Watch Trailer

Oceans Rising (2017) with Sinhala Subtitles | ලෝක විනාශයට එරෙහිව විද්‍යාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මන් ඔයාලට අලුත් ෆිල්ම් එකක් අරන් ආවා. ඇත්තටම මේක මගෙ පලවෙනි ෆිල්ම් එක.ඒ හින්ද වැරදි ඇති. ඒ වගේම මේක විද්‍යාව සම්බන්ද ෆිල්ම් එකක්. ඒ හින්ද සමහර කොටස් මාර අමාරුවකින් හැදුවෙ. සමහර වෙලාවට අතඇරල දාන්නත් නොහිතුනා නොවේ. ඒත් හාහාපුරා කියල කරන පලවෙනි සබ් එක හින්ද කොහොමහරි ඇද්ද. ඇත්තටම මේකට ලොකු IMDB අග…

ඔන්න මන් ඔයාලට අලුත් ෆිල්ම් එකක් අරන් ආවා. ඇත්තටම මේක මගෙ පලවෙනි ෆිල්ම් එක.ඒ හින්ද වැරදි ඇති. ඒ වගේම මේක විද්‍යාව සම්බන්ද ෆිල්ම් එකක්. ඒ හින්ද සමහර කොටස් මාර අමාරුවකින් හැදුවෙ. සමහර වෙලාවට අතඇරල දාන්නත් නොහිතුනා නොවේ. ඒත් හාහාපුරා කියල කරන පලවෙනි සබ් එක හින්ද කොහොමහරි ඇද්ද.

ඇත්තටම මේකට ලොකු IMDB අගයක් නෑ 2.2 වගේ හම්බෙලා තියෙන්නෙ. ඒත් ඇත්තටම ෆිලම් එක හොදද කියල ඔයාලම කියන්නකො.. ඒත් එක්ක මේක Action / Sci-Fi / Thriller කාන්ඩ වලට අයිතිවෙනවා. පැය 1යි විනාඩි 27 ක් දාවන කාලය තියනවා

ඒත් එක්කම මන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. ඇත්තටම මේක විද්‍යාව සම්බන්දයි මුලින්ම මේක පටන්ගන්නෙ සූර්යාගෙ විකිරන මුදාහැරීමක් නිසා ඒක නිසා මුහුද ගොඩ ගැලීම් වගේ දේවල් සිද්දවෙනවා.මේක කල් තියාම එක්කෙනෙක් දැනගත්තත් ඒක ඉදිරිපත් කරන්න කවුරුත් ඉඩ දෙන්නෙ නෑ. පස්සෙ මෙයා තනියෙන් වැඩකරන්ඩ පිටත් වෙනව… එතනින් පස්සෙ කතාව සුපිරියට යනව ඔයාලම බලන්නකො. ආ සබ් එකේ අඩුපාඩු තියනවනම් කියන්න ඊලග සබ් එකේදි හදාගන්න එහෙනම් ඊලග සබ් එකේදි හමුවෙමු ඔක්කොටම ජය.

Oceans Rising (2017) on IMDb

 

 


Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray පිටපත් සඳහා අදාළ වේ.

6,131 downloadsDownload Oceans-Rising-2017.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dineth-Siriwardana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනෙත් සිරිවර්දන (Shadow)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,131 downloadsDownload Subtitles49 KB

35 comments

  1. ashan lankanath

    Thanks .......................good luck ....................

  2. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  3. Praneeth priyadarshana

    Tks bro

  4. Nirodhauthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro

  5. Helili Hemamali

    නියමයි.. තව සබ් දෙන්න.

  6. prabodha

    Congratulations bro. Thank u sub ekata...

  7. Sri Lanka Unawatuna

    Thank you so much :)

  8. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    තවත් වැඩි වැඩියෙන් උපසිරැසි ලබා දෙන්න හැකියාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  9. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Chami

    Thanks You good luck .

  11. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  12. nisha

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  13. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  14. Udara Damith B/K

    පලවෙනි එකට සුබ පතනවා
    මේ වගේ ෆිල්ම් නම් ඉතින් අතහරින්නේ නෑ
    ඔහොම දිගටම යන්
    පුලුවන්නම් වෙලාවක් තියේනම්
    ට්වි කෑල්ලකුත් කරන්ඩ

    1. Shadow

      THz hoda TV S akakuth kiyanda balanda

  15. gihan perera

    Good luck bro..

    1. Shadow

      thz

  16. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! 1වෙනි උපසිරැසියටත් සුබ පැතුම්!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Shadow

      THz

  17. Shadow

    THz for all

  18. Sandun N Wimalasurendra

    දිනිත් මල්ලි ඔවා නම්......... මට නිකමට කිව්වේ නෑනේ.....එල..... පට්ට.... දිගටම කරගෙන යන්න......ජය වේවා....

  19. Harsha Amarasinghe

    Gd luck brh! Keep it up...

  20. Isuru Malaka

    Thanks bro... Keep it up...!!

  21. Dulanga

    Thanks

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. madusara

    බොහොම ස්තුතියි...

  24. randika

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|

  25. randika

    පුලුවන් විදියට The X Files tv series එකට සබ් දාන්න පටන් ගන්න.. සදාකල් වටින කතා වලින් එකක් තමයි..

  26. Ruwan Kasun Madhuranga

    SUB akata thank you.....

  27. eranga

    thx

  28. චාරුක ලක්ෂිත

    ජය…

  29. Eshan chathuranga

    plz පුලුවන් විදියට The X Files tv series එකට සබ් දාන්න පටන් ගන්න..

  30. sisico

    google translator wlinda bn sub eka haduwe......?

  31. Shanukaf49

    Thanks brother

  32. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!