Watch Trailer

Gothika (2003) | තනිවම නොවේ…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න ඉතින් මම හිතුවටත් වඩා ඉක්මණට මගේ තුන්වෙනි සබ් එක දෙන්න පුළුවන් වුණා. ඉතින් මට මේක බාරදුන්නු හසන්ත සහෝ ඇතුළු බයිස්කෝප් එකේ හැමෝටම මුලින්ම ස්තුති කරන්න ඕන.මේ පාර මම අරගෙන ආවෙ 2003දි නිකුත් වුණු Horror | Thriller ගණයට වැටෙන ෆිල්ම් එකක්. IMDB එකේ 5.8ක අගයක් අරගෙන තියන මේ ෆිල්ම් එකේ…

Gothika 2003කොහොමද යාළුවනේ. ඔන්න ඉතින් මම හිතුවටත් වඩා ඉක්මණට මගේ තුන්වෙනි සබ් එක දෙන්න පුළුවන් වුණා. ඉතින් මට මේක බාරදුන්නු හසන්ත සහෝ ඇතුළු බයිස්කෝප් එකේ හැමෝටම මුලින්ම ස්තුති කරන්න ඕන.මේ පාර මම අරගෙන ආවෙ 2003දි නිකුත් වුණු Horror | Thriller ගණයට වැටෙන ෆිල්ම් එකක්. IMDB එකේ 5.8ක අගයක් අරගෙන තියන මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Mathieu Kassovitzගේ. මේකට Halle Berry, Robert Downey Jr., Charles S. Dutton, John Carroll Lynch, Penélope Cruz වගේ අය රංගනයෙන් දායක වෙනවා.

මේකෙ කතාව ගැන බැලුවොත්, මිරැන්ඩා කියන්නේ දක්ෂ මනෝ වෛද්‍යවරියක්. ඇය සේවය කරන තැන රෝහලකට වඩා බන්ධනාගාරයක්. ඒ කිව්වේ උමතුවෙන් වගේ දරුණු අපරාධ කරපු අය රඳවලා තියන තැනක්. දවසක් රෑ ඇය වැඩ අවසන් කරලා නිවසට යනවා. එදා තදින් වැස්ස තියන දවසක්. ගංවතුර තත්වයක් නිසා ඇයට එදා ගෙදර යන්න වෙන්නේ පාළු අතුරු පාරකින්. ඇය හදිස්සියේම දකිනවා තරුණියක් පාර මැද හිටගෙන ඉන්නවා. පේන විදියට යම් කරදරයකට පත්වෙලා. ඉතින් මිරැන්ඩා ඒ තරුණියට උදවු කරන්න හිතාගෙන ඇය ළඟට යනවා. මිරැන්ඩාට සිහිය එද්දී ඇයට කිසිම දෙයක් මතක නෑ. ඒ වගේම ඇය, තමන් සේවය කල තැනම හිරකාරියක් විදියට ඉන්නේ. දැනගන්න ලැබෙන විදියට ඇය එදා රෑ ගෙදර ගිහින් තමන්ගේ සැමියාව කුරිරු විදියට මරල දාල.

ඇත්තටම ඇය තමන්ගේ සැමියාව මැරුවද? එහෙනම් ඒ ඇයි? ඇයට හමුවුණු තරුණිය කවුද? ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්න ෆිල්ම් එක බලන්න කියල ඔයාලට ආරාධනා කරනවා.ඉතින් මගේ කලින් සබ් ඩවුන්ලෝඩ් කරගත්තු, ඒවාට comment දාපු හැමෝටම ස්තුතියි. ආයෙත් පුළුවන් වෙලාවක සබ් එකක් අරන් මේ පැත්තේ එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි….


36 China Town (2006) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

86CCAB29871DDC9E728C2C8B277A87EABBBFA7E4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,005 downloadsDownload Gothika-2003.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,005 downloadsDownload Subtitles32 KB

33 comments

  1. නලින්

    ස්තුතියි දිල්ෂාන් සහෝ!

    ජය වේවා!

  2. Saranath

    Supiriiii!!!!!! :)

    Jayen Jaya.... (Y)

  3. nirosha

    hoda film ekak wage.sub ekata thanks

  4. Aluthin.com

    Suppaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  5. Thanu

    Thanku saho sub 1ta

  6. kumar - Doha

    thank you very much ..

  7. srasanka

    Telagu / tamil ekak dennakooooo/................

    sthuthii sahooo sub ekata good luck

  8. Purnima

    Meka nam aniwaryenma balanna ona sir

  9. කැලුම් ගුණසේකර

    බෑමක් තමයි පුතාලා. ස්තුතියි උපසිරැසියට.

  10. Sajith Anthony

    Horror එකක් එනකල් හිටියෙ...,
    ස්තුතියි දිල්ෂාන් සහෝ!

  11. dilshan

    thaks saho sabata

  12. Amila Kaushalya

    ස්තුතියි දිල්ෂාන් සහෝ

  13. Sonakshi

    Thanx Mayura

  14. Kulanjana Maduranga

    niayamai…thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  15. Jack

    නියමයි මචෝ
    ස්තුතියි සබ් එකට.

  16. සනත්

    නියමයි මචෝ එල තුන් වෙනි සබ් එකත් දෙන්න ලැබිච්ච එක
    නියම කතාවක් වගේ ඔන්න අර ගත්තා හොදේ
    ලගදිම ආයෙමත් හමුවෙමුකෝ ;)

  17. Amalka

    කුතුහලය ඇවිස්සුනා පෝස්ට් ඒක කියවලා ඉතින් නොබල කොහොමද අනිවා බානව සබට තුති

  18. අසිත

    මේක මම කලින් බැලුව.පට්ටයි

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. දමිත්

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ..
    කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා...
    ජයෙන් ජය...

  21. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. thililna

    thank you sir

  23. AK

    Itz really good movie.worth to watch

  24. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Dilshan

    thanks hamotama

  26. Dilhan

    මේ ෆිල්ම් එකේ DVD එක මන් ගාව තියනවා.. but බලන්න බැ හිරිලා....
    ඒක නිසා ඔන්න මාත් පිංතුරේ බාන්න දැම්මා.....
    සබ් එකට තෑන්ක්ස් ...////

  27. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  29. nidi

    godak holman kathawala gobba widiyatai kathawa gethila thiyenne, mata nam. namuth me wage films bala innath puluwan, wiswasaneeyathwayath thiyenawa. me film eka thoragena subs dun eka loku deyak. thanks Dilshan! pls, thawa honda films godakata subs denna me site eke rasikayan wenuwen!

  30. muditha gayan

    නියමයි

  31. Lakshan1327

    Thanks bro

  32. Dewadithya

    Thanks for sub!

  33. salamuthu

    thank you