Watch Trailer

The Diabolical (2015) with Sinhala Subtitles | අනාගතයෙන් පැමිණි නපුරු ආත්මය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මාගේ හතරවෙනි ෆිලුමත් අරන් ආවා. ඔයාලට කොහොමද? ඇත්තටම මගේ හතරවෙනි උපසිරැස දෙන්න පොඩ්ඩක් පරක්කු වුනාට සමාවෙන්න. ඉක්මනින් දෙන්න ඕන කම තිබ්බා ඒත් PC එක පොඩ්ඩක් අවුල් ගිය නිසා පහු වුනා. කොහොම වුනත් මම මේ වතාවේ අමුතුම විදියේ හොල්මන් ෆිලුමක් අරගෙන ආවා. ඇත්තමට මේක ගොඩක් අමුතුයි. හැම ෆිල්ම්…

 

The-Diabolical-(2015)

ඔන්න යාළුවනේ මම මාගේ හතරවෙනි ෆිලුමත් අරන් ආවා. ඔයාලට කොහොමද? ඇත්තටම මගේ හතරවෙනි උපසිරැස දෙන්න පොඩ්ඩක් පරක්කු වුනාට සමාවෙන්න. ඉක්මනින් දෙන්න ඕන කම තිබ්බා ඒත් PC එක පොඩ්ඩක් අවුල් ගිය නිසා පහු වුනා. කොහොම වුනත් මම මේ වතාවේ අමුතුම විදියේ හොල්මන් ෆිලුමක් අරගෙන ආවා. ඇත්තමට මේක ගොඩක් අමුතුයි. හැම ෆිල්ම් එකේම දකින හොල්මන් නෙමේ මේක. අනික අනිත් හොල්මන් ෆිල්ම් වගේ නෙමෙයි  පටන්ගත්ත වෙලේ ඉදන්ම හොල්මන පෙන්නනවා. ඒ නිසා No Boring Full ආතල් තමා.

මේ ෆිල්ම් එක IMDB 4.6 අගයක් අරගෙන තියනවා. Ali Larter තමා මේකේ ප්‍රධාන චරිතය. මේ කතාව ගැන කියනවනම්. මේ කතාව ගෙතෙන්නේ මහත්තයා නැති අම්මා කෙනෙක්ගෙයි ඇයගේ පුංචි දුවයි පුතයි වටා. හිතාගන්න පුලුවන්නේ ගෑණු කෙනෙක් හොල්මනක් එක්ක සටන් කරනවා කියන්නේ හෙනම ගේමක්. කොහොම වුනත් මේ මැඩිසන් කියන ගෑණු කෙනා එක්තරා ආත්මයක් දකිනවා. ඒ ආත්මය ළමයිනටත් පේනවා. හැබැයි මේ ආත්මය හසුරවන්නේ එක්තරා විද්‍යාත්මක පැත්තක් එකතු වෙනවා. මේ හැමදේටම මුල් වෙන්නේ එයගේ පුංචි පුතා. එයාට තරහ පාලනය කරගන්න බැහැ. ඒ වගේම මේ ආත්මය එන්නේ අනාගතේ ඉදලා. ඉතින් මේ ආත්මය කවුද? මොකක්ද එයාට වෙන්නේ? මේ හැම කුතුහලේකටම උත්තර ඔයාලම බලලා හොයාගන්න.

එහෙනම් මගේ පස්වෙනි ෆිලුමත් අරන් ඉක්මකට එන්නම් ඔයාලව හම්බවෙන්න, සබ් එක බාගෙන කමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්
එතෙක් ජය!!!!!!!!!

Bullhead (2011) on IMDb

 

 

646 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න

1954841208A77FC839F92376342BAB256C14195D

3,357 downloadsDownload THE.DIABOLICAL.2015.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/අයේෂ්-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂ් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අයේෂ් අකලංක

Subtitles

3,357 downloadsDownload Subtitles30 KB

20 comments

  1. lahiru

    amuthuma filumak wage......aniwa balanna ona........subata thanx bro

    1. නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  2. fireballmovies

    “අයේෂ් අකලංක” සොහොයුරා මේ ලබා දී ඇති සිංහල උපසිරැසි වලට හොදින්ම ගැලපෙන HDRip X264 AC3 කොලිටියේ 96 Mb තරම් කුඩා ප්‍රමාණයක් වූ මූවි ෆයිලය මගේ fireballmovies twitter පේජය හරහා ඇවිත් ලබා ගන්න.

  3. fireballmovies

    “අයේෂ් අකලංක” සොහොයුරා මේ ලබා දී ඇති සිංහල උපසිරැසි වලට හොදින්ම ගැලපෙන HDRip X264 AC3 කොලිටියේ 296 Mb තරම් කුඩා ප්‍රමාණයක් වූ මූවි ෆයිලය මගේ fireballmovies twitter පේජය හරහා ඇවිත් ලබා ගන්න.

  4. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ බයිස්කෝප් එකට සබ් එක අරන් ආවට.....
    ඊලඟ එක ක්‍රියාදාම චිත්‍ර‍පටයකට දෙන්න බලන්න...
    ජයෙන් ජය...

  5. Global

    Niyamai Saho...Thanks..
    Idiriyatama Yanna Jayen Jaya.....
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  6. Sajith Anthony

    බොහෝම ස්තුති සබ් එකට
    ජය වේවා...!!

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks AYESH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    පොඩ්ඩක් අමුතු හොල්මන් කතාවක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!!

  10. P.K

    Different from the other horror movies..Thank you saho... :-)

  11. Jack

    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට...

  12. aruna

    thiyana film aka nemei download wenne shark lake kiyala film akak. hash aka thamai hari aka.

  13. Manjula

    "The Diabolical" kiyana film eka nemei, me link eke "Shark Lake.2015" kiyala ekak thiyenne!

  14. උදාර රාජපක්ෂ(ශාන්)

    එලම සහෝ.. දිගටම යමු :) :)

  15. Shamal manojan

    සබට බොහොමත්ම ස්තූතියි! හොර්ර්ර්රරරඅඅඅ ෆිලුමක් නම් අපි ඒතන................

  16. malinda

    sub ekata thnx bro, digatama horror ewa karamu...

  17. රොයිලි

    බොහොම ස්තූතියි අයේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. nimal dissanayake

    නියමයි අයේෂ්!
    හොල්මන් වුණත් විද්‍යාත්මක සාධක ඔස්සේ
    කතාව දිග ඇරෙන්නේ
    කුතුහලය උපරිමව රඳවාගෙන.
    චුට්ටන් දියණියගෙ රඟපෑම් බලන්න විතරක් වුණත්
    ෆිලුම බලන්න වටිනවා, සත්තයි!
    ඔයාගේ හපන්කම-සබ්ස් නියමයි! හොඳයි! සාර්ථකයි!!!
    ස්තුතියි!

  19. Kingdomd

    Thanks