කෝමද සහෝදරයිනි? ඔන්න මන් ආයෙ ආව. එදා හොල්මන් =-Aaaah (2014)-= ෆිල්ම් එකක් ගෙනාපු මම අද ගෙනාවෙ දුක හිතෙන, ෆයිට් තියෙන, සුපිරි ෆිල්ම් එකක්. (ෆයිට් කිව්වෙ කික් බොක්සින්ග් ඈ) නත්තන් ෆිල්ම් එක බලනකොට ඔයාල මට බැණ බැණ බලයි. (ඇත්තටම කිව්වොත් ටැමිල් ෆිල්ම් එකක අනිවාරෙන් පොඩි හරි රණ්ඩුවක් තියෙනව. එහෙමත් නැත්…

කෝමද සහෝදරයිනි? ඔන්න මන් ආයෙ ආව. එදා හොල්මන් =-Aaaah (2014)-= ෆිල්ම් එකක් ගෙනාපු මම අද ගෙනාවෙ දුක හිතෙන, ෆයිට් තියෙන, සුපිරි ෆිල්ම් එකක්. (ෆයිට් කිව්වෙ කික් බොක්සින්ග් ඈ) නත්තන් ෆිල්ම් එක බලනකොට ඔයාල මට බැණ බැණ බලයි. (ඇත්තටම කිව්වොත් ටැමිල් ෆිල්ම් එකක අනිවාරෙන් පොඩි හරි රණ්ඩුවක් තියෙනව. එහෙමත් නැත්තන් අනිවාරෙන් ඇන කොටා හරි ගන්නව. ඒව තමයි ෆිල්ම් කියන්නෙ මොකද එදකොට කිසි කම්මැලි කමකින් තොරව ෆිල්ම් එක බලන්න පුළුවන්නෙ. අපේ අම්මනන් කියන්නෙ එයා බලපු හැම තමිල් ෆිල්ම් එකකම රණ්ඩුවක් තියෙනවලු, ඔයාල ත් බලල තියෙනවද එහෙම රණ්ඩු වෙන් නැති ෆිල්ම් එකක්?) අයියයියෝ! මම කියවපු ගොඩක්, තව ටයිප් කරන්න ගියොත් මොනා ටයිප් කරයිද දන්නෑ. ඒ නිසා මම ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙ 2004 වර්ෂයෙ. 2004 වුණාට සුප්පට තියෙනව හොදේ. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ M.Raja. මෙයත් ලස්සන් ෆිල්ම්ස් ගොඩාක් නිර්මාණය කරපු සුපිරි අධ්‍යක්ෂවරයෙක්. ඔයාලට් මතකද Santhosh Subramaniyam ඒ ෆිල්ම් එකත් නිර්මාණය කරල තියෙන්නෙ මෙයා තමයි. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුව වශයෙන් Jayam Ravi ද ප්‍රධාන නිළිය වශයෙන් Asin ද තම රන්ගනයෙන් දායකත්වය සපයල තියෙනව. ඇත්තටම මේ ෆිල්ම් එක ගොඩක් ලස්සනයි.
ෆිල්ම් එකේ විදියට අපේ වීරය හදුන් වන්නෙ කුමරන් කියල. ඒ වාගේම කුමරන්ගෙ අම්ම වෙන්නෙ ලක්ෂිමී. තව අපේ නිළිය මේ ෆිල්ම් එකේ මලබාර් කියන නමින් තමයි ආමන්ත්‍රණය කරන්නෙ. ඒකට කාරණය ඔයාලට ෆිල්ම් එක බලනකොට තේරෙයි.
ෆිල්ම් එක පටන් ගන්නේ කුමරන් පොඩි අවධියේදි එයාගෙ අම්මත් එක්ක චෙන්නායි වලට ඇවිත් කුලියට ගෙයක් අරගෙන නවතින තැනකින්. එතනින් පටන් ගත්ත දවසෙ ඉදල කුමරන්ගෙ තාත්ත නම් එයා ළග පේන්න ඉන්නෙ නෑ. මොකද එයාගෙ තාත්ත නැති නිසා. තත්ථ ඉන්නව ඒත් කවුද කියල දන්නෙ නෑ, (ෆිලුම බලනකොට තේරෙයි.) කුමරන් ලොකු වෙනකොට කික් බොක්සින්ග් වලට ගොඩක් දක්ෂ වෙනව. බැරි වෙලාවෙවත් එයාගෙ තාත්ත ගැන මතක් කළොත් එයාට ගොඩක් තරහ යනව. ඒ තාත්ත එයාව පොඩි කාලෙ දාල ගිහිල්ල කියල එයා හිතන නිසා. හැබැයි අම්මනම් කවදාවත් කුමරන්ගෙ තාත්තට බනින්නෙ නෑ. පොඩ්ඩක් මේ දෙබස බලන්නකො.
කෑම කනකොට මොකටද අම්මෙ ඒ
මනුස්සය ගැන මතක් කරන්නෙ?
ඒ මනුස්සය ගැන කතා කරන්න එපා කියල
මම කොච්චර දවස් කියල තියෙනවද?
එහෙම කියන්න එපා.
මොනව වුණත් එයා ඔයාගෙ තාත්තනේ.
එපා.. බැදපු ගෑනිවයි, හදපු
ළමයවයි පාරෙ දාල ගියපු එකා,
ඔයාගෙ සැමියත් නෙමෙයි, මගෙ තාත්තත් නෙමෙයි.
එහෙම නෙමෙයි පුතේ, මමයි ඔයාගෙ
තාත්තයි කතා කරල……..
දැන් ඔයාලට තේරෙනවද අම්ම නම් කවදාවත්ම තාත්තට බනින්නෙ නෑ. මොකක් හරි දෙයක් එතන හැන්ගිල තියෙනව. (ඒ ඇයි කියල ඔයාල ෆිල්ම් එක බලන ගමන් හොයා ගන්න පුළුවන් වෙයි.)
ඔහොම ඉන්නකොට කුමරන් අම්මත් එක්ක ගමනක් යනකොට එක පාරටම අම්මට ඔළුවෙ කැක්කුමක් හැදෙනව, දොස්තර ළගට ගියාම එයාට හදවත් අමාරුවක් තියෙනව කියල දැන ගන්න ලැබෙනව. ඒත් ඒක එච්චරම ගාණක් නැතුව ඉන්නකොට අම්මට එක පාරටම ඒ ලෙඩේ හැදිල රෝහල් ගත කරනව, ඒත් තත්වෙ බරපතලයි. ඉතින් අම්මත් එක්ක මෙයා කතා කරන්න යනව. අම්ම ඉන්නෙ icu එකේ ඉතින් අම්ම අන්තිමට කියන්නෙ තාත්ත ළගට යන්න කියල, කොහොමද එහෙම වෙන්නෙ ඇත්තටම කුමරන්ගෙ තාත්ත ඉන්නවද? ඒත් එයා ළගට මෙයා යන්න කැමති නෑ, අම්ම කියපු නිසා නොගිහින් ඉන්නත් බෑ, මෙයා තාත්ත ළගට යයිද? මෙයාගෙ තාත්ත කවුද? මෙයාගෙ ආදරෙ. මොකද්ද අඩේ ඒකට වෙන්නෙ? මම කිව්වෙම නෑ ඒ ගැන, ඒක ඔයාල ෆිල්ම් එක බලලම බලා ගන්න. ඇත්තම කියනවන්ම් යාළුවනේ මේ ෆිල්ම් එක ලස්සනයි, ඒ වගේම අම්ම මැරෙන වෙලාවෙ මගෙ ඇහැට මටත් නොදැනිම කදුළු ආව. ඔයාලත් ඔයාලගෙ අම්මට ඇත්තටම ආදරෙයි නම් අනිව ඇසට කදුළු එනව. මේ ටික බලන්නකො පොඩ්ඩක්…..
අම්මේ…. මව බලන්න අම්මේ. / මාව බලන්න අම්මේ..
ඔයා නැතුව ජීවත් වෙන්න බෑ අම්මෙ. / අම්මෙ මාව අනාථයෙක් කරල යන්න එපා.
අම්මෙ මාත් එක්ක මොනාහරි කතා
කරන්න, ඔයා නැතුව මට ඉන්න බෑ. / අම්මෙ ඔයාට වැදල කියන්නම්.
මොනා හරි චූටි හරි අදහසක් තියෙනවනම් කොමෙන්ට් කරල යන්න. මොකද ඔයාල ඒ පල කරන පොඩි චූටි අදහස මට හරි වටිනව, හරියට කූබියෙක්ට සීනි වගේ. හි…..හි …… නැවතත් ඉක්මනටම උපසිරැසියකින් හමු වෙමුකෝ….. බයිස්කොප් එකට ජයෙන් ජය !
1594481dae58b6fa1206d94f06264d0de09d4d75 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,771 downloadsDownload M.Kumaran.SO_.M.2004.baiscopelk.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
29 comments
නලින්
asiri
maxxa machan thawath tamil awa denna
vz
thanks
Darshana
tnxxx machan, mahes babuge {Aagadu rip} eka awith apit dennako sub,
Kulanjana Maduranga
niayamai…Good post Friend.thanks RAJ saho..sub ekata..digatama sub demu.jaya wewa......
Sisira Hegoda
Koombiya Menna Seeni Godak.Thanks Raj.
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ නියමයි..
උපසිරැසියට තුති
ජයම වේවා..
ඉක්මනට තවත් එකක් දෙමු..ප්‍රදිප්
Ayeth tamil akak a ela ela :P Tamil nan ithin aniwa balanawa saho.
Sabata godak Sthuthiyi. Thawath tamil akakma gemu ikmanata,
Godak Thanks saho :lol: :DSaDuN dAnUsHkA (ධනූ)
නියම ලිපියක් ලියලා තියෙන්නේ
ලිපිය නිසාම අනිවාර්යෙන්ම බලන්න හිතෙනවා
උපසිරැසියට බොහොම ස්තුතියි මලයෝ...........!thisal
ela ela tnx
සමීර චතුරංග
නියමයි මලයා. අළුත් එව්වා ටිකක් දෙමුකෝ..
ඊලඟ එකත් ඉක්මණටම අරගෙන එන්න එහෙනම්.
ජය වේවා!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Akila
ela ela thawa hindi tamil film tikak denna saho. obata jayen jaya.........
Sach
සබට තුති සහෝ !!!!!!
Yenu
Thank You.......................
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
sanjeewa
thanks
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයමු..
ජයවේවා..!“චූටී මල්ලි”
බලයිද කියන එක ශුවර් නෑ
එල වැඩක්
සුභ නව වසරක් වේවා
සබට තුති
ඔබට ජය.............shan
thanks machan
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Kamal Arjuna
දිගටම කරගෙනයමු..
ජයවේවා..!කැලුම් ගුණසේකර
හොදට ම ලියලා තියනවා ලිපිය. ස්තුතියි උපසිරැසියට. අනිවා බෑමක් මේක නම්. :D
Menu
Thank you :)
namale
බොහොම ස්තුතියි
Lasantharathnasirirox
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.....මොකද දැන් පේන්න නැත්තෙ ???
Sugala Deshani
adai meka balanna labune,
dan sinhala sub ekma balanna pulwuan
thank you
Advertisement

ස්තුතියි සහෝ.. මෙදා පාර ලිපියත් අළුත් ආරේතට ගෙනත් තියෙනවා.. දිගටම මේ වගේ ලස්සන තේමාවන් යටතේ තියෙන නිර්මණ අරන් එන්න ලැබෙවා!
ජය වේවා!