මේ පාර ගේන්නේ ඔයාලට හින්දි චිත්‍රපටයක්. මුලින්ම කියන්නම්කෝ මේක. “මෙය හුදෙක් විනෝදාත්මක චිත්‍රපටයක් පමණි”. මේ ෆිල්ම් එක ගැන මාව දැනුවත් අරපු විකී අයියටත් බොහොම ස්තූතියි. කේ.ඩී.,පින්කි සහ ලාලි කියන්නේ මැදිවියත් පැනලා ඉන්න යාලුවෝ තුන් දෙනෙක්. වයසට ගියාට මොකද මෙයාලගේ විසෙ නම් තාමත් එහෙමමයි. ඒකට හේතුව එ…
මේ පාර ගේන්නේ ඔයාලට හින්දි චිත්‍රපටයක්. මුලින්ම කියන්නම්කෝ මේක. “මෙය හුදෙක් විනෝදාත්මක චිත්‍රපටයක් පමණි”. මේ ෆිල්ම් එක ගැන මාව දැනුවත් අරපු විකී අයියටත් බොහොම ස්තූතියි. කේ.ඩී.,පින්කි සහ ලාලි කියන්නේ මැදිවියත් පැනලා ඉන්න යාලුවෝ තුන් දෙනෙක්. වයසට ගියාට මොකද මෙයාලගේ විසෙ නම් තාමත් එහෙමමයි. ඒකට හේතුව එයාලගේ පවුල් පසුබිම. කොහොමහරි මෙයාලා ට්‍රිප් එකක් යනවා දූපතකට.(ජනාවාස වෙච්ච එකක් හරිය) මෙයාලා නවතින තැන අයිති වෙන්නේ කෙල්ලෙකුට. මාර සීන් එක නේද? ඒ කෙල්ල යන්න හිටපු ට්‍රිප් එක අවලංගු කරලා ආපහු දර එනවා. අපේ යාලුවෝ තුන් දෙනාට ඉතින් මාර හැපී දැන්. අනික මේ කෙල්ල අක්ශේ කුමාර්ගේ ලොකු රසිකාවියක්. ඒක කොච්චර ලොකු පිස්සුවක්ද කියලා බලද්දි තේරෙයි.
මේකේ චරිත වල පණ පොවන්නේ Akshay Kumar. Lisa Haydon, Annu Kapoor, Anupam Kerr සහ Piyush Mishra යන රංගන ශිල්පීන්. ටිකක් හුරුපුරුදු කට්ටියක්. මම මේකට අක්ශේ කුමාර් සම්බන්ධ වෙන හැටි කියන්න යන්නේ නෑ. ඔයාලම බලන්න. ඒ වගේම අදිත ප්‍රවීන් සහෝගේ උදවුව නැතිනම් මට මේක දැන්ම ඉවර කරගන්න වෙන්නෙත් නැහැ. බොහොම ස්තුතියි අදිත. මම කියන්නේ නෑ මේක සුපිරි ෆිලුමක් කියලා. සාමාන්‍ය විදිහට ගලා යන සාමාන්‍ය විනෝදාත්මක චිත්‍රපටයක් විතරයි. එහෙනම් ඔයාලත් බලන්න. තවත් සලරුවක් එක්ක නැවත එනකල් ආයුබෝවන්!
385 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
eeec6464d596cba0bfce9a315d52312821fa02a7705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
f7a37f7ec082313ba0ae0dbfb2b1d2790e5f40b51.23 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
5474b67a111215a2b8f501847f162cb3ffa72827 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,293 downloadsDownload The-Shaukeens-2014.zip222 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” හා “අදිත ප්‍රවීන්” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
38 comments
Dilshan kalinga
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!madusanka
Aagadu kiyala teligu film ekak avilla thiyenawa mahesh babuge puluwannam ekatath sub denna. thank you!
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU & ADITHA sahola..sub ekata..digatama sub demu.jaya wewa......
indika
thnq :)
Dhanushka
aiye action jacktion kiyla film ekak awilla thiyenne.. puluwn nm ekath dennako sub. tnx..
me
Thanks
නලින්
රවිදු - අදිත සහෝලා දෙන්නටම ස්තුතියි..
ආතල් කථාවක් වගේ දැක්ක ගමන් පෙන්නෙ නම්
ජය වේවා දෙන්නටම
Sam
thnksss both of u..elzzzzzzzzzzz....///
asiri
patttaaa pattaaaaa
Ama
දෙන්නටම ස්තුතියි!!!
වරුණ රංගජිත් (වරූ)
දෙන්නටම ගොඩක් ස්තූතියි..
ජය..Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Denuke
Thank u guys for the sub!!!!!
sisiya
මේක පරණ චිත්‍රපටයක රීමේක් එකක්, ලංකාවෙත් මේ අනුසාරයෙන් ෆිල්ම් එකක් හැදුණා "පෙම් කැකුළ" කියලා දිල්හානි අශෝකමාලා,ජයන්ත බෝපේආරච්චි, සනත් ගුණතිලක, විල්සන්, රොබින් ප්‍රනාන්දු , ඩබ්. ජයසිරි එහෙම හිටියා.
ප්‍රදිප්
සහොලා සබට ගොඩක් ස්තුතියි. ජොලි කතාවක් වගේ,
දිගටම සබ් දෙන්න. :D :Dchamara southern
THANKS RAVINDU SAHA ADITHA MALLILA DENNATA , SUB DENAKAM BALAN HITIYE GODAK DAWAS INDAN , JAYA WEWA DENNATAMA..
avishka
thanks brooo
thisal
ela ela tnx
Jack
නියමයි මචෝ.
පට්ට කොමඩියක් වගේ.
ස්තුතියි සබ් එකට.Sahan
fattama thankz saho.. fatta vatinavah sub eka nm.. thankz a lot again...
asitha
thank you broo
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yenu
Thank You.......................
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!ඉෂාර වෙත්තසිංහ
ඔබ දෙදෙනාටම බොහොමත්ම ස්තූතියි...............
තවත් මෙවැනි නිර්මාණ වලට උපසිරැසි යෙදීමට අවැසි ශක්තිය සහ දිරිය නොමදව ලැබේවායි පතමි...............pasindu
thsnks
“චූටී මල්ලි”
කෝමහරි බෑ නොකියා
කලා නෙහ් ලයින් බරගානක්
එල සෙට් උනොත් බලන්නම්
මචන්
සුභ නව වසරක් වේවා
සබට තුති
ඔබට ජය.............රවිඳු නිපුන්
අනිවා අනිවා..
බෑ කියලා කොහොමද.?
උදව්වකුත් ලැබුණනේ..
silent$
thanx bro !!!!!
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහොලා :P ජය
tharindu
the.shaukeens.2014.720p.dvdrip.x265.hevc.450mb.mmkv
(450MB)
https://kickass.so/the-shaukeens-2014-720p-dvdrip-x265-hevc…
තරුෂ දිනුජය
තෑන්ක්ස් සහෝ සිංහල සබට :P
ඊළඟ සබ් එකෙන් හමුවෙමු :P
ඔයාට ජය...udara
wada karannane links :(
kanchana
thank u
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Advertisement
![The Shaukeens (2014) | හැට පැන්නත් මෙයාලගේ වැඩ! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/The-Shaukeens-2014.jpg)

බොහොම ස්තුතියි දෙන්නටම.