Watch Trailer

Rob-B-Hood (2006) | පැහැර ගැනීම. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියලු දෙනාටම. මීට ඉස්සර මම ඉදල හිටලා කමෙන්ට් එකක් දැම්මට කවදාවත් සබ් දාන්න හිතුවේ නැහැ. ඒත් මට පොඩි විවේකයක් හම්බවෙච්ච හින්දා චිත්‍රපටි 3කට සබ් දාන්න රොයිලි සහෝගෙන් ඉල්ල ගත්තා. තුන් වෙනියට සබ් දාපු චිත්‍රපටිය ඉස්සෙල්ලම දෙන්න වෙලා තියෙනවා. අනිත් දෙකට හොද කොපි ඇවිත් නැති හින්දා එවා පසුවට තිය…

rob-b-hood

ආයුබෝවන් සියලු දෙනාටම. මීට ඉස්සර මම ඉදල හිටලා කමෙන්ට් එකක් දැම්මට කවදාවත් සබ් දාන්න හිතුවේ නැහැ. ඒත් මට පොඩි විවේකයක් හම්බවෙච්ච හින්දා චිත්‍රපටි 3කට සබ් දාන්න රොයිලි සහෝගෙන් ඉල්ල ගත්තා. තුන් වෙනියට සබ් දාපු චිත්‍රපටිය ඉස්සෙල්ලම දෙන්න වෙලා තියෙනවා. අනිත් දෙකට හොද කොපි ඇවිත් නැති හින්දා එවා පසුවට තියනවා.

මේක මම හුගක් ආස නළුවෙක්ගේ, ඒකියන්නේ ජැකී චෑන්ගේ 2006 ආපු ෆිල්ම් එකක්. බලන්න වටින චිතුපටියක් කියලා හිතපු හින්දා සබ් දාන්න හිතුවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Benny Chan. එයා තමයි ජැකි චෑන්ගේ ජනප්‍රිය චිත්‍රපටි Who Am I , New Police Story වගේ ඒවා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටිය IMDB රේටින් 6.7ක් අරන් තියෙනවා.

කතාව ගැන කියනවානම් හොරු තුන්දෙනකුට අකමැත්තෙන් දරුවෙක්ව පැහැර ගන්න වෙනවා. ඒ වටා ගෙතුන කතාවක් තමයි මේක. ලස්සන හින්දි චිත්‍රපටි කතාවක් වගේ තමයි කතාව.හුග දෙනෙක් බලලා ඇති. ඒත් සිංහල සබ් එක්ක බලන්න කියලා ආරධනා කරනවා. සියලු දෙනාට ජය.

Robin-B-Hood (2006) on IMDb

 

 

630 MB කොපිය මෙතනින් බාගන්න

5bb00974e089bbe806d7c6f435e70168d52f5702 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,736 downloadsDownload Rob-B-Hood.2006.baiscopelk.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

1,736 downloadsDownload Subtitles48 KB

38 comments

  1. dushman

    thnks machn

  2. Raj

    Good film. Thanks machan.

  3. හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි :D :D ජය

  4. jack

    පට්ට මචෝ...
    දිගටම සබ් දෙන්න...

  5. වලාකුළ

    Thanks bro

  6. Kulanjana Maduranga

    ANJANA saho baiscope 1ta dapu 1st sub1ka neda....ehenm issellama mm suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne sub dena 1ka digatama krn yn haki wewa kyla thamai.... Thanks bro.jayen jaya…………

  7. Anjana Krishaja

    කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. අඩුපාඩු තියෙනවානම් කියන්න හදාගන්න. 4වෙනි එකේ ඉදලා හදාගන්නම්. දැනට තුනක් සබ් දාලා තියෙන හින්දා ඒවා හදන්න බැහැ.

  8. dinidu madushanka

    thanks brp

  9. Global

    Thanks Bro..Good Luck With Baiscop..!

  10. dkay

    thanks saho,jackie chan mahaththayage fillm hoya hoya hitiye

  11. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  12. ප්‍රදිප්

    ගොඩක් ස්තුතියි යාලුවා සබ් එකට, දිගටම සබ් කරමු. ජය……………………

  13. Chami

    Thank you very much dear...

  14. danushka

    thanks machan...

  15. w a thilak

    මමත් තීරණයකලා බාගෙනම බලන්න.

  16. yasuri

    sha niyamai

  17. bee

    patta ela tnx

  18. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  19. Isu

    Palaweni sabata suba pathum!!!
    Digatama baiscope ekka idala hoda movie walta sub denna.
    M me film eka balla thiyenwa supiri...
    Sathiyakata ekakwath denna blanna. ;-)

    1. Isu

      Hdatama sub dann Royly aiyyagen upades ganna.....
      :-) :-)

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්. අනිත් දෙකත් ඉක්මනට දෙයි කියල හිතනවා, ජයවේවා.

  21. sudu putha

    pattai machan...thanks hode

  22. Sanjaya

    Thanks Saho.... Me wage film nam Kochchara Beluwat apa wenne na.

  23. Nelson Rodrigo

    Good post Friend, Thanks!

  24. indika

    thnq :)

  25. oshada

    ELA brooo

  26. “චූටී මල්ලි”

    කලින් බැලුවා
    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  27. mr.ඒලියන්.

    සිංහල සබ් දුන්නට ගොඩාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාක් ස්තූතිය් මචං............................................................................!!! නියම වැඩක්............!!!

  28. Thilina

    බොහොම ස්තූතී...

  29. Madhura Dilanka

    thanks mcn

  30. Menu

    Thank you :)

  31. නලින්

    ස්තුතියි අංජන සහෝ

    ජය වේවා!

  32. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  33. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  34. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  35. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා..!

  36. kavindu

    subitles eka br update krnna puluwanda

  37. Chaminda Lakruwan

    Blurry එකට අප්ඩේට් කරන්න සබ් එක