Watch Trailer

Guardians of the Night AKA Nochnye strazhi (2016) Sinhala Subtitles | අදූරේ කුමරිය [සිංහල උපසිරසි සමඟ]

සාෂා: එතකොට කවුද ඒ ඊයෙ ආපු අය? ඊගෝර්: ඒ ලේ පිසාචයො. සාෂා: උන් නිකන් වැම්පයර්ල වාගෙද? ඊගෝර්: වැම්පයර්ල ඉන්නෙ චිත්‍රපටිවලනෙ. මෙයාල ලේ පිසාචයො. කොහොමද කට්ටියටම සුබ දවසක්.ඔව් ඔව් මේක ඔය උඩ කීව වගේ ලේ පිසාචයො ගැන ෆිලුමක් තමා. වැම්පයර් චිත්‍රපටිවලට කැමති අයටනම් ඉතින් සුපිරිම ෆිලුමක්.එයාලට විතරක්ම නෙමේ හො…

සාෂා: එතකොට කවුද ඒ ඊයෙ ආපු අය?
ඊගෝර්: ඒ ලේ පිසාචයො.
සාෂා: උන් නිකන් වැම්පයර්ල වාගෙද?
ඊගෝර්: වැම්පයර්ල ඉන්නෙ චිත්‍රපටිවලනෙ.
මෙයාල ලේ පිසාචයො.

කොහොමද කට්ටියටම සුබ දවසක්.ඔව් ඔව් මේක ඔය උඩ කීව වගේ ලේ පිසාචයො ගැන ෆිලුමක් තමා. වැම්පයර් චිත්‍රපටිවලට කැමති අයටනම් ඉතින් සුපිරිම ෆිලුමක්.එයාලට විතරක්ම නෙමේ හොදේ. කට්ටියටම බලන්න හිතෙන ජාතියෙ නියමම එකක්. මේක රුසියන් සලරුවක්. 2016 අගෝස්තු මාසෙ තමා මේක නිකුත් වෙලා තියෙන්නෙ. Action, Fantasy, Thriller කාන්ඩ යටතෙ තමා මේක වර්ග කරල තියෙන්නෙ. හැබැයි මොකදනම් දන්නෙ නෑ IMDb අගයනම් 4.3/10 යි ලැබිල තියෙන්නෙ. පැය එකයි විනාඩි 38 පුරා දිවෙන මේ සලරුව හොද කුතුහලයකින් බලාගෙන ඉන්න පුලුවන්.

කතාව ගැන කියනවනම් පාෂා කියන්නෙ අම්මත් එක්ක ජීවත් වෙන නිකන්ම කුරියර් කොල්ලෙක්. මොස්කව්වල තමා මෙයා ජීවත් වෙන්නෙ. මෙයාට හැමදාම එකම හීනයක් ආයෙ ආයෙ පේනව. මෙයත් වැඩියෙම ගනන් ගන්නෙ නෑ ඒක. දවසක් මෙයාට මොස්කව්වල තියන හොටෙල් එකකට යන්න වෙනව බාරදීමක් කරන්න. ගිහිල්ල ඒ බාරදීම කරද්දි කෙල්ලෙක් අවිල්ල කාමරයක් ඉල්ලනව. මේ කෙල්ලගෙ කටහඩ අහද්දි මෙයාට මතක් වෙනව මෙයාම නේද මගෙ හීනවල හිටියෙත් කියල. මේ වෙලාවෙ ප්‍රවෘත්තිවල යනව ඩනා ලෝකිස් කියන ප්‍රසිද්ධ ගායිකාවගෙ ප්‍රසන්ගයක් නවත්තල දාල කියල.පාෂා දැන ගන්නව මේ ඩනා ලෝකිස් තමා කියල. ඉතින් කෙල්ල කාමරේට ගියාට පස්සෙ පාෂා කොහොම හරි මේ කෙල්ලගෙ කාමරේ අන්කෙ ඉල්ල ගන්නව රිසෙප්ශන් එකේ කෙනාගෙන්. පාෂා ඩනා ලෝකිස් කියන නම කියල අත්සනක් ගන්න ඕනෙ කියල තමා කාමරේ අන්කෙ ඉල්ල ගන්නෙ. රිසෙප්ශන් එකේ කෙනා ඩනා ලොකිස් නම සර්ච් කරල බලද්දි “ඩනා ලොකිස් අතුරුදහන්. තොරතුරක් දෙන කෙනෙකුට ත්‍යාග” කියල දාල තියනව දකිනව. මෙයත් ඉතින් කෝල් එකක් දෙනව. පාෂා ගිහිල්ල ඩනාට විස්තරේ කියනව එයාගෙ හීන වල එයා ඉන්න කතාව. මෙන්න එනව ඒක කිය කිය ඉද්දි අමුතු දෙන්නෙක්. මොකද්ද මේ දෙන්නගෙ අමුත්ත කියලත් බලන්නකො.මෙයාල එන්නෙ ඩනාව පැහැර ගන්න. ඒකෙත් ලොකු කතාවක් තියනව. කොහොම හරි මෙතන පාෂත් හිටිය හින්ද මෙයාටත් හොදට කන්න වෙනව. කොහොම හරි ගුටි කාගෙන ඩනාවත් එක්කගෙන එලියට එනව. එලිය කීවට මෙතන සෑහෙන උඩ තියන තට්ටුවක එලිය.මේ දෙන්න පස්සෙන් එක්කෙනෙක් එලවගෙන එනව. එලියට ආපු ගමන් දොර වහල දැම්මත් අර පස්සෙන් ආපු කෙනා දොර කඩාගෙන එනව. මම කීවනෙ අමුතුයි කියල.දොර කැඩෙද්දි පාෂා විසිවෙලා ගිහිල්ල මේසයක් උඩට වටෙනව. අර පන්නගෙන ආපු කෙනත් මේසෙ උඩට පනිනව.එතකොටම පාෂා මේසෙ හරවන එකෙන් අර මිනිහගෙ ඇගේ මේස කකුලක් ඇනිල ඒ මිනිහ මැරෙනව. මැරෙනව කීවට ඒක අමුතුම විදියට වෙන්නෙ.කට්ටිය දන්නවනෙ ලීත් එක්ක තියන සම්බන්ධෙ. පාෂත් දැන් හොල්මන් වෙලා ඉන්නෙ.ඩනා හිතනව පාෂා තමා එයාව අරක්ශා කරන්න ආපු කෙනා කියල. පාශටත් අඩගහනව එයත් එක්ක යන්න. පාෂා එන්නෙ නෑ ඒ උනාට. ඊට පස්සෙ මාව හොයාගන්න කියල ඩනා අර තට්ටුවෙන් පනිනව.එතකොටම මෙතෙන්ට එනව මේ ගැන විමර්ශනය කරන ඒකකයත්.එයාල පාෂව එයාලගෙ තැනට එක්ක යනව. මෙහෙම එක්ක ගිහිල්ල පාෂට මෙයාල මොනා කරයිද? එතකොට කවුද මේ අත්තටම ඩනා කියන්නෙ? ඇයි ඩනා පස්සෙ අමුතු කට්ටියක් පන්නන්නෙ? ඒ වාගෙම පාෂට අමුතු හැකියාවකුත් තියනව කියල පස්සෙ දැන ගන්නව. එහෙනම් කස්ටිය බලන්නකෝ.අමතක කරන් නැතුව කොමෙන්ට් එකකුත් දාගෙනම යන්න එහෙනම්. එහෙනම් කට්ටියටම සුබ දවසක්!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,525 downloadsDownload Guardians-of-the-Night-AKA-Nochnye-strazhi-2016.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/DeshanCHathuranga-e1483486185437.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-01-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දේශාන් චතුරංග

Subtitles

4,525 downloadsDownload Subtitles29 KB

25 comments

  1. sahanhj

    torrent link please

    1. krishanthakumara

      link eka nadda bro

  2. jstar

    nice brother thanks a lot more

  3. pubudu prasanna

    baiscopedownloads 1න් ෆිල්ම් බාන්න බැරි මොකෝ? ඊයෙ ඉඳන්?

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. sashan

    meka thama dala nene

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජ්යම වේවා...!!

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  9. gihan perera

    Wow superb.bro...well done...god bless you and keep continue it...

  10. lucky1987

    baiscopedownloads site eka wada nane

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaa

  14. ranga11112

    Thanks aaho.....

  15. Niluka

    elzzzzzzzzzzzzzzzz

  16. TharakaWAS

    Subata Thanks bro...!!!!

  17. SanjulaJeter

    thanks

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. malith

    Ela ela

  21. AsithaDilruwan

    Ela saho thanks

  22. tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජයවෙිවා

  23. hasitha_gayan

    thank you saho.....

  24. Rukshan37

    ELa ela