Watch Trailer

Sniper 2 [2003] with sinhala subtitles | ස්නයිපර් [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙනාටම තෙරුවන් සරණයි ! ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, ඒ වගේම කලින් හින්දි ෆිල්ම් එකට ස්තූතියි කරපු මගෙ සහෝදරයො ටිකත් මේ වෙලාවෙ මතක් කරන අතර මොනවා හෝ වරදක් වුනා නම් තව වතාවක් ඔයාලගෙන් සමාව ඉල්ලනවා, ඉතින් මේ ෆිල්ම් එකත් ඔයාල බලපු ලස්සන ඉංග්‍රීසි ෆිල්ම් එකක්, අයි.එම්.ඩී.බී. අගය 5.1 ක් ව…

Sniper 2 (2003)

හැම දෙනාටම තෙරුවන් සරණයි ! ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, ඒ වගේම කලින් හින්දි ෆිල්ම් එකට ස්තූතියි කරපු මගෙ සහෝදරයො ටිකත් මේ වෙලාවෙ මතක් කරන අතර මොනවා හෝ වරදක් වුනා නම් තව වතාවක් ඔයාලගෙන් සමාව ඉල්ලනවා, ඉතින් මේ ෆිල්ම් එකත් ඔයාල බලපු ලස්සන ඉංග්‍රීසි ෆිල්ම් එකක්, අයි.එම්.ඩී.බී. අගය 5.1 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, හැමෝටම බලන්න කියන්නෙ නැහැ, ආස කට්ටිය විතරක් බලන්න, කොහොම හරි ඉතින් හැමෝටම බලන්න පුළුවන් ෆිල්ම් එකක් කිව්වොත් තමයි නිවැරදියි. ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2003 අවුරුද්දෙ මාර්තු 18 වෙනි අඟහරුවාදා දවසක, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ක්‍රේග් ආර්. බැක්ස්ලි කියල කෙනෙක්, ප්‍රධාන චරිතය ටොම් බෙරෙන්ජර්, හැමෝම දන්න තවත් චරිතයක් ඉන්නවා, ඒ තමයි වුඩ්බයින්, එයාගෙ ආපු මිලිටරි ෆිල්ම් ඔක්කොම වගේ හොඳයි, ෆිල්ම් එකේ වෙන සිද්දිය ගැන වචනයක් කියන්න කලින් අනිවාරයෙන්ම කියන්න ඕනෙ සබ් එකේ අවුලක් තිබුනොත්, ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටින බව.

සිද්ධිය කියන්නම් මෙහෙම, ටොම්ට මෙහෙයුමක් බාර දෙනවා කර්නල් මැකේනා කියල කෙනෙක්, එයාගෙ මෙහෙයුම වෙන්නෙ වේල්ස්ටෝරියා කියල කෙනෙක්ව ඝාතනය කරන්න, ඉතින් ටොම්ට මේ මෙහෙයුම කරගෙන යන්න අවශ්‍ය වෙනවා හොඳ නිරීක්ෂකයෙක්ව, ඊට පස්සෙ තමයි වුඩ්බයින් මේ මෙහෙයුමට සම්බන්ධ වෙන්නෙ, කොහොම හරි ඉතින් මේ දෙන්න මෙහෙයුම බාර අරගෙන වේල්ස්ටෝරියාව ඟාතනය කරනවා, පස්සෙ එයාගෙ හමුදාව මේ දෙන්නව හොයනවා, ඒ වගේම තව ස්නයිපර් කෙනෙක් ඉන්නවා මේ ෆිල්ම් එකේ, එයා ටිකක් දරුණු චරිතයක්, මේ දෙන්න වේල්ස්ටෝරියාව ඝාතනය කළාට පස්සෙ විරුද්ධ හමුදාවෙන් බේරෙන්න මෙයාලට ගොඩාක් දේවල් කරන්න සිද්ධ වෙනවා, හැම දෙයක්ම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, එහෙම වුනොත් ඔයාලට අවුල යනව කියන්න මම දන්නවා, හොඳ ෆිල්ම් එකක්, මිලිටරි ෆිල්ම් වලට ආස කට්ටිය විතරක් බලන්න, නවතින්න කලින් අනිවාරයෙන්ම කියන්න ඕනෙ, අපි හැමෝම හැමදාම ප්‍රාර්ථනා කරමු හැම ජීවියෙකුටම නීරෝගි බව ලැබෙන්න කියල !

Sniper 2 (2002) on IMDb

 

 

700 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

4311247df1f73b8d8f51ec36bc5935dd858fe49c Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,731 downloadsDownload Sniper.2.2002.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,731 downloadsDownload Subtitles32 KB

14 comments

  1. Shamal manojan

    සබට බොහොම ස්තූතියි්‍! මම ඒකද කොහෙද?

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. panda

    ela kollo ela

  4. Kulanjana Maduranga

    niayamai…kalekata kalin balapu supirima filumak..thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. fireballmovies

    “දිනූෂ රුක්ෂාන්” සොහොයුරා Sniper 2 [2002] | ස්නයිපර් ලබා දී ඇති සිංහල සබ් ෆයිලවට හොදින්ම ගැලපෙන මූවී ෆයිල් ටොරන්ට් නැතුව ඉතා වේගයෙන් ඩිරෙක්ට් බාගන්න එන්න මගේ fireballmovies twitter පිටුවට.

  6. රුවන් චාමර

    සබ දුන්නට ගොඩක් ස්තුති කරනවා....
    ඉස්සරහටත් හොඳ සබ් කරන්න ශක්තිය ධෛර්යය.....!!!!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Bobby

    Good luck. happy day

  9. Mithun

    Sab ekata thx සහෝදර

  10. අසිත

    elama saho thanks

  11. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  12. Bandu Srilal

    deela tiyena hash tag 1ta adala torrent 1n film 1 download karanna bane.
    wena hash tag 1n natida

  13. Rumesh Asanka

    thank you

  14. blackLion007

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.