Watch Trailer

The Monkey King (2014) | වඳුරු රජාගේ දෙවි යක්ෂ ගැටුම. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්. ටික කාලෙකට පස්සේ චිත්‍රපටියක් අරගෙන එනවා. මේ චිත්‍රපටි 2014 ජනවාරි වල තමයි මහජන ප්‍රදර්ශනයට පැමිණියේ. මේක දවස් කිහිපයක් ඇවිත් උණත්, මට පොඩි අනතුරක් සිද්ධ වෙච්ච නිසා දවස් දෙකක් විතර පරක්කු උණා. මේ චිත්‍රපටිය චීන භාෂාවෙන් තියෙන එකක්. “Xi you ji: Da nao tian gong” තමයි මේ චිත්‍රපටියේ චීන…

The Monkey King 2014හොඳයි එහෙනම්. ටික කාලෙකට පස්සේ චිත්‍රපටියක් අරගෙන එනවා. මේ චිත්‍රපටි 2014 ජනවාරි වල තමයි මහජන ප්‍රදර්ශනයට පැමිණියේ. මේක දවස් කිහිපයක් ඇවිත් උණත්, මට පොඩි අනතුරක් සිද්ධ වෙච්ච නිසා දවස් දෙකක් විතර පරක්කු උණා. මේ චිත්‍රපටිය චීන භාෂාවෙන් තියෙන එකක්. “Xi you ji: Da nao tian gong” තමයි මේ චිත්‍රපටියේ චීන නම වෙන්නේ. ඒත් ඉතිං ඉංග්‍රීසි නම විදිහට The Monkey King කියලා තමයි යොදාගන්නේ.

මතක ඇතිනේ IP MAN කතා මාලාවන් ටික. ඒකේ IP MAN ට පණ පෙව්වේ ඩොනී යෙන්නේ. මේ කතාවෙත් වානරයාට එහෙමත් නැත්නම් වඳුරු රජාට එහෙමත් නැත්නම් සුන් වූකොන්ග්ට පණ පොවන්නේ මේ ඩොනී යෙන්. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ Wu Change කියන ලේඛකයාගේ Journey To the West කියන ග්‍රන්ථයයි. ඒවගේම මේ චීන ඉතිහාස කතාවක් කියලත් කියවෙනවා. චිත්‍රපටිය ගැන මහජනතාව දැනුවත් කරපුවාම Jet Li සහ Donnie Yen කියන නළුවෝ දෙන්න ගැනම ඇහැ යොමුවෙලා තියෙනවා. IMDb වල මේ වෙද්දි හොඳම චිත්‍රපටි 5000 අතර මේ චිත්‍රපටිය තියෙනවා.

කතාව ටිකක් කිව්වොත්, යක්ෂයින් සහ දෙවියන් අතර ගැටුමක් ඇතිවෙනවා. මේ ගැටුම හේතුවෙන් දිව්‍ය ලෝකය සහමුලින්ම විනාශ වෙනවා. දිව්‍ය ලෝකයේ ඉන්න නූනා කියන දෙවඟන තමන්ව දියමන්ති බවට හරවලා දිව්‍ය ලෝකය තිබුණ ආකාරයටම නැවත සකසනවා. නමුත් එක දියමන්තියක් මඟින් වානරයෙක් උපත ලබනවා. මේ වානරයාට දිව්‍යමය වගේම යක්ෂයන්ගේ බලයත් තියෙනවා. ඉතින් කෙසේ හෝ යක්ෂයන්ට අවශ්‍ය වෙනවා දිව්‍ය ලෝකයට නැවත පහර දීලා බලය අයිති කරගන්න. නමුත් යක්ෂයින්ට දිව්‍ය ලෝකෙට ඇතුළු වෙන්න බැහැ. ඒ දිව්‍ය ලෝකයට ඇතුළු වෙන්න තියෙන වාහල්කඩෙන් අර නූනා දෙවඟනගේ දියමන්ති වලින් ආරක්ෂා කරලයි තියෙන්නේ. ඒ යක්ෂයෙක් ඒ අසලට හෝ පැමිණියහොත් විනාශ කරලා දාන්න. ඉතින් මේකට යක්ෂයින්ට සිද්ධ වෙනවා මේ වානරයාව යොදාගන්න. ඉතින් ඔය අතරතුර ඔය කිසිම දෙයක් නොදන්න මේ වානරයා දෙවියන් හා එක්ව ඔවුන්ගේ ශිල්පයින් පවා ඉගෙනගන්නවා. ඉතින්… යක්ෂයින් වානරයා පාවිච්චි කරලා දිව්‍ය ලෝකයට ඇතුළු වෙයිද, වානරයාට මොනව වෙයිද, දෙවියෝ මොනව කරයිද, අනං මනං සේරටම චිත්‍රපටිය බලන්න වෙයි.

තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

The Monkey King (2014) on IMDb

 

 

7,135 downloadsDownload The-Monkey-King-2014.zip96 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චලිදු දේශාන්

Subtitles

7,135 downloadsDownload Subtitles96 KB

76 comments

  1. චතුර මදුසංක

    elaz gatta..ehenam

  2. Aditha Praween

    niyamai ayye
    niyama wadak
    bohoma sthuthi upasirasiyata
    :D

  3. Tharanga

    thanks

  4. Yasantha

    Niyama film ekak wage.Bohoma sthuthi saho!!

  5. සුරංජීව

    ඔයාලට මතක ද 90 දශකයේ මුල් බාගයේ ජාතික රූපවාහිණියේ ගියා වානර රජ කියලා කාටුන් එකක් මම පොඩි කාලේ හරි ආසාවෙන් බැලුව මේ ඒකේ නව නිෂ්පාදනය වෙන්න ඇති

  6. bee

    patta tnx

  7. Charith Abishek

    Thanx machan.. Ela film 1k wage..
    Machan ikmanata NEED FOR SPEED movie 1 deepanko....
    Please bn....

  8. හර්ෂ ලහිරු

    අප්පා... සුප්පා පාරක්නේ :-) මේකේ ඉන්න වානරයා නේද The Forbidden Kingdom (2008) එකේත් ඉන්නේ
    ඒකෙ ජෙට්ලීනේ වානරයට ඉන්නේ :P :P
    බොහොම ස්තුතියි කිනා :D :D ජය

  9. jack

    නියමයි මචෝ.
    Donnie Yen ඉන්නවා කියන්නේ අනිවා බලනවා.
    බොහෝම ස්තුතියි.

  10. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  11. Nilanka

    Donnie Yen ඉන්නවා කියන්නේ අනිවා බලනවා.
    ගොඩක් ස්තුතියි සිංහල සබ් එකට. ජය වේවා සහෝ!!!

  12. Sisira Hegoda

    Thanks.

  13. Thakshila

    Ithin kohomada gahanu devi kenekuta yaksha vanara kenek ipadenne?
    Mokak hari horayak thiyenawa ne?

  14. chamara

    niyamai godak hodai age karanawa

  15. Global

    Mama Balaporoththuwenma Hitiya Movie Ekak. subwalata Godak Pin. Mama meke chitrakatha potha balala thiyenawa 20 parakata vadiya.

  16. PK

    මේක 80 ගණණ්වල අපි ආසාවෙන් බලපු ටී.වී. සීරිස් එකක්. හරියට නයිට්රයිඩර්, සික්ස් මිලියන් ඩොලර් මෑන් වගේ.

  17. lakshan

    Thnks sahoo bana gaman hitiye thnks sub ekata

  18. Kulanjana Maduranga

    super film ekak wage..onna mmth gatta.subata thanks KINA saho.digatama sub denn.jaya wewa.

  19. සචිත උදාර

    Donnie yen ඉන්න ෆිල්ම් අපි අතහරිනවද... සුපිරි සහෝ. බොහොම ස්තූතියි.

  20. thiliya

    sthuthi saho,obata jaya

  21. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  22. me

    Thanks

  23. Supun Udayanga

    Pattta film 1k wage. onna ehenam banawa. Thanks saho...

  24. zeva

    tnx wewa machoooo..onnaa gatta filam 1kaa

  25. danushka

    thanks machan,,,,

  26. Darshana

    Super...
    Thanks sub ekata

  27. Lakmal

    පට්ට මචං thanks සහෝ

  28. Emi

    Thank you so much

  29. Roshan

    Thanx...

  30. Nuwan Tharaka (Reno)

    Thanks...machan...sub eka denakm balagena hitiye

  31. නලින්

    ස්තුතියි කිනා ජය වේවා!

  32. ashoka

    niyamai machan.nikamma movie balanawata wada therumath ekka balanda puluwan sinhala sub dunnama.niyama wedak .

  33. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පට්ට කතාවක්නේ ගෙනත් තියෙන්නේ, ජයවේවා.

  34. nishshanka ruwan

    thanx :)

  35. Madusanka

    elama thamayi......godaaaaaaaaaaa.....k thanks.

  36. Sanjaya

    Patta Film aka.Thanks saho....

  37. dinidu madushanka

    ela ela saho jaya wewa

  38. Dilshan

    ela superb

  39. mudiya / මුදියා

    නියම එකක්නෙ.
    ඔන්න එකෙන්ම බාන්න දැම්ම.
    නියමයි කිනෝ කාලෙකට පස්සෙ වැඩ අල්ලපු එකනම්.
    ඉක්මනට සුව වෙන්න පතනව.
    ජයවේවා.බොහෝ.................................................................................................ම ස්තූතියි...!

  40. indika

    thnq :)

  41. Thor

    700 MB (BR) Copy eke quality eka nam poddak madi wage... KM player eken play karaddi stuck wenawa. :( mage player eke awlakda ?

  42. Raj

    කිනා නියමයි මචන්, පට්ට TanQ මචන්

  43. Charith

    Thanks Macho...

  44. Shan Vimukthi

    පට්ට

  45. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  46. Saman Prasad ( Black Panther )

    Monkey King apa wetha gena King Shanta mage hada piri pranamaya... :D :D

  47. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ......... ජයවේවා.........

  48. nilanga

    tanks aiya

  49. Emi

    Thank you

  50. silent $

    Onna gathta........Niyamay............Thanx kiwa...........

Load more comments