Watch Trailer

Gulaebaghavali (2018) Sinhala Subtitles | අති සුක්ෂම දියමන්ති සැඟවුම…! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා අත්වැල් බැඳන් සිටිනා සියලූම දෙනාට අරුත්බර දිනයක්ම වේවා..! එසේ නම් අදත් මා අඩවිය වෙත පැමිණියේ මෙම වසරේම තිරගතවු අලුත්ම අලුත් Action , Comedy වර්ගීකරණයට අයත් දමිළ චිත්‍රපටයක් සමඟින්..! මෙම චිත්‍රපටය උපසිරැසි ගැන්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳ අප අඩවියේ පාලක වරයෙක් වන සිසිල ප්…

බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා අත්වැල් බැඳන් සිටිනා සියලූම දෙනාට අරුත්බර දිනයක්ම වේවා..! එසේ නම් අදත් මා අඩවිය වෙත පැමිණියේ මෙම වසරේම තිරගතවු අලුත්ම අලුත් Action , Comedy වර්ගීකරණයට අයත්  දමිළ චිත්‍රපටයක් සමඟින්..! මෙම චිත්‍රපටය උපසිරැසි ගැන්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳ අප අඩවියේ පාලක වරයෙක් වන සිසිල ප්‍රසාද් සහොට විශේෂ ස්තුතිය පිරිනමන අතරම මා මෙහි කතා වස්තුව සහා අනෙකුත් තොරතුරු දෙස අවදානය යොමු කර සිටිනවා.

දෙදාස් දහඅට වසරේ ජනවාරි මස දොලොස් වන දින තිරගතවීම ඇරඹු මෙම චිත්‍රපටය සඳහා imdb හි අගය 5.8/10 ම ලැබී තිබෙනවා තවද මෙම චිත්‍රපටය  Kalyaan නම් වු අධ්‍යක්ෂවරයා අතින් රචනය වී අධ්‍යක්ෂනය වූ මෙම සලරුවෙහි රංගනය අප කවුරුත් දන්නා හඳුනන Prabhu Deva හා Hansika Motwani යන දෙපල ප්‍රධාන චරිතයන් නිරූපනය කරන අතර මෙය කිසිම අලසභාවයකින් තොරව ආරම්භක මිනිත්තුවේ සිටම සිනාසීගෙන එක දිගට රසවිඳිය හැකි චිත්‍රපටක් යැයි කිවහොත් නිවැරදියි.! එසේ නම් අපි සලරුවෙහි කතා වස්තුව දෙසට අවදානය යොමු කර සිටිමු. බද්රි කියන්නේ පිළිම සොරකම් කර විකුණන කල්ලියක රැකියාව කරන කෙනෙක් මොවුන් හට කිසියම් පුද්ගලයෙකු යම් ස්ථානය තිබෙනා පුරා විද්‍යා වශයෙන් වුවද වටිනාකමක් ඇති පිළිමයක් සොරකම් කර ලබා දෙන ලෙසට කිවහොත් මොවුන් කෙසේ හො එය සිදු කරනවා. විජි කියන්නේ රාත්‍රී සමාජ ශාලා වල සිට බීමත්ව හෝ සිටින පුද්ගලයින් රවටා ඔවුන්ගේ මුදල් වටිනා බඩුභාහිරාදිය කොල්ල කන තරුණියක් මොවුන් දෙදෙනා දිනක මුණ ගැසෙනවා මුන ගැසී එදිනම තම තමන්ගේ නවාතැන් බලා පිටවනවා නමුත් එදින සිදුවු තවත් එක් සිදුවීමක් නිසා බද්රිට හා විජීට එකට එකතු වී විශාල සොරකමක් කිරීමට සිදුවනවා එසේනම් ඒ මොකද්ද.. ? මොවුන් දෙදෙනා එය කෙසේ සිදු කරයිද..? මොවන් හට තවත් අයවලුන්ද සහයට සිටිනවා ඒ අයගේ සහය කෙසේ ලැබයිද..? මේ ගැටලු සියල්ලටම පිලිතුරු ලබා ගැනීමට නම් චිත්‍රපටය නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා. එසේ නම් තවත් සලරුවක් සමඟින් ඔබහමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා ඔබගෙන් සමුගන්නවා ස්තුතියි..! ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

48 comments

  1. Ranidu

    Supiri filumak saho...
    Sub denakan balan hitye.....
    Puluwani nam vishal, mohanlal act karan 'villain' movie ekath....'Bhaagamathi' tamil filumatath sub demu...2ma supiri paharawal
    Jaya wewa!!!

  2. oshanda

    නියම වෙලාවටම සබ් එක දුන්නා සහෝ..ස්තූතියි ...

  3. ඩොක් අයියා

    ඔන්න මමත් බාගත්තා ඔයාගේ උපරැසිය “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” මල්ලියෝ

    තැන්කු වේවා ජේසු පිහිටයි

  4. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. sasindu mihiran

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  7. Panther

    Thanz saho

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  9. Udara Damith Dissanayaka

    මන්නම් දෙමල ඒවාට
    එච්චර
    මනපාක් නෑ
    කොහොම උනත් බලන අයට සබ් දුන්නට ස්තුතියි

  10. Dayalrw

    Thanks Dear

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. suna

    thanxs saho......

  13. Kasun KT Tharaka

    supiri wadk brooo☝️☝️

  14. madushangamage

    good luck bro......thankes

  15. OshankaNW

    Thanks saho.....

  16. dinusharivishan

    THANK YOU SUB EKATA

  17. Kanchaka

    Thanks bro

  18. Kaveeshanethmal

    Bohoma Pin...

  19. N_R

    thanks.

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. chandana

    bro film eka download karanna link eka nane

  22. SanjulaJeter

    thanks

  23. gayanmagee

    thanks

  24. Nishshanka Ruwan

    ස්තුතියි :)

  25. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  26. ravindu111

    super.tnx

  27. Anu Nithushi

    thanks sub ekata

  28. janith12

    sub eka galpenne nane bro sub eke speed eka vadi

  29. ddalw

    sub eka wada nathooooooooooooooooooo

  30. jhamanjula

    හොද මල්ලි ස්තූතියි.

  31. Ruwan...madu

    12 strong sinhala sub download karanna bae
    ne

  32. Kavinda Athukorala

    12-strong-2018-sinhala-sub eka ganna bane

  33. Meththananda

    Film eka ganne kohomada?

  34. Chalithamanaram

    Ela

  35. shashika laksiri

    thnq sub 1ta

  36. kent parker

    thanks

  37. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  38. solfa

    thanks borooo

  39. wcr

    thank you!

  40. Kingdomd

    Thanks bro sub akata

  41. Shehan putha

    thanks bro

  42. Supun_no

    Thanks bro

  43. IsuruF

    Thnkz bro

  44. LakshanD

    තෑන්ක්ස් බං

  45. Sadun-perera

    Thanks ban

  46. Ravisara Dharmapala

    Supiri film ekk aaa sub eka speed eka podk adu krma ganta ynwa..pattma movie ekk marenkm hina una meeta wda rwtings dendoni mnm kine..

  47. Pubudu@0909

    Brother prabhu devage 2017 film ekak thiyanwa yung mung sung kyla ekata sub eka dennako puluwan nm

  48. සාරංග

    සබට ගොඩක් ස්තූතියි !