Watch Trailer

Compulsion AKA Sadie (2016) Sinhala Subtitles | බලහත්කාරය.. [සිංහල උපසිරසි සමඟ] (18+)

ඉතිං යාළුවනේ මේ මාසෙ පස්වෙනි උපසියත් අරගෙන ආවා. මේක මට යාළුවෙකුගෙන් හම්බවුණු එකක්. මේකට සබ් එක හොයලා බලද්දි තිබුණෙ නැති හින්දා කරන්න ගත්තා. මේක කලින් කරපුවාට වඩා වෙනස් එකක්. ඒ මේක වැඩිහිටියන්ට පමණයි එකක්. මේකෙ අන්තර්ගත වෙලා තියෙන කතාව ටිකක් අමුතු එකක්. කෙටියෙන් කියනවනම්, සැඩී කියන්නෙ සාර්ථක නවකථා ක…

ඉතිං යාළුවනේ මේ මාසෙ පස්වෙනි උපසියත් අරගෙන ආවා. මේක මට යාළුවෙකුගෙන් හම්බවුණු එකක්. මේකට සබ් එක හොයලා බලද්දි තිබුණෙ නැති හින්දා කරන්න ගත්තා. මේක කලින් කරපුවාට වඩා වෙනස් එකක්. ඒ මේක වැඩිහිටියන්ට පමණයි එකක්. මේකෙ අන්තර්ගත වෙලා තියෙන කතාව ටිකක් අමුතු එකක්. කෙටියෙන් කියනවනම්,

සැඩී කියන්නෙ සාර්ථක නවකථා කාරියක්, මෙයාගෙ කතා erotic ඒ කියන්නෙ, රාගය පැත්තට බරයි. ඉතිං මෙයා මේ වෙද්දි ඉන්නෙ එයාගෙ අළුත් පොත වෙනුවෙන් reading tour හෙවත් පොත ගැන දේශන පවත්වමින් යුරෝපය පුරා චාරිකාවක යෙදෙන ගමන්. ඒ අතරෙදි තියරි හෙවත් එයාගෙ පෙම්වතා එක්ක මත ගැටුමක් ඇති වෙනවා. ඒ හේතුවෙන් අත්භූත ලෙස මතුවෙන එයාගෙ ex හෙවත් හිටපු පෙම්වතා වන ඇලෙක්ස් සහ ඔහුගෙ යෙහෙළියක් වන ෆ්‍රැන්සෙස්කා නම් නර්ථන ශිල්පිණිය සමඟ ඇලෙක්ස්ගේ ව්‍යාපාර සඟයෙකුගේ යැයි පවසන ඉතාලියේ ගම්බදව පිහිටා ඇති විශාල මාලිගයකට සති අන්තය ගත කිරීම සඳහා පිටත් වෙනවා. එහිදී ඔහු සැඩීට අවස්තාවක් දෙනවා එහෙ ඉන්නවාද නැත්නම් පිටවී යනවාදැයි තීරණය කිරීමට. මේ ගම යටින් උමං මාර්ග පද්ධතියක් දිවෙනවා. සමහර ගම්මු විශ්වාස කරන්නේ ඒවා අපායේ දොරටු වෙතට යොමු වෙනවා කියලයි.ඉතිං ඊටපස්සෙ මොනවා වෙයිද? ඇලෙක්ස් සැඩීගෙන් වෙන්වෙලා තියෙන්නෙ ඇයි? ගම්මු බයවෙලා ඉන්න මේ මාලිගාවෙ අයිතිය තියෙන්නෙ කාටද? ඔහු ඇයව එහෙට එක්කරගෙන යන්නේ ඇයි කියන කාරණා දැනගන්න කතාව බලන්නම වෙනවා.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Craig Goodwill විසින්, කතාව ලියලා තියෙන්නෙ Brian Clark විසින්. මෙහි රංගනයෙන් Analeigh Tipton, Jakob Cedergren, Marta Gastini, Valentin Merlet යන ශිල්පීන් දායක වෙනවා. මෙය විනාඩි 84ක ධාවන කාලයකින් යුක්තයි. එතකොට Drama, Fantasy, Horror, Romance සහ Thriller යන ඛාණ්ඩ වලට වර්ගීකරණය වෙලා තියනවා. 2016 ලෙස වර්ශය යොදා තිබුණත් මේක ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ 2018 පෙබරවාරි 23 වන දිනයි. ඉතාලියේ සහ ඇමරිකාවෙ රූගතකර ඇති මෙහි අලංකාර දර්ශන ඇතුලත් වෙලා තියනවා. ඔයාලා මේක බානවානම් හොඳට බලන්න. මොකද මේ නමින්ම කෙටි චිත්‍රපටි, වෙනත් චිත්‍රපටි වගයක් තියෙන නිසා. ඒ හින්දා හොඳට බලලා ගන්න.

වැඩිපුර මොකුත් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. හැමදාම වගේ මේවා බලන, ප්‍රතිචාර දක්වන හැමෝටම ස්තුතිවන්ත වෙන අතර රිප්ලයි කරන්න නොහැකි වීම ගැන සමාව ඉල්ලනවා. මේවගෙන් ඔබලා ලබන සතුට තමයි අපේ වත්කම. ඉතිං හැමදාම අපත් එක්ක රැඳෙන්න කියල ඉල්ලා සිටිනවා .

එහෙනම් තවත් උපසිරසියකින් නැවත හමුවෙනතුරු ගිහින් එන්නම්.

ඔබට ජය…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

5,302 downloadsDownload Compulsion-AKA-Sadie-2016.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,302 downloadsDownload Subtitles18 KB

30 comments

  1. GTRZ

    Film eka hodai wage... Ehenam donwload wenna damma.
    Thanks mchan sub ekata. Jaya....

  2. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  3. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජ්යම වේවා...!!

  4. Amalka Himeshan

    Thanks sub ekata

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Thushara Dammika Gallage

    thanks saho ela

  8. දිලා

    BIscope download එකට යන්න බැහැනේ

  9. ranga11112

    Thank you saho....

  10. Kulanjana Maduranga

    niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. [email protected]

    මේ උත්සාහයට ගොඩාක් ස්තූතියි.....

  12. jstar

    excellent work bro thanks a lot

  13. tharidu sagara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජය වේවා…!!

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  15. Shamini Fernando

    බොහොමත්ම ස්තුතියි

  16. Kuku8888

    අනේ පුතෝ මේ වගේ තව Films ටිකක් හොයල දාපන්.. මේ Film එක පට්ට..(Y) වෙන Films තියනවනං Recommend කරපං..(Y)

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  18. Rishin Anjula Maldeniya

    waaaa niyamai. thank you sub ekata

  19. priyanthapremarathna

    මේ සබ් එක එනකම් බලාන හිටියේ ෆිල්ම් එක බැලුවට තේරෙන්නෙ නර සීන් එක
    ස්තුතියි සබ් එකට

  20. hiruni

    Thankzzzz

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Suranjan

    Thanks machan.......jayawewa.......!

  23. Dewadithya

    Thanks

  24. malith

    Ela ela

  25. Dilshan Thilakarathne

    Thnx

  26. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    ෴ජයවේවා෴

  27. AsithaDilruwan

    Ela saho thanks

  28. Deepal sanuka

    Ela bn thanks

  29. hasitha_gayan

    Thank you machan.......

  30. Rukshan37

    Ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.