Watch Trailer

Gran Torino (2008) with Sinhala Subtitles | සිනාවෙන් බෑ කතාවෙන් බෑ මනින්නට මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය… ඔන්න එහෙනම් සති කිහිපයක නිහඬතාවකට පස්සෙ මගේ සිව් වැනි උපසිරැසියත් අරගෙන එන්න පුළුවන් උනා. ඇත්තම කිව්වොත් මේක බාර ගත්තත් නොහිතපු විදියට සබ් එක දෙන්න පරක්කු උනා කිව්වොත් නිවැරදියි. මේ ච්ත්‍රපටිය මුලින්ම නිකුත් උනේ 2009 දෙසැම්බර් 9 වෙනිදා ඇමරිකාවේදී. මේවනවිට…

Gran Torino (2008)

නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය…

ඔන්න එහෙනම් සති කිහිපයක නිහඬතාවකට පස්සෙ මගේ සිව් වැනි උපසිරැසියත් අරගෙන එන්න පුළුවන් උනා. ඇත්තම කිව්වොත් මේක බාර ගත්තත් නොහිතපු විදියට සබ් එක දෙන්න පරක්කු උනා කිව්වොත් නිවැරදියි.

මේ ච්ත්‍රපටිය මුලින්ම  නිකුත් උනේ 2009 දෙසැම්බර් 9 වෙනිදා ඇමරිකාවේදී. මේවනවිට IMDb Ratings 8.1/10 ක ඉතා ඉහල අගයක් ලබා ගනිමින් IMDb දර්ශකයේ 159 වැනි ස්ථානයේ රැඳී ඉන්න චිත්‍රපටය තමයි මේ. ඉතින් චිත්‍රපටියෙ සාර්ථකත්වය ගැන තවත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

මේක අධ්‍යක්ශනය කලේ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපණය කරන Clint Eastwood විසින්මයි. මේ වෙනුවෙන් ඔහුට ලැබී ඇති ප්‍රතිචාරනම් ඉතා ඉහලයි. Drama කියන කාණ්ඩයට අයත් උනත්  ඕනම කාණ්ඩයක සිනමා රසිකයෙකුටම රසවිඳින්න පුලුවන් චිත්‍රපටියක් විදියට මේක හඳුන්වන්න පුලුවන්. චිත්‍රපටියෙ වෙන්නෙ මොකක්ද කියලා  හොඳ විස්තරයක් මීට පෙර පළවෙලා තියන ලිපියෙ තියන නිසා මම ඒ ගැන නොකියා ඉන්නම්. අපි මිනිසුන්ව හරියට තේරුම් ගන්න කොච්චර දක්ශද ? අපි මිනිස්සු ගැන නිගමනය කරන්නෙ මොන කරුණු මතද ? ඒවා කොතරම් දුරට හරි යනවද කියලා මේ චිත්‍රපටයෙන් හොඳින්ම දැක ගන්න පුලුවන් වේවි.

වෙනදාවගේම අවසානවශයෙන් ඉල්ලන්නෙ සබ් එක ගන්න ගමන්ම Thank u කියලවත් අදහසක් පළකරගෙනම යන්න අමතක කරන්න එපා කියලයි. මොකද   මේ වෙන මහන්සියෙන් ඔයාලට වැඩක් වෙනවා කියල හිතෙන්නෙ ඒකෙන්. ඔයාල මේ චිත්‍රපටියට කැමති උනත් නොවුනත්  ඉදිරියේදී ඔයාල කැමතිම චිත්‍රපටියක උපසිරැස  ඔයාල බලන වෙලාවට සයිට් එකේ දීල තියෙන්න ඒක ලොකු ශක්තියක් වෙනවා නියතයි.

එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. කාටත් ජය වේවා. බුදු සරණයි !

කළින් පළ කර තිබූ ලිපිය…

හ්ම්ම්..මේ කියන්නෙ යන්නෙ 2008දි ආව ෆිල්ම් අතුරින් මගේ ඇසට කදුලක් නංවන්න පුලුවන් උන එකම ෆිල්ම් එක ගැන..ඒ වගේම මීට කලින් කවදාවත් IMDB වල ෆිල්ම් එකක රේට් කරපු නැති මම මේ ෆිල්ම් එක රේට් කරන්න ඕන නිසාම IMDB එකේ රෙජිස්ටර් උනා. ඒ මම ගැන නේ. දැන් ෆිල්ම් එක ගැන බලමු. ෆිල්ම් එකේ පෙන්නන මුල් ටික ඒ පිලිවෙලටම ඔයාලට කියන්න යන්නෙ නෑ මෙතනදි. මෙන්න මෙහෙමයි කතාව. එක්තරා මහළු පුද්ගලයෙක් ඉන්නව, ඔහුගේ බිරිද ළගදී මිය ගිහින්. ඒ වගේම ළමයින්ත් වෙනත් ගෙවල් වල වෙසෙන නිසා ඔහු ගෙදර තනි වෙනව. ඔහුගේ ගෙදර වටේටම ඉන්නෙ ඇමරිකාවට වෙනත් රටවල් වලින් පැමිණ පදිංචි වූ කට්ටිය. බොහොම රළු ගතිපැවතුම් තියෙන මේ පුද්ගලයගෙ ජීවිතය වෙනස් කරමින් ඔහුව සතුටින් තියන්න ඔහුගේ පැරණි Gran Torino  කාරය හොරකම් කරන්න පැමිණි හොරෙකුට හැකි වෙනව. ඒ වෙනස් වෙන්නෙ බොහොම සංවේදී විදියට. අවසානයේ ඇසට කදුලක් නංවන මේ චිත්‍රපටය ඇත්තටම හොදට රසවිදින්න පුලුවන් එකක්!

මම කිව්ව විස්තරේ අහල මේක බලන්න හිතුනෙ නැත්නම් මේ ටිකත් කියවන්නකො. මේ චිත්‍රපටය IMDB පෙලගැස්ම අනුව හොදම චිත්‍රපට අතුරින් 77 වන ස්ථානයෙයි තියෙන්නෙ. දැන් වත් බලනවද?

Gran Torino (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Gran.Torino.2008.720p.BrRip.x264.YIFY

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

729 downloadsDownload Gran.Torino.2008.Baiscopelk.com_.zip62 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/NipunaUdayanga1-e1477442191493.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිපුන උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

නිපුන උදයංග

Subtitles

729 downloadsDownload Subtitles62 KB

80 comments

  1. චම්පික

    මම ඕක බෑව. ඒත් තාම බලන්න උන්නෑ. කොහොමත් Mr. Clint Eastwood අධ්‍යක්‍ෂණය කරපු film ඔක්කොම වාගේ අති විශිෂ්ටයි.

  2. ‍‍‍තෙපුල්

    බාගෙන බලන්න ඕන.
    2008 තවත් ලස්සන නිර්මාණයක් තමයි 3.10 to Yuma..
    ඒක ‍‍කෙටියෙන්ම කිව්වොත් Collectible Item එකක්....

  3. Uraj Deemantha

    ඔච්චර හොදයි කියන එකේ බාලම බලන්නම්කෝ...........!! උණ ගැනිලා ඉන්න නිසා ෆිල්ම් දෙක තුනක් බලා ගත්තා අද..........!! :D

  4. රොයිලි

    @ uraj මටත් අසනීප උනොත් ඇරෙන්න ෆිල්ම් එකක් බලන්න වෙලාවක් ලැබෙන් නෑ මචං. නිකන් ඉන්න වෙලාවට අහකයන පරිප්පුවක් හරි set වෙනවා. අපරාදෙ කියන්න බෑ. හිහ් හිහ්...!!!!!!

  5. Gayan Sutherland

    menna movies niyama movie ekak manussayo gena api therum ganna widiha kochchara harida kiyana eka niyemata pennnanawa

  6. -බිன்ku-

    බලන්න ඕනෑ මචං, ඒත් මේ දවස් හිර වෙලා ඉන්නේ මං! :(

  7. wanni

    මචන් මේක ඇත්තටම මරු......

  8. සුභාෂ්

    මචන්, මේ ෆිල්ම් එක මම ඊයේ බැලුවා. මාර ලස්සන කතාවක් මචන්. උඹ කිව්ව වගේ ඇසට කදුලක් නOවන ෆිල්ම් එකක් තමයි. හැමෝටම කියන්න තියෙන්නෙ මේ ෆිල්ම් එක බලන්න කියන එක තමයි.

  9. Naln

    I Reali like this film macha, One of the best movie, that eastwood don, "Dert Harry" roll ekam wayasat gihilla wage neda.

  10. Viraj

    බොහොම ස්තූතියි

  11. සාරංග ලියනගම

    සුපිරිම film එකක්..
    ස්තූතියි මේ ගැන කිව්ව්වට..

  12. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  13. Achira

    Niymiiiii brooo elama

    1. Nipuna Udayanga

      Thanks machn.

  14. දිල්ශාන් සචින්ත

    නියමයි සහෝ...ජය වේවා.

    1. Nipuna Udayanga

      ස්තුතියි මචන්...

  15. Kulanjana Maduranga

    niayamai…thanks NIPUNA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Nipuna Udayanga

      Thanks machan.

  16. thisal

    බොහොම ස්තූතියි

    pattma ekak wage

  17. Jack

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
    ජය...

  18. Gayan Krishantha

    Thank you Bro

  19. Ashan herath

    ela mcn thgnkz

  20. Gihan

    Thank bro....

  21. දිනේෂ් අකලංක

    Clint Eastwood ගෙ නම් නොබල කොහොමද..සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  22. mithun

    බොහොම ස්තුතියි සිංහල සබ් එකට මෙන්න අස කරන විදියෙ විශිෂ්ට ෆිල්ම් එකක් ගෙනත් thx

  23. widuranga

    thAnx sub ekata brooo

  24. Mad max

    Pissek wage nitharama biscope awith hoyanawa dan mokakda dan mokakda kiya kiya.amme pin bn mehema patta films denawata

  25. sachintha

    Thanks bro sub ekata
    #jaya wewa

  26. chanaka

    එල මචෝ tnx

  27. isuru d

    Great work bro , keep up the good work

  28. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Nipuna Udayanga

      තෑන්ක්ස් සහෝ.

  29. සනත් ගුණතිලක​

    ubanam deviyek kollo... me wage thawa supiri movie thiyenawa ban thamath sub ekak nethi.. internet eke kohewath me fil ekata sinhala sub thibbe ne.. aluth films walata sub karanna goda denek idiyata me films walata sub dena aya adui.. eth watinakama thiyenne me wage film walata sub dena ekei.. ubata jaya.. parana films walatama sub deegena palayan kollo..

    1. Smokin' Aces (2006) imdb 6.7
    2. Last castle (2001) imdb 6.9
    3. Big fish (2003) imdb 8
    4. The curious case of Benjamin Button (2008) imdb 7.8
    5. Green Zone (2010) imdb 6.9
    6. American Beauty (1999) imdb 8.4
    7. Full metal Jacket (1987) imdb 8.3
    8. Incendies (2010) imdb 8.1

    me thiyenneth thawamath sinhala sub nethi supiri movie tikak. puluwannam mewatath sub ekaka denna balanna.. thanks

    1. kawesha dissanayaka

      Full metal Jacket
      Incendies
      The curious case of Benjamin Button ma film ela.

    2. Nipuna Udayanga

      සුපිරිම ෆිල්ම් ටිකක් වගේ, අනිවා මේ ටිකට සබ් දෙන්න උපරිම උත්සාහ කරන්නම් සහෝ

  30. අසිත

    අම්මෝ මේක දෙනකම් කොච්ච්ච්ර කල් බලන් හිටියද??
    ජය වේවා!!!!

    1. Nipuna Udayanga

      තෑන්ක්ස් මචන්. මේකට සබ් දෙන්න අමතක වෙලා... :)

  31. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  32. Navee

    THanks shao.

  33. janiya

    thank you saho jaya wewa!!!!!! puluwannam superbad ekata sub denna pattama film ekkak

  34. Lakshan Chathuranga

    thanks

  35. නිරෝෂ්

    බොහොම ස්තුතියි නිපුන සහෝ.ජයවේවා !

  36. Bandara.

    thanks bro sub ekata

  37. Nipuna Udayanga

    @thisal : ඔව් සහෝ, හොඳ ෆිල්ම් එකක්

    @Jack , @Gayan @Ashan, @Gihan : Thanks machn !

    @දිනේෂ් : අනිව මචන්, Clint Eastwood ගෙ රඟපෑම නම් නියමයි.

  38. Nipuna Udayanga

    @mithun, @widuranga, @Mad max, @sachintha, @chanaka, @isuru d :
    @Navee, @janiya, @Lakshan, @නිරෝෂ්, @Bandara :

    උඹලගෙ වගේ අදහස්වලින් ලැබෙන දිරි ගැන්වීම නිසා තමයි දිගටම සබ් දෙන්නෙ මචන්ලා...
    අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තුතියි.

  39. Shaz. Lee

    Thank u

  40. Sachith Senanayake

    Thanks due, seen this before without subs, gonna have to watch it again.

  41. Dulanga

    Thanks

  42. Emi

    Thank you....

  43. Sasika

    thnks bro.....!

  44. Chalana Rukshan

    thnx bro...

  45. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Shyan

    thanks good film good work..keep it up..!!

  47. Supitha

    Me wage hoda film walata sub digatama denna. Thanx

  48. ඉෂාන් මදුෂ

    නියමයි.ස්තූතියි සහෝ

  49. bandara

    Thanks Nipuna Brother.Great Job. My favorite Actor Clint.

  50. Pasindu kushan

    Thank u........ broo

Load more comments