කොහොමද යාළුවනේ. මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. පළමු නිරමාණය කොමඩියකින්ම පටන් ගත්තා. මේක ටිකක් පරණ කොමඩියක් 2006 වසරේ තමා රිලීස් වෙලා තියෙන්නේ. පටන් ගත්ත වෙලාවේ ඉදන් බඩ අල්ලගෙන හිනා වෙන්න පුළුවන්. මේකට ජාත්‍යන්තර සිනමා වර්ගීකරණය යටතේ 7.1 අගයක් ලැබිලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති ඒ තරම් ලොකු අගයවල් සා…

කොහොමද යාළුවනේ. මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. පළමු නිරමාණය කොමඩියකින්ම පටන් ගත්තා. මේක ටිකක් පරණ කොමඩියක් 2006 වසරේ තමා රිලීස් වෙලා තියෙන්නේ. පටන් ගත්ත වෙලාවේ ඉදන් බඩ අල්ලගෙන හිනා වෙන්න පුළුවන්. මේකට ජාත්‍යන්තර සිනමා වර්ගීකරණය යටතේ 7.1 අගයක් ලැබිලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති ඒ තරම් ලොකු අගයවල් සාමාන්‍යයෙන් කොමඩි වලට ලැබෙන්නේ නෑ කියලා. ඔයාලා බලලම තීරණය කරන්නකෝ. අපි කතාව පැත්තට හැරෙමුකෝ.
මෙහෙමයි කතාව අවුරුදු 35ක පරිගණක ශිල්පියෙක් ඉන්නවා. මෙයා යාළුවෙක් එක්ක ගෙදරක් කුලියට ඇරගෙන ඉන්නේ. ඒ ගෙදර කුලී ගෙවන්න මෙයා මෙයාගේ යාළුවා අතට සල්ලි දුන්නට යාළුවා ඒ සල්ලි අයිතිකාරයාට නොදී වෙන වැඩ කරනවා. ඉතින් කුලිය ලැබුණේ නැති නිසා මේ දෙන්නව ගෙදරින් එළියට දානවා. ඊට පස්සේ පරිගණක ශිල්පියා මේ යළුවාගෙන් වෙන් වෙලා වෙන යාළුවෙකුගේ ගෙදර යනවා. එහෙදී වෙන සිද්ධියක් නිසා ඔහුට එහෙත් ඉන්න බැරි වෙලා යනවා. ඉතින් අවසානයෙදී මෙයාට මෙයාගේ ආච්චීයි ආච්චීගේ යාළුවෝ දෙන්නයි එක්ක තමා ඉන්න වෙන්නේ. ඒ අතර මෙයාට අභියෝග කරන්න මෙයාගේ වැඩ පොළේ කෙනෙක් ඉන්නවා. මෙතන ඉදන් ඔයාලා බලලම තේරුම් ගන්නකෝ ඔක්කොම කීවොත් වැඩක් නැති වෙනවනේ.
ඉතින් මේ උපසිරැසි කරන්න ඉඩ දුන්න එක ගැන බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ස්තූති වෙනවා. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබට ජය බයිස්කෝප් හට ජය!
e6a497a5f039739bdef0e6cfd2e5d1dc906a9946 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,530 downloadsDownload grandmas.boy_.2006.baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/MalakaY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලක යසරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මාලක යසරුවන්
Subtitles
30 comments
නලින්
වරුණ රංගජිත් (වරූ)
නියමයි මාලක..
පළමු උපසිරැසි නිර්මාණයට සුබපැතුම්..
ජයම වේවා..!!!Gayashan
පළමු උපසිරැසි නිර්මාණයට සුබ පැතුම්...
සබට ස්තූතියි...wicky
ela ela
lakshan
පළමු උපසිරැසි නිර්මාණයට සුභ පැතුම්
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks MALAKA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
thisal
සුපිරි කොමඩි දෙන එක නම් වටිනවා පුලුවන් නම් තව කොමඩි දෙන්න තැන්ක්ක්ස් සබට
hetti
ela sahoo...
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
පලමු උපසිරැසියට සුබපැතුම්.
තවත් දිගින් දිගටම උපසිරැසි දෙන්න හැකියාව ලැබේවා.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු...ආයු- බෝ -වේවා !!!
Jack
පලමු වැඩේට සුබ පැතුම් මචෝ.
දිගටම වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.
ජය.Sahan
thankz a lot saho.. digatama vade kranna.. good luck.. :D
prabhath
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Irshad
Thanks macho...
rajitha
ela machan. thanks. thawa gemu
තාමර දෙනුවන්
1 වෙනි උත්සාහෙට සුබපැතුම් සහෝ......
දිගටම සබ් දෙන්න හැකිවේවා යැයි සුබපතනවාCyberJayn
Thanx broooooooooooooo
#YasmikaSH
බොහොම ස්තූතියි සහෝ උපසිරසි නිර්මාණයට.
තවත් සලරුවකට උපසිරසියක් ළඟදීම ගේමු නේ :D ?ඔබට ජය෴
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!“චූටී මල්ලි”
බලයිද කියන එක ශුවර් නෑ
එල වැඩක්
සුභ නව වසරක් වේවා
සබට තුති
ඔබට ජය.............indika
thnq :)
shan
thanks machan
රොයිලි
බොහොම ස්තූතියි මාලක සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
shanaka
aiye mata dennako auto nagar surya teligu film ake sub
AB
Thanks bro
ANJANA
thanks..
Namesh
SUB EKATA THX BRO.....onnna bava ehenam....
Samitha
Thank you so much !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පළමු උපසිරැසි නිර්මාණයට සුභ පැතුම් මාලක සහෝ.. අඩවියට සාදරයෙන් පිළිගන්නවා..
තවත් නිර්මාණ අපි වෙනුවෙන් කරන්න ශක්තිය ලැබෙනවා එකෙන්ම..!
ජය වේවා!