ඔන්න අදත් මගෙ තුන් වන සබ් එකෙන් ඔයාලට අලුත් ෆිල්ම් එකක් අරන් ආවා,අද ඔයාලට ගෙනාවේ ලස්සන ආදර කතාවක් වගේම නියම විහිලු කතාවක් මේ කතාව ගැන කියනවා නම් දුක සතුට දෙකම ඔයාලට එකම විදියට දැනෙන කතාවක් වෙයි මේක.මේක මුලින් මුලිත් තේරෙයි විහිලු කතාවක් විතරයි කියලා,,ඒත් අන්තිමට ඔයාලට තේරුම් ගන්න ලොකු කාතාවක් තියෙය…

ඔන්න අදත් මගෙ තුන් වන සබ් එකෙන් ඔයාලට අලුත් ෆිල්ම් එකක් අරන් ආවා,අද ඔයාලට ගෙනාවේ ලස්සන ආදර කතාවක් වගේම නියම විහිලු කතාවක් මේ කතාව ගැන කියනවා නම් දුක සතුට දෙකම ඔයාලට එකම විදියට දැනෙන කතාවක් වෙයි මේක.මේක මුලින් මුලිත් තේරෙයි විහිලු කතාවක් විතරයි කියලා,,ඒත් අන්තිමට ඔයාලට තේරුම් ගන්න ලොකු කාතාවක් තියෙයි…මාත් ඒක ඒ වෙනකල් හිතුවෙ නෑ .බැලුවට පස්සෙ තමා තේරුනේ
චිත්‍රපටයට 5.2/10 IMDb අගයක් ලැබිලා තියෙනවා.ඒ වගේම මේක අයිති වෙන්නෙ Romance/Comedy වර්ගයට, July 6 2017 දින මේ චිත්‍රපටය මහජන් ප්‍රදර්ශනයට එලිදක්වපු මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Ashwani Dhir විසින් , Kartik Aaryan , Kriti Kharbanda , Paresh Rawal , Tanvi Azmi , Sanjay Mishra , Naveen Kaushik රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා .
කතාව ගැන කියනවා නම් අර්යන් වැඩ කරන්නෙ ලන්ඩන් වල ඉතින් එයා දන්නවා එයාගෙ වීසා කල්පැන්න ගමන් එයාව එලවනවා කියලා,ඉතින් එකට තිබ්බ එකම විසදුම හමා ලන්ඩන් වල කෙනෙක් කසාදබදින එක.ඉතින් එහෙම ඉද්දි එයාට අනායව හම්බෙනවා එයත් ඉන්දියාවෙ කෙනෙක් එහෙ පදිංචිවෙලා ඉන්න,හැබැයි එයාට ගෙයක් තිබුනෙ නෑ එයා කලේ කූලී රතයක් එලවපි එක ,මොකද පොඩි කාලෙම එයාගෙ දෙමව්පියො එයාව දාලා ගිහින්. ඉතින් එයා ආර්යන් එක්ක බොරු විවාහයකට කැමති වුනා සල්ලි වලට . ගනුදෙනුව වුනේ මාස හයකින් දික්කසාදය සිද්දකරගන්න එතකොට ආර්යන්ට පුරවැසි භාවය ලැබෙනවා වගේම අනායට ගෙයක් හදාගන්න සල්ලි ලැබෙනවා..ඉතින් මේ කසාදෙ ඇත්ති කියලා රජයට සැක නොහිතන විදියට වැඩ කරන්නත් සිද්ද් වුනා මෙයාලට.හැමෝටම කරදර කාරයෙක් ඉන්නාවා වගේම මෙයාලටත් කරදරකාරයෙක් හිටියා ඒ ලන්ඩන් පොලිස් නිලදාරියෙක් වන පකිස්තාන ජාතික හබීබි ,එයා දැනගත්තා මේක බොරු විවාහයක් කියලා,.ඉතින් එයාට මේක ඔප්පු කරන්න සාක්ෂි හොයාගන්න සිද්දි වුනා..ඉතින් ඒ නිසාම මේ දෙන්නට වෙඩින් එකත් ඇත්ත වගේම කරන්න වුනා අමුත්තො එහෙම ගෙනල්ලා..ඉතින් ඔහොම ඉන්නකොට මෙයාලට නියම අමුත්තො දෙන්නෙක් හම්බෙනවා ඉතින් මේ කතාවෙන් ඔයාලට බලන්න පුලුවන් මේ අමුත්තන් එක්ක මගුල්කාලා පවුල් කන හැටි ..හැබැයි මෙයාලා ලන්ඩන් වලට අමුත්තො නම් නෙමෙයි..ඊට එහා ගිය ලොකු කතාවක් එයාලට තියෙනවා..මම මීට වඩා දෙයක් කියන්නෙ නෑ ඔන්න.ඉතුරු ටික ඔයාලම බලන්නකො.තවත් සබ් එහෙකින් හමුවෙමු එහෙනම්.
හැමෝටම ජයවේවා.!
Due to copyright issues, we do not provide any torrent links.
Guest iin London 2017 Hindi 720p DvDRip x264 AC3 5.1 ESub- Hon3y
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
11,209 downloadsDownload Guest-iin-London-2017.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Prabhashana-Hirushan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂණ හිරුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රභාෂණ හිරුෂාන් (හිරූ)
Subtitles
34 comments
ruwan
C. R. ජයලත්
නියමයි සහෝ ජය වේවා!!!!!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Salinda
Ela bro Pulwan nm Meesaya Murukku 2017 fim ekatath sub denna.
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!shasith sandaruwan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!තිලින චාමර
බොහොම ස්තූතියි,
මේකට සබ දෙනකන් හිටියේnisha
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Anjana
elama saho.....digatama sub demu
jaya veva..................................
;)Kulanjana Maduranga
niayamai…lassana storyak wge...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..sumed
sub ekata thanks.
Jack
නියමයි මචෝ...
කතාව නම් හොදයි වගේ,
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madusara
බොහොම ස්තුතියි...
Ruwan Kasun Madhuranga
Thank you saho.
.Jayen jayama wewa....Rajith Fernando
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!AWNCK
Thanks for the subtitle
Hima Benaragama
උපසිරැසියට බොහෝම ස්තුතියි…
චාරුක ලක්ෂිත
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…කවි
ස්තුති ස්තුති
Eshan
baadshaho ekatath ikmanata sub denna
Udaya Fernando
Thanks bro
Eranda
niyamai...
samanmali
Lafzon Ki Kahani (2016),Half Girlfriend (2017) sub plz..
සෝමපාල
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා… :DWijitha Asanka
Thank you very much for the sub bro.
Amal
Thanks for the Subtitles .....!
Rasitha Illangasinghe
Thanks sub ekata..
Hashanchamara
Ela sub aka
Chathinka Pinipun
සබ් එකට Thanks..London Fields 2018 Movie එකට සබ් එක දෙන්නකෝ ඉක්මනටම...
mindika
Thanks !!!!!!!!
නිමල් දිසානායක
ස්තුතියි ප්‍රභාෂණ.
sahangayantha
Thanks a lot saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela broo, jaya wewa.! thank you sub ekata