. sameerasujith

    ඔබ සැමට සුභ වෙසක් තෙමගුලක් වේවා....!!
    මෙවැනි පින්බර දිනයක මෙවන් උතුම් චිත්‍රපටයක් අපට ලබාදුන් baiscopelk කණ්ඩායමට බොහෝමත්ම පින්....

  29. Dhanushka

    Thanx saho.. aniva banawa

  30. uda

    මේක අද දෙන්න පුළුවන් වෙයි කියලා මමවත් බලාපොරොත්තු වුණේ නෑ සහෝ, මට වෙලාවට මේකට සිංහල උපසි‍රැසි දාන එක කරගන්න බැරි වුණා. මම මේක සිංහල සබ් එක්ක දෙන්න බලාපොරොත්තු වෙන බව බයිස්කෝප් කට්ටියට දන්වලා නොතිබ්බානම්, අද දෙන්නේ Little Budhdha එක තමයි.

    හේතුව මම ඊයේ මුළු රෑම එක තප්පරයක් ඇහැපියවන්නේ නැතුව සබ් දාන එක ඉවර කරලා අද උදේ පාන්දරයි මේක එව්වේ, මම ඊයේ රෑ බයිස්කෝප් කට්ටියට පොරොන්දුවක් දුන්නා අද ඉර පායන කොට සබ් ටික හදලා ඉවර කරලා එවනවා කියලා. ඒ නොවෙන්න අද මේක නෙමෙයි දෙන්නේ!

    හරි කෙසේවෙතත් මගේ ඒ වෙහෙස අපතේ ගියේ නෑ! ඔයාලටත් ගොඩාක් පින් මා ගැන විශ්වාස තියලා අවසාන මොහොත දක්වාම බලා හිටියාට, ඇත්තෙම්ම මේක එවන කොටවත් අද මේක දේවි කියලා බලාපොරොත්තුවක් මගේ තිබ්බේ නෑ.

    මම මේක කිව්වේ මේකේ ඇතැම් විට යම් යම් අඩුපාඩු තියෙන්න පුලුවන්; එහෙම වුණොත් මට සමාවෙන්න ඒ ගැන!!!
    හැමෝටම සිත් පහන්වෙන ආගමික ප්‍රබෝධය ඇති වන වෙසක් මංගල්‍යයක් වේවා!
    සම්බුද්ධත්ව ජයන්තියක් වේවා!!

  31. roshan

    bohoma pin aiye

  32. නදීර

    ඔබට බෝහෝම පිං

  33. රත්ගමයා

    ටොරන්ට් එකේ 700 එව්වා දෙකක් තියේ,...දෙකම එකට බාන්න ඕනද? ෆිල්ම් සයිස් එක 1.4GB ද?

  34. chana

    ammo Loku Pinak kara gaththe bro... Athatama Godak Pin lebenna mea deta sahabagi una hema denatama.. Godak Pin Pin

    Little Buddha film ekatath sinhala sub ekka denna puluwan da Pls....

    sinhala sub walatath godak pin lebenna.. hithana pathana vidiyata hema dema sidu wenna... Budu saranai !!!

  35. Akalanka Yapa

    bohoma pin.. budu saranai

  36. udana

    thanxxxxxxxx appreciate your effort a lot

  37. chamiya

    මේක upload කරපු එක්කෙනාට ගොඩාක් පිං!

  38. samantha

    මේක upload කරපු එක්කෙනාට ගොඩාක් පිං!

  39. රත්ගමයා

    උදෝ...මගේ ප්‍රශ්නෙට උත්තරයක් දියෝ....

  40. Dinuka

    Obe mahansiyata ගොඩාක් පිං!

  41. sajith

    ඔයාගේ කැපවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා සහෝ... ඔයාට ගොඩක් ස්තුතියි... අපිට මේක සිංහල පරිවර්ථනය සමග දුන්නට... ජය වේවා.... තව දෙයක් මේක බාන කට්ටිය... කොමෙන්ට් එකක් දාලා යන්න... අඩුම තරමේ ස්තුතියි කියලා හරි.... මේ වගේ කැපවීමක් කරලා අද දවසේ මේක දුන්නට....

  42. navo

    great work bro!

  43. ishara

    thanks

  44. අමිල්

    බුද්ධාලම්බන ප්‍රිතියෙන් යුතුව මෙවැනි චිත්‍රපටියක් නැරබිමට අවකාශය සලසාදුන් ඔබට ගොඩාක් පිං.....අනේකවාරයක් පිං....

  45. Shashi Fernando

    Thanx,. Download wenna damma, WATINA FILM EKAK.. :d

  46. shal

    bohoma pin

  47. චා.මු. නිලන්ත පියසිරි

    ඔන්න මම සිල් අරගෙන ආවා විතරයි. බයිස්කෝප් එක දිහා බැළුවේ දැනුයි. බොහෝම පිං ඔන්න උදා මල්ලිට. දැන් නම් බාන්න දාන්න බැහැ. බෑවත් බලන්න හොඳ නැහැ නොවැ විසූක දස්සන. හෙටවත් බලමු නේද? ආයෙත් කිව්වා ඔන්න බොහෝම කුසල්.

  48. Rukshan

    Bohoma pin machan...

  49. රාම් රාජ්

    thaks

  50. shiwantha

    suba wesak mangallayak hemotama bohoma pin

Load more comments