හැමදෙනාටම තෙරුවන් සරණයි ! ඉතිං යාළුවනේ මම හිතනව ඔයාල හැමෝම හොඳින් ඉන්නව ඇති කියල. හැමෝටම ලෙඩක් දුකක් කරදරයක් නැතුව ලස්සනට ඉන්න ලැබේවා කියල අපි හැමෝම එක්ක එකතු වෙලා ප්‍රාර්ථනා කරමු. කොහොම හරි යළුවනේ මම දන්නව හැමෝම කාර්ය බහුලයි කියන්න. ඒ වගේ වෙලාවක මං මේ හදන්නෙ ඔයාලව අතීතයට එක්කගෙන යන්න. එහෙම කියද්දි…

Under Siege 2 Dark Territory 1995

හැමදෙනාටම තෙරුවන් සරණයි ! ඉතිං යාළුවනේ මම හිතනව ඔයාල හැමෝම හොඳින් ඉන්නව ඇති කියල. හැමෝටම ලෙඩක් දුකක් කරදරයක් නැතුව ලස්සනට ඉන්න ලැබේවා කියල අපි හැමෝම එක්ක එකතු වෙලා ප්‍රාර්ථනා කරමු. කොහොම හරි යළුවනේ මම දන්නව හැමෝම කාර්ය බහුලයි කියන්න. ඒ වගේ වෙලාවක මං මේ හදන්නෙ ඔයාලව අතීතයට එක්කගෙන යන්න. එහෙම කියද්දි අපේ අයියල මල්ලිලාට තරහ යයිද දන්නෙත් නෑ. මොකද ගොඩක් වෙලාවට හැමෝම කැමති අළුත් ෆිල්ම් බලන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනෙ, සබ් එකේ අවුලක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනව. ෆිල්ම් එක ගැන විස්තරයක් කිවුවොත් මේ ෆිල්ම් එක සවුත්තු ෆිල්ම් එකක් නෙමෙයි. Steven Seagal ගෙ මේ ෆිල්ම් එක නිදහස් වුණේ 1995. ෆිල්ම් එක පරණ වුණාට මේ ෆිල්ම් එකේ සිද්ධිය අවුලක් නැතුව බලන්න පුළුවන්.

ෆිල්ම් එක ගැන වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ. කෙටියෙන් කිව්වොත් මෙහෙම, මේ ෆිල්ම් එකේ හැටියට කේසි රයිබැක් කියන්නෙ , මෙයා නාවික හමුදාවෙ උසස් නිලධාරියෙක්. ඉතිං මෙයා ඔහුගේ සහෝදරයෙකුගෙ දුවක් සමඟ කැලිෆෝනියාවට දුම්රියෙන් යන්න පිටත් වෙනව. ඔහුගෙ සහෝදරයාගෙම අවමඟුලකට. මේ දුම්රිය යන අතර තුරේ මංකොල්ල කාරයෝ වගයක් මේ දුම්රිය පැහැර ගන්නව. මේ දුම්රියේ සාමාන්‍ය ජනතාව ගොඩක් ඉන්නව. මේ සිවිල් ජනතාව අතර ඔහුගෙ සහෝදරයාගෙ දුවත් ඉන්නව. ඉතිං මේ කේසි මංකොල්ල කාරයන්ට විරුද්ධව දාන දිග විස්තරයක් මේ ෆිල්ම් එකේ තියෙනව. එහෙම නම් යාළුවනේ ෆිල්ම් එක ගැන විස්තර කෙරුව ඇති වගේ. වෙන දෙයක් වෙන්න අපි ෆිල්ම් එක බලමු. ඒ වගේම යාළුවනේ යන්න කළින් අපි හැමෝම එකතු වෙලා දෙයක් මතක් කරමු. මේ ලෝකයේ ජීවත් වෙන හැමෝටම ලෙඩක් දුකක් නැතුව ලස්සනට ඉන්න ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු !

සුසුඛං වත ජිවාම – ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු – විහාරාම අනාතුරා !

කෙලෙස් වලින් ආතුරව
ලෙඩව ජීවත්වන මිනිසුන් අතරෙහි
අපි කෙලෙස් වලින් අනාතුරව ලෙඩ නොවී
ඒකාන්තයෙන්ම ඉතා සුවසේ ජීවත් වෙමු.
අපි ආතුර වූ මිනිසුන් මැද අනාතුරව වෙසෙමු !

Under Siege 2: Dark Territory (1995) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

38609AC816C0FCE4184AF1DE2B98541D2B2DAE0C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

495 downloadsDownload Under-Siege-2-Dark-Territory-1995.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

495 downloadsDownload Subtitles42 KB

16 comments

  1. aa

    txz

  2. Sandun

    tnx saho!!!

  3. නලින් පෙරේරා

    ස්තුතියි දිනුෂ රුක්ෂාන් සහෝ!

    ජය වේවා!

  4. lk

    txzzz lot

  5. Kalum Gunasekara

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  6. Jack

    නියමයි මචො....
    පට්ට ෆිලුමක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  7. thisal

    තැන්ක්ස් බන් අනිව බැමක්

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  9. Kulanjana Maduranga

    niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. අසිත

    මේක පට්ට බලලා තියෙනවා.
    බොහොම පින්.
    ජය වේවා!!!

  11. tharindu

    Thank you very much saho...bohoma pin...!!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Nandana

    Thank U Dinusha.

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. Chamindalakruwan

    Tnz bro sub ekata

  16. Janith Sachintha

    mama meka hoya hoya hitiye thanks bn