Watch Trailer

Goosebumps (2015) with Sinhala Subtitles | කතන්දර වල රාක්ෂයන්ගේ අවදිවීම. [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් ටික දවසකට පස්සෙ තවත් ෆිල්ම් එකක් අරං ආව. ෆිල්ම් එක ආවෙ 5 වෙනිදා. සමීර අයියත් මතක් කළා හසන්ත අයියත් මේල් කරල තිබ්බ. ඒත් ඉතිං 5 වෙනිදා වැඩ ගොඩක් තිබ්බ නිසා එදාම වැඩේ කරගන්න බැරි වුණා. ඉතිං අද වැඩේ පටන් අරං දැන්ම ඉවර කරා. දැන් ටික රෑ වෙලත් නිසා වැඩි විස්තර නම් කියන්න අමාරුයි. […]

Goosebumps (2015)

හරි එහෙනම් ටික දවසකට පස්සෙ තවත් ෆිල්ම් එකක් අරං ආව. ෆිල්ම් එක ආවෙ 5 වෙනිදා. සමීර අයියත් මතක් කළා හසන්ත අයියත් මේල් කරල තිබ්බ. ඒත් ඉතිං 5 වෙනිදා වැඩ ගොඩක් තිබ්බ නිසා එදාම වැඩේ කරගන්න බැරි වුණා. ඉතිං අද වැඩේ පටන් අරං දැන්ම ඉවර කරා. දැන් ටික රෑ වෙලත් නිසා වැඩි විස්තර නම් කියන්න අමාරුයි. මේක අමුතුවෙන් කියන්නත් දෙයක් නෙවෙයි. ට්‍රේලර් එක බැලුව නම් කට්ටිය දන්නව සුපිරි ෆිල්ම් එකක් කියල. මේකත් සෝනි සමාගම නිෂ්පාදනය කරපු චිත්‍රපටියක්. ෆිල්ම එක Adventure, Comedy, Fantasy වර්ගයට අයත් වෙනව වගේම IMDB අගය මේ වෙද්දි 6.9ක් අරං තියනව. Jack Black(ස්ටයින්), Dylan Minnette(සැක්), Odeya Rush(හැනා), Ryan Lee(චෑම්ප්) ප්‍රධාන නළු නිලියන් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒවගේම Jack Black විසින්ම මේ කථාවේ එන ස්ලැපී සහ නොපෙනෙන කොල්ල යන දෙන්නටම හඬ කවනව. ගූස්බම්ප්ස් කියන්නෙ R. L. Stine රචනා කරපු ළමා නවකතා කට්ටලයක්. එහෙනම් මම දැන් කථාව ගැන ටිකක් කියන්නං.

සැක් එයාගෙ අම්ම එක්ක අළුත් නගරෙක පදිංචියට එනව එයාගෙ තාත්ත නැති වුණ නිසා ඒ දුක ඉක්මනට නැති කරගන්න කියල හිතාගෙන. මෙයාල නවතින ගෙදරට අල්ලපු ගෙදර ටිකක් අබිරහස් ගෙයක් කියල සැක්ගෙ නැන්ද ලොරේන් කියනව. කොහොම වුණත් සැක්ට පළවෙනි දවසෙම ඒ ගෙදර ගෑණු ළමයව මුණගැහෙනව. ඒ තමයි හැනා. ඒක දැකපු හැනාගෙ තාත්ත සැක්ට අනතුරු අඟවනව එයාලගෙන් ඈත් වෙලා ඉන්න කියල. තාත්ත තමයි ස්ටයින්. කොහොම වුණත් මේ හැනායි සැකුයි ආයෙත් මුණගැහෙනව. දවසක් හැනාට ස්ටයින් බනිනව ඇහෙනව. ඉතිං පොඩි පොඩි දේවල් ටිකක් කරල බැරිම තැන සැක් මේ කෙල්ලගේ ගේ ඇතුලට යනව සුපිරිම බයගුල්ලෙක් වෙන තමන්ගෙ යාළුවා චෑම්ප් එක්ක. මේ ගේ ඇතුලෙදි මෙයාලට හම්බෙනව අගුළු දාපු පොත් වගයක්. ඉතිං චෑම්ප්ගෙ ඉල්ලීමට සැක් එක පොතක් අරිනව. ඔන්න ඔතනින් පස්සෙ තමයි ඉතිං සුපිරියටම කතාව යන්නෙ. එහෙනම් ෆිල්ම් එක බාලම බලන්න.

පුළුවන් විදිහට උපසිරැසි කරන්න බලාපොරොත්තු වෙනව මේ වැඩ අස්සෙ. ඊළඟ ෆිල්ම් එකෙන් හම්බෙමු. ජය!!!

Goosebumps (2015) on IMDb

 

 

850 MB (720p.HDRiP) කොපිය මෙතනින් බාගන්න

4D0D84C8B1D64A00D771B243B3BEC6BBCBED301D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,802 downloadsDownload Goosebumps-2015.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

8,802 downloadsDownload Subtitles45 KB

45 comments

  1. wassanaya

    දැන් බාන්න බැ හවසට බානවෝ.. තැන්කිවු වේවා සබ් එකට තෙරැවන් සරණයි.. අද මං මුලින්ම

  2. fireballmovies

    “අචින්ත මදුමාල්” සොහොයුරා රාක්ෂයන්ගේ අවදිවීම චිත්‍රපටිය සදහා ලබා දී ඇති උපසිරැසි වලට හොදින්ම ගැලපෙන මූවි කොපිය ටොරෙන්ට් නැතුව වේගයෙන් ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ fireballmovies - twitter ගිණුමට.හැමෝටම සුභ දවසක්...!!!

  3. සචී

    එල බන්.tnx

  4. fireballmovies

    Sinister 2 & The Walk is in HDRIP now. We are impatiently waiting to get sinhala sub for those 2. Thanks for the hard job that U guys are doing.

  5. kavinda

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.

    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  6. Shamal manojan

    සබට ස්තූතියි.... හොර්ර්ර්රරරඅඅඅඅ.......... ෆිලුමක් නම් අපි ඒතන..........

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. lahiru

    thanx bro.......umba deepu sserama wage baluwa.....patta a.............

  9. Madush

    තාම බාන ගමන්..
    සබට ස්තූතියි..
    Good luck for you

  10. asitha arp

    ela bro,,,,niyamai

  11. Sajith Anthony

    සබට ස්තූතියි..
    ජයවේවා…!!!

  12. thisal

    එල තැන්ක්ස් maru එකක්

  13. Pushpa

    supiri film ekak thanx sub walata....

  14. rajitha manikge

    patta, thanks

  15. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචො!
    එනකම් බලන් උන්නු එකක්!
    ජය!!!!!!!

  16. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Isuru dimantha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  18. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!!!!!!!!!

  19. “චූටී මල්ලි”

    pattayi mcn

  20. scofield

    ගොඩක් ස්තූතියි සහෝ. සුපිරි ෆිලුමක් මේක. තව මේ වගේ ඒව දෙන්න.

  21. kalana

    gdk thnq broo

  22. roshan

    බොහෝම ස්තුතියි

  23. Sanjaya

    නියමයි
    බොහෝම ස්තුතියි සබ් එකට

  24. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. aravinda

    thanks brooooo

  26. Isuru

    බොහෝම ස්තුතියි සබ් එකට

  27. udara

    onna sub eka gaththa mchn thnx a lot mchn

  28. Yomal Senanayake

    අනේ අනේ Brrip Sub ඕන R.L.Stine මහත්තයගේ Goosebumps පොත් 50ක් විතර මම කියෙව්වා. ඉතිං Film එක බලන්න ඕන Sub නැතුව වැඩක්නෑ. Goosebumps.2015.720p.BluRay.x264-[YTS.AG]

  29. Yomal Senanayake

    අනේ අනේ Brrip Sub ඕන Goosebumps.2015.720p.BluRay.x264-[YTS.AG]

  30. nidi

    Achintha, thanks! oya subs dun ewain 11 onna beluwa. lassanai, hondai. thawa godak balannath thiyenawa!

  31. සචින් දිල්හාර

    ThanxXx bro ....
    Good Luck :) :) :)

  32. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  33. anil chamara

    Goosebumps 2: Haunted Halloween 2018 sub eka denna. thanks bro

  34. savani samaana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එක දුන්නට

  35. Kavindugayashan

    goosebumps 2 eke sub diyanko plz thanks broh

  36. rajitha mahesh

    Thnks sub ekta GOOSEBUMPS 2 EKATATH IKMNTA SUB EKK DENNOOOOOOOOOOOOOOOOOOOOOOOOO!!!!!!!!!!!! Plz

  37. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  38. Ishan Madusha

    බොහොම ස්තුතියි

  39. priyan99

    thanks bro sub ekata.happy new yaer

  40. lucifer_GOD

    thanks bro

  41. Ishara_sw

    බොහොම ස්තූතියි බ්‍රෝ ...සබ් එකට...එල ..

  42. Lakshansilva18

    Thanks for sub

  43. PahasaraDv

    Thanks a lot for subtitle...........

  44. Anu

    Thanks bro...

  45. Hadil

    bluray eka dannako plz