වසර 30කට පසුව නැවත බොක්සින් වලල්ල තුල යලිත් සටන් කිරීමට සැරසෙන වයසක ක්‍රීඩකයන් දෙදෙනෙක්. එක් අයෙක් නමින් බිලී නොහොත් කිඩ් මැක්ඩොනන්. අනෙකා හෙන්රි රේසර් ශාප්. දෙදෙනාම තම වෘත්තීය ජීවිත තුලදී එක් සටන බැගින් පැරදී අනෙක් හැම සටනම ජයග්‍රහණය කල අති දක්ෂ ක්‍රීඩකයන්. ශාප් පරාද වන්නේ කිඩ් සමග කරන බොක්සින් සට…
වසර 30කට පසුව නැවත බොක්සින් වලල්ල තුල යලිත් සටන් කිරීමට සැරසෙන වයසක ක්‍රීඩකයන් දෙදෙනෙක්. එක් අයෙක් නමින් බිලී නොහොත් කිඩ් මැක්ඩොනන්. අනෙකා හෙන්රි රේසර් ශාප්. දෙදෙනාම තම වෘත්තීය ජීවිත තුලදී එක් සටන බැගින් පැරදී අනෙක් හැම සටනම ජයග්‍රහණය කල අති දක්ෂ ක්‍රීඩකයන්. ශාප් පරාද වන්නේ කිඩ් සමග කරන බොක්සින් සටනකදී. ඒ වගේම කිඩ් පරාද වන්නේ ශාප් සමග කරන බොක්සින් සටනකදී. එහිදි කිඩ් විශ්වාස කරනවා තමන් එම සටනෙදි උපරිමයෙන් සටන් නොකල බව. එබැවින් ඔහු ශාප් වෙත තවත් බොක්සින් සටනකට ප්‍රසිද්ධියේ ආරාධනා කරනවා. නමුත් ශාප් විසින් තවත් සටනකට නොයාම බොක්සින් ක්‍රීඩාවට සමු දෙනවා.
නමුත් එම සිදු වීමෙන් වසර 30කට පසුව කිඩ් සමග නැවතත් බොක්සින් සටනක් කිරීමට කිඩ් විසින් තම කැමැත්ත පල කරනවා. එම තරඟය හඳුන්වන්නේ “එදිරිවාදී තරඟය” ලෙසිනුයි. මෙම තරඟය පිළිබඳව මුලදී හැමෝම සමච්චල් කලත් වයසට ගිය කිඩ් සහ රේසර් ශාප් ගෙ තවමත් පවතින දක්ෂතා දකින ජනතාව අවසානයේදී මේ අපූරු සටන කෙරෙහි කවුරුත් නොහිතපු තරමේ උනන්දුවක් දක්වනවා. මේ එදිරිවාදී සටනෙදි අපේ ක්‍රීඩකයන් දෙදෙනාව පුහුණු කරන්නේ අති දක්ෂ පුහුණු කරුවන් දෙදෙනෙකු විසින්.
මේ මම කිව්වේ කාලෙකට පස්සේ බලලා ඔයාලට සිංහල උපසිරැසි ගන්වලා ගෙනාපු සුපිරි සිනමා සිතුවමක කතාවේ ටිකක්. 2013 වසරේ නත්තල් දා ඇමරිකාවේ සිනමාහල් වල තිරගත උන මේ සුපිරි සිනමා සිතුවමේ කිඩ් මැක්ඩොනන්ගේ චරිතය රොබට් ඩිනාරෝ විසිනුත් හෙන්රි රේසර් ශාප් ගෙ චරිතය සිල්වෙස්ටර් ස්ටැලෝන් විසිනුත් නිරූපනය කරනවා. IMDb වෙබ් අඩවියේ 6.6/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ සලරුව මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතර 429 වෙනි තැන තමයි රැඳිලා තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටිය තිරගතවීම ඇරඹුන මුල් සතියේදී ඩොලර් මිලියන 8කට ආසන්න බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය මේ වෙනකොට සම්මාන දෙකකට නාම යෝජනා ලබලත් තියෙනවා.
ඉතින් යාළුවනේ. ශාප් විසින් බොක්සින් ක්‍රීඩාවෙන් සමුගන්නේ ඇයි? වසර 30කට පසුව ඔහු නැවතත් තරඟ කිරීමට කැමති වෙන්නේ ඇයි? කිඩ් මැක්ඩොනන් මොන වගේ චරිතයක්ද? මොවුන් දෙදෙනාව පුහුණ කරන්නේ කවුද? මේ එදිරිවාදී තරඟයේ ජයග්‍රහණය කවුරු ලබා ගනීවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!
2698bc8c13569b683df81b5e8424c488bb42bd9a ae6fc6240abc32224f64833eecf11a11b7f6cae6 634b31e371ae68d8fb5a603c901ec19c609e7a5d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,433 downloadsDownload Grudge-Match-2013.zip219 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
28 comments
Roshan
sameera
niyama wadak
Rashmika
Gr8 work saho..thanks lot
හර්ෂ ලහිරු
නියමයි දිනිදුවා සුපිරි පාරක් ගෙනල්ලා තියෙන්නේ :D :D
ස්තුතියි සහො :D ජයGlobal
Tikak parakku wela hari sub dunna ekata godak thanks bro....
චතුර මදුසංක
pattay saho.....
Sisira Hegoda
Thanks.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Nandana
Thank You Dinidu.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ටයි මචෝ...
මෙකනේද අර කරන ගමන් කිව්වේ...
මැක්සා කතාවක්..
අනික ඔයා දෙන ඒවා නම් කොහොමත් බලනවා නේ...
ජය වේවා...Isu
Thankzz sub ekta meka denkam baln idiye.
Podi mathak kirimak thiyenwa krnna,
HANNIBAL Season 2 patan arn epi. 6kuth gihin.
True Detective krna gamn a ganath salaka bluwoth niymai..Thankzz agin!!!
Sam
thanks sahooo....me film sub denakn hitiyee.......
Kulanjana Maduranga
ela ela.subata thanks DINIDU saho. digatama sub demu.jayen jaya…………
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. පට්ට එකක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
sanjeewa
thanks machan
නලින්
ස්තුතියි දිනුදු අයියා ! මෙක නම් අනිවා බලන්න ඉන්නේ
ජය වේවා!
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල කියල වැඩක් නැහැ,ජයවේවා.
Sanjaya
Thanks Saho.... Wayasata Giyath Weda Kohomada ne??
dinidu madushanka
ela ela saho jaya wewa
යශෝධ
patta film eka saho... film eka bagena sub eka denakan unne'' bohoma sththuthiy jayama wwewa.. elazzzzzzzz
Raj
Niyamai machan එළකිරි ජයවේවා!
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය........Saman Prasad ( Black Panther )
bohoma thuhi saho....
Madhura Dilanka
thanks
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
ricadodamien
Thank you Dinidu Brother & Baiscope Team for the Sub, All the best to Baiscope Team.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mama first
thanks