මෙම සලරුව 2012 වර්ෂයේදී Sam Fischer විසින් අධ්‍යක්‍ෂණය කර නිකුත් කළ අතර මෙයට IMDb හි 6.1ක අගයක් ලබාගැනීමට සමත්වී ඇති අතර මෙයින් අතීත හා වර්තමාන යුධ බිම යන දෙකම පාදක කරගනිමින් නිර්මාණය කර ඇත. මෙහි James Cromwell විසින් Bud Vogel ලෙසත් Jonathan Bennett විසින් Kyle Vogel ලෙසත්, Emily Fradenburgh විසින…

මෙම සලරුව 2012 වර්ෂයේදී Sam Fischer විසින් අධ්‍යක්‍ෂණය කර නිකුත් කළ අතර මෙයට IMDb හි 6.1ක අගයක් ලබාගැනීමට සමත්වී ඇති අතර මෙයින් අතීත හා වර්තමාන යුධ බිම යන දෙකම පාදක කරගනිමින් නිර්මාණය කර ඇත.
මෙහි James Cromwell විසින් Bud Vogel ලෙසත් Jonathan Bennett විසින් Kyle Vogel ලෙසත්, Emily Fradenburgh විසින් Lieutenant Kelly Tripp ලෙසත් රංගනයෙන් දායක වෙන අතර මෙය Jonathan Bennett හෙවත් Kyle Vogel තරුණ වියට එළඹීමත් සමඟ us හමුදාවට එක්වෙන අතර දිනක් ඇෆ්ගන් යුධ බිමේදී ත්‍රස්තවාදීන් විසින් බැටළු මළකුණකට ඇටවූ බෝම්බයකට හසුවීමෙන් ලබන අමිහිරි කටුක අතදැකීමක් හේතුවෙන් කුඩාකාලයකට රෝහලට ඇතුළු වෙන අතර එහිදී ඹහු දිනක් සිය මිතුරා සමඟ කතාබස් කරමින් සිටින අතරතුර, මොහු සොයා කාන්තාවක් පැමිනෙයි.
ඇයට මොහු ගැන අරුමපුදුම කතාවක් අහන්නට ලැබෙනවා. එනම් විවිධ මිනිසුන් සිය ජීවන ගමනේදී මතකයන් ලෙස විවිධ භාණ්ඩ, සමරු සටහන් එකතු කරණවා. නමුත් Kyle එකතුකරන්නේ උණ්ඩ කොටස්. මේනිසා තමයි ලුතිනන්ට් Kelly Tripp ඔහුව හමුවෙන්න එන්නේ. ඉන්පසු ඇය ඊට හේතුව අහනවා. ඒ ගැන විසතර කරණකොට තමයි Kyle සමඟ සිය ජීවන අතදැකීම් බෙදා හදාගන්නේ.ඔහු කුඩා කාලයේදී සිය සීයා ඉතා දරදඬු පුද්ගලයකුව සිටි බවත්, දිනක් ගොවිපලේ සෙල්ලම් කරමින් සිටිනවිට ට්‍රන්ක් පෙට්ටියක් හමුවෙනවා. එහි ඇති දේවල් පිළිබඳ සීයාගෙන් විමසීමේදී මුලින් බයෙන් බයෙන් තමා අහන්නේ. මුල්වතාවෙම සීයාගේ ගෝරණාඩුවත්, පෙට්ටිය ඇතුලේ ඇති දේ පිළිබඳව කතාකිරීමට ඇති අකමැත්තත් නිසා ඔහුට එල්ලවන අප්‍රසාදය අවසානයේ මැඩපවත්වමින් අතීතය විමසන ආකාරයත්, සිය සීයා තම තරුණ අවධියේදී යුධබිමේ එකතුකළ සමරුසටහන් පළිබඳවත්, ඒ ඒ එකතුකළ සමරු සටහන් වලට ඇති, වෙන වෙනම ඒ හා ගෙතුනු කතාවනුත් , ඔහු විසින් ඇමරිකන් හමුදාවේ දෙවන ලෝකයුධ සමයේ සටන්කරණ ආකාරයත්, සිය සීයාවන Bud Vogel ට මුහුණදෙන්නට වන ගැටළුත්, සතුරාගේ වුවද ඉතා සංවේදී අවස්ථාවන් වලදී කටයුතු කල ආකාරයත් මෙම සලරුවෙන් විස්තර වේ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Hiran-Senanayaka-e1520270875676.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් සේනානායක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
13 comments
Udara Damith Dissanayaka
Udara Damith Dissanayaka
1
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Sameera_karunaratne
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් වෙත ඉදිරියටත් මේ වගේ නිර්මාණ උපසිරැස එකක් අරගෙන එයි කියල හිතනවා. ජය වේවා !
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!MOSTWANTED
thanks bro
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jagath55
Thanks
Chulender kasun
සොයාගත නොහැකිය කියල වැටෙනවා
Advertisement

නියමයි
එල